ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] JavaScript-01
#1
Smile 
මම මේක ගැන විස්තර කරන්න යන්නෙ නෑ කෙලින්ම codingවලට බහිමු.?

HTML Web Page එකක් තුල දී Java Script භාවිතා කරන ආකාරය

<html>
<head>
<title>Hello, friends "</title>
</head>
<body>
<script type="text/javascript">
alert (Hello, Friends");
</script>
</body>
</html>


මේකෙ  පේලියෙ ඉදලා 5වෙනි පේලියට එනකන් HTML Code තියෙන්නෙ. 6 වෙනි පේලියෙන් javascript code පටන් ගන්නවා. මේකෙන් කියන්නෙ අපි හදන්න යන්නෙ java script එකක් කියලා දන්වනවා. එතකොට 7වෙනි පේලිය තමයි javascript එක ඇතුලෙ ක්‍රියාත්මක වෙන කොටස. ඒකෙදි alert method එක දීලා තියෙන්නෙ web page එකෙන් msg box එකක් විදිහට massege එකක් පෙන්නන්න. Hello, Friends කියන්නෙ අන්න ඒ msg එක. html code වලින් විතරක් පාවිච්චි කරලා මේව කරන්න බෑලු. ඇත්තද දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නෝ නම් කියන්න හොදේ.ඉතින් බෑ කියන අය කියන්නෙ ඒකට javascript පාවිච්චි කරන්න ඕනි කියලා. ☺

kk

අපි දැන් බලමු web page එකක වගන්ති පෙන්වන විදිහ

<html>
<head>
<title>Hello, Friends</title>
</head>
<script type ="text/javascript">
document.write ("Hello Friends <br>");
document.write ("\"area master\" and \'Anon LK' \\??✌\\");
</script>
</body>
</html>

කලින් එකේ පාවිච්චි කරපු alert method එක වෙනුවට මෙතනදි පාවිච්චි කරලා තියෙන්නෙ document.write කියන method එකයි. ඒක තමා web page එක ඇතුලෙ වගන්තියක් පෙන්වන method එක. <br>කියන එක නම් දන්නවනෙ පහල පේලියට යන්නෙ ඒකෙන්.? javascript තුලදී අපිට "(යුගල උඩු කමාව) , ' (තනි උඩු කමාව) , / (බැක්ස්ලෑෂ් ලකුණ)  යන ලකුණු ටික සාමාන්‍ය විදිහට පෙන්නන්න බෑ. ඒ නිසා ඒවට ඉස්සරහින් /(බැක්ස්ලෑෂ් ලකුණ) යොදන්න ඕනි.(7පේලිය) 

comment යොදන ආකාරය

//This is comment

comment එකක් ලියන්නෙ පේලියේ මුලට ඇල ඉරි දෙකක් යෙදීමෙන් .

/*
This is a
multiline comment.
*/

 මේ තියෙන්නෙ පේලි කිහිපයකට තියෙන comment එකක් ඇලඉරයි තරුවයි දාල පටන් ගත්තා තරුවයි ඇල ඉරයි දාල ඉවර කලා.

ඊලගට අපි බලමු variable , data type සහ array පාවිච්චි කරන විදිහ.
ඊලග එකෙන් හොදේ නැත්නම් කම්මැලි හිතෙයි.
එහෙනම් මම ගියා ?හැමෝටම බුදුසරණයි! Tongue
Simply thinking is my style;
1
#2
thada bro , me tute series ekata numbers dala denna puluwanda
1
Reply
#3
(09-03-2019, 03:31 AM)Nilanga Gayashan Wrote: thada bro , me tute series ekata numbers dala denna puluwanda
ඔව් මම දිගටම දාන්න ඉන්නෙ
Simply thinking is my style;
1
Reply
#4
Ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply
#5
patta mcn digatama liyamu

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply
#6
❤️❤️❤️ Good Job
1
Reply
#7
Ela Ela
NO  HUG AND KISSES  ONLY  BUG AND FIXES
1
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] [MEGATHREAD] Javascript සිංහලෙන් 0xEDD1E 10 1,530 09-14-2019, 10:39 AM
Last Post: Induwara Uthsara
Star [Tut] JavaScript -5 (Loop) ★Ka_Ni_▲KN▼ 1 217 09-13-2019, 03:06 AM
Last Post: Area Master
Star [Tut] JavaScript -4 (Conditional statement) ★Ka_Ni_▲KN▼ 1 185 09-13-2019, 03:06 AM
Last Post: Area Master
Star [Tut] JavaScript - 3 (Operators) ★Ka_Ni_▲KN▼ 1 249 09-13-2019, 03:03 AM
Last Post: Area Master



Users browsing this thread: 1 Guest(s)