ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] How URLs Work
#1
-: Welcome to ArmaTank Place :-

මෙික මන් දාන්න හිතුවෙි කාටහරි වැදගත් වෙයි කියලා හිතුන නිසා. Subject ඒක මෙකයි How URLs Work. ඒ කියන්නේ URL එකක අන්තරෟගතය මෙකක්ද තියෙන් කොටස් මෙනාද කියන එක ගැන පොඩි හැදින්විමක් කරන්න. ඔයාලගේ Comments මත ArmaTank දැනුම බෙදා ගන්න කැමති.

හරි එහෙනමි පටන්ගමු :-

මන්  URL එකක උදාහරනයක් විදියට  මෙක ගන්නමි,

https://example .com/cast?color=light%20gray#banana

හරි දැන් මෙක කොටස් වලට බෙදමු.

01.  https://
02.  example .com
03.  /cast?
04.  color=light
05.  %20
06.  #banana

මෙන්න මෙි කොටස් 6 ගැන තමයි මන් දැන් විස්තර කරන්න හදන්නේ.

01.          https://

                මෙකට තමයි කියන්නේ Scheme එක එහෙමත් Protocol to use the request නැත්නමි එක. මෙක තියෙන විදි කිහිපයක්ම තියෙනවා. එවයින් http:// , https:// . ftp:// වගේ එවා මුලිකත්වය ගන්නවා. මෙවාට වෙන් වෙන් වු Port පාවිචිචි වෙනවා. ඉදිරියෙදි ඒ ගැන කියන්නමි. බෙහො දෙනා දන්න දෙයක් තමයි http කියන්නේ insecure එහෙමත් නැත්නමි අනාරක්ෂිතයි , https කියන්නේ ආරක්ෂිතයි කියන දේ.මෙි ගැනත් කතා කලයුතු දෙවල් බොහොමයි. වෙනින්ම ඉදිරියෙදි ඒ ගැන කියන්නමි.

            තේරෙන විදියට කිවෙත් This is protocol to use the request. Encrypted (https). Insecure (http), or something else entirely (ftp). හාද.

02.          example .com

                මෙ ගැන ඉතින් හැමෙමෙ දන්නවා ඇති කියලා හිතනවා.මෙක තමයි Domain Name එක. මෙක ගැන කියද්දි මෙවා හැදෙන්නේ කොමද කියන් එකෙ ඉදලා අපිට ලැබෙන තැනට එනකල්ම මක් වෙනම කියලා දෙන්නමි.
තේරෙන විදියට කිවෙත් Where to send the request. For http(s) requests, the host header gets set to tis(host: example .com). ok

03.          cast?

                මෙි තියෙන්නේ Path එක. ඒ කියන්නේ අදාල  Domain එකේ මොන තැනකද තිමෙන්න් කියන එක. මෙක මෙහෙම කිවට කේරෙන්නේ නැහැන් නේද. මෙන්න එහෙනමි තෙරෙන භාෂාවෙන්ම දෙන්නමි. Path to ask the server for> In the request, looks like GET /cats?color=light%20gray HTTP/1/1 the server is responsible for parsing the query string out of path.

**.        පලවෙනි එකනේ. මෙි ටික හොදයිද ඉදිරියට කරගෙන යන්නද කියලා ඔයාලාගේ Comments දෙන්න. වෙනස් වෙන්න ඔනේ දෙවල් හොද නරක. ආ කරන දෙවල් කියන්න කරගෙන යන්න. නැත්නමි type කලාටත් පාඩුයි හාද.
3
1
1
1
#2
මේ ටික හොඳයි දිගටම කරගෙන යන්න
Reply
#3
Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
අනිවාර්යයෙන් ඉස්සරහට කරන්න වටිනවා ගොඩක්
Simply thinking is my style;
Reply
#5
Thumbs Up 
Hodai.wadagath wenawa machan.
Reply
#6
Godak watinawa??
Reply
#7
supiri.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#8
elah/
NO  HUG AND KISSES  ONLY  BUG AND FIXES
Reply




Users browsing this thread: 1 Guest(s)