ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Java Script - 02 (Variable , Data Types and Array
#1
Star 
Java Script > Variable , Data type , Array.

first post https://www.widane.com/thread-970.html

හැම computer language එකකම වගේ Variableපාවිච්චි කරනවලු.මේවා පාවිච්චි කරන්නෙ අපි දෙන තොරතුරක් තාවකාලිකව ගබඩා කරලා තියාගන්න.
Variables are used in almost every computer language. They are used to store information that we provide temporarily.


එතකොට අපි වේරියබල් ඇතුලට දාන්නෙ අකුරුද , ඉලක්කම් විතරයිද , සාත්‍යාසත්‍යතාව මත පදනම් වෙච්ච විස්තරයක්ද යන්න තීරණය වෙන්නෙ පාවිච්චි කරන Data type එක මත. ඒ කියන්නෙ වේරියබල් එකක් ඇතුලට දාන දත්ත වර්ගය ප්‍රමාණය තීරණය වෙන්නෙ මේකෙන්.
 
So we put variables, letters, numbers, and a description based on the actuality of the data type used. This means that the type of data you put into a variable is determined by this.

එක පාර වේරියබල් ගොඩක් හදන්න ඕනි උනොත් ඒව එකින් එක වෙන වෙනම හදන්නෙ නැතුව Arrayඑකක් හදන්න පුලුවන්.ඒකෙදි වේරියබල් එක හදන්නෙ එකම නමකින්.වේරියබල් එකිනෙකින් වෙන් කරලා අදුර ගන්න array එක ඇතුලෙ index number පාවිච්චි කරනවා. 

If you want to make a lot of variables at once, you can create an array without having to make them one by one. The variable is made up of the same name.

[Image: IVsE6pll.png]

Variable

variable එකක පොදු ආකෘතිය.
The common format of a variable.

 var Name = string ;


මෙහි මුලින් දක්වා ඇති var යන keyword එක යොදා ඇත්තේ variable එකක් ආරම්භවන බව දැක්වීමටයි.Name කියන්නෙ variable එකට දීල තියෙන නම.මේ නමක් දෙද්දි සැලකිලිමත් වෙන්න ඕනි දේවල් ටිකක් තියෙනවා.
The var keyword tells the variable to start. Name is the name of the variable. You can give it a name. But there are things to consider when giving a name

      ★නම පටන් ගන්න ඕනි අකුරකින්
      ★% , & , ! , # මේ ලකුණු පාවිච්චි කල නොහැකී.
      ★නමට පාවිච්චි කරන්න පුලුවන් උපරිම 

         characters ගාන 255යි.
      ★ලබා දෙන නමේ කොටස් දෙකක් අතර හිස් 

         ඉඩක් තියෙන්න බෑ.ඒ වෙනුවට ( _ ) ලකුණ 
         පාවිච්චි කරන්න පුලුවන්.
     
     ★ The name should start Letter
     ★%, &,! , # This is the score Unable to use
     ★ The name can be used for a maximum of 255 

         characters.
     ★ The given name cannot be a space between two           parts.


Data types

javascript තුලදී ප්‍රදාන වශයෙන් data type වර්ග 3ක් පාවිච්චි කරනවා.
There are three main types of data type used in JavaScript.


String මේක පාවිච්චි කරන්නෙ අකුරු ඉලක්කම් සහ සංකේත ගබඩා කිරීමටයි. නමුත් මෙහි ගබඩා කරන ඉලක්කම් ගණිත කටයුතු වලට පාවිච්චි කරන්න බෑ.
This is used to store letters , numbers and symbols. But the digits stored here cannot be used for mathematical purposes. 

Number ඉලක්කම් ගබඩා කිරීමට යොදා ගන්නා data type එක මෙය වේ.මෙහි අඩංගු ඉලක්කම් ගණිත කටයුතු වලට යොදා ගන්න පුලුවන්.
This is used to store numbers. The digits stored here can be used for mathematical purposes 

Boolean සත්‍යාසත්‍යතාව මත පදනම් වූ තොරතුරු ගබඩා කරන්න පාවිච්චි කරන්නෙ මේක.
This is used to store authenticity information. 


String Data Type

<html>
<body>
<h1>string variable </h1>
<script type ="text/javascript">
var x = String;
x = ("widane.com");
document.write(x);
</script>
</body>
</html>


මේකෙ පලවෙනි පේලි තුනේ තියෙන්නෙ සාමාන්‍ය html code. හතර වෙනි එකෙන් java script code පටන් ගන්නවා. variable එක හදලා තියෙන්නෙ පස් වෙනි පේලියෙ.එහි data type එක ලෙස String යොදා ඇත. මේකෙ S අකුට කැපිටල් අකුරක් වෙන්න ඕනි. මේකෙ 6 වෙනි පේලියේදී x කියන variable එකට widane.com කියල ඇතුල් කරලා තියෙනවා. මේ විදිහට string variable එකක් තුලට දත්ත ඇතුලත් කරන විට වරහන් තුල උද්දෘත පාඨ ලකුන යටතේ යෙදිය යුතුය.ඉතුරු ඒව නම් විස්තර කරන්නෙ නෑ පලවෙනි එකේ කිව්වනෙ. 
first three lines in normal html code.4th line open javascript code.x is the name of that variable.= is the operator that tells JavaScript a value is coming up next.
100 is the value for the variable to store. 


Number Data Type

var x = number (25);
document.write (x);


මේකෙ මම html code ටික එහෙම ලිව්වෙ නෑ අලුතෙන් දැන ගන්න ඕනි ටික විතරයි ලිව්වෙ. මේකෙ x කියන නමින් number data type එක යොදාගෙන variable එකක් හදාගෙන තියෙනවා.මේකෙ N capital. මෙතනදි variable එක හදද්දීම 25 කියල අගය දීල තියෙනවා. පහල පේලියෙන් x variable එකේ අගය web page එක මත පෙන්නනවා.
x is variable name. this variable used Number data type. v value is 25.

var x = Number (25);
var y = Number (30);
document.write (x + y);
document.write (y - x);


ඔය තියෙන්නෙ number ගණිත වැඩ වලට පාවිච්චි කරපු අවස්තාවක්. ඒක විස්තර කරන්න දෙයක් නෑ ඔයාලට දැන් ඒක බලල තේරුම් ගන්න පුලුවන්.
You can see it now and understand it


Boolean Data type

<html>
<body>
<h1>Boolean data type</h1>
<script type="text/javascript">
var x1 = Boolean (true);
var x2 =Boolean (false);
document.write (x1 == x2);
</script>
</body>
</html>

මේකෙ 5 , 6 පේලි වල x1 හා x2 කියලා variable දෙකක් හදලා තියෙනවා. මේ variable වලට පිලිවෙලින් true සහ false කියලා දාල තියෙනවා.ඊලගට සමාන ලකුණු දෙක මගින් x1 ,x2 ට සමානයි කියලා කියනවා. ඊලගට කෝඩ් එකේ බලනවා මේ දෙක සමානද කියලා නෑනෙ ඒ නිසා false කියල උත්තරේ එනවා.පහල ටික බලන්න තේරෙයි.

true + false = false
false + true = false
true +true    =true
false + false = true

Array

var x = new Array(4);


new Array කියන්නෙ array එක පටන් ගන්නව කියල. ඊලගට 4 කියන්නෙ ඇරේ එක තුල දත්ත ගබඩා කල හැකි කොටස් ගණනයි.
The new Array says the array is starting. Then 4 is the number of partitions that can be stored in the array

var x = new Array(2);
x[0] = 10;
x[1]  =20;

ඔය තියෙන්නෙ බඩු ☺ මේකෙන් කොටස් දෙකක් හදන්න දෙන්න පුලුවන් කියලා දීල තියෙනවා. ඉතින් x0 හා x1 කියලා ඒ කොටස් දෙකට ඔන්න අගයන් දීල තියෙනවා.


Try with yourself✌
ok එහෙනම් ඔන්න මම ගියා හැමෝටම බුදුසරණයි.??
Simply thinking is my style;
#2
Ela ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply
#3
elama
1
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [EduMate] Java Script Zen 11 1,962 05-05-2019, 07:26 PM
Last Post: Kaizer Brother



Users browsing this thread: 1 Guest(s)