ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




තවත් එක් උත්සහයක්.
#1
ලංකාවේ පාලකයන්ට ලංකාව දියුණු කරන්න බැරි බව ඔප්පුවෙලා ඉවරයි. එකට් මුලිකම හේතුව විදියට සැලසුමක් නැති එක , අපි කොච්චර ඒගැන කතා කලත් තේරුමක් නැ එක නිසා එකට අපි මොනව කරන්න ඕන. අපිට කරන්න පුලුවම් දේවල් කිප්යක්ම තියෙනවා ආයුද අරගෙන අරගල කරන එක , උද්ගෝෂණ කරන එක , පොදු ජන වියාපර කරන එක වගේ දේවල් කරන්න පුලුවම් ඒ වුනත් ඒ දේවල් expire වෙලා ඉවරයි ලංකාවේ පාලකයන්ට ලංකාව දියුණු කරන්න බැ වගේම ඔය දේවල් වලින් රට ගොඩදාන්න බැ.ඉතින් අපි මේකට අලුත් ක්‍රමයක් හොයා ගන්න ඕනි.

ලංකාවට හරියන්නේ service economy එකක් ඉතින් service economy එකකට යන්න ලංකාවේ පාලකයන්ට බැ එක්කෝ  උවමනාවක් නැ හැබැයි අපිට් පුලුවම්.

කවි ලියන , tutorial ලියන , නිසදැස් ලියන , ලිපි ලින , yt එකට videos කරන , podcast කරන එකී මෙකි නොකී හුගක් content creators ලා ලංකාවේ එන්නව ඒ අය තම තමගේ road map එකක් අනුව වැඩ කරනවා ; එයලා වටේ හැදුනු සහ එහෙම නැති හුගක් community , groups , forums , website තියෙනවා එව්වා වල හුගක් වැදගත් දේවල් කතා කරනවා; එහෙම බැලුවහම ලංකාවේ හුගක් හොද , ප්‍රබුද්ද , active online community එකක් තියෙනවා ලකාවේ ඉන්න බුද්දිමත් සුළුතරය ඒ community එකේ එන්නව කියලා උපකල්පනය කරන්න පුලුවම්.

ලංකාව ගොඩදාන්න තියෙන හොදම ක්‍රමේ තමා ලංකාවේ ඉන්න online community එක එක සමුතියකට එකන එක. එක සමුතියකට ඇවිල්ලා ඔක්කොම කට්‌ටිය රට ගොඩදාන්න පුලුවම් එක road map එකක් හදන එක ඉගාවට  ලංකාවේ පාලක පන්තිය ignore කරලා ලංකාවේ community එක ඒ road map එකේ යන එක තමා කරන්න පුලුවම් එකම දේ .

උදාහරනයක් විදියට අපිට පුලුවම් ලංකාවේ tech content creators ලා tech... community , groups , forums , website ඔක්කොම එකම ecosystem එකකට ගෙනහල්ල එක හරහා ලංකාවේ හොද freelancers ලා සෙට් එකක් හදන්න. ඔය වගේ developersලා , pentestersලා හදන්න පුලුවම් .  එහෙම ecosystem එකකට උදාහරනයක් විදියට චීනයේ snow academy (

[To see links please login or register here]

) එක හදුන්වා දෙන්න පුලුවම්.

[*]ඔයාල මේක share කරනවා නම් copy paste කරලා ඔයාගේ දෙයක් විදියට share කරන්න .
[*]ඕනි කෙනෙක්ට තමන්ට කැමති විදියට මේක වෙනස් කරලා share කරන්න හැබැයි විකුර්ති කරන්න එපා.
[**] අතිශෛන්ම සංවාදයට විවුර්තයි!
#2
ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේවගේ කාලීන මාතෘකා ගැන කතාබහක් ඇති කරන එකට මම පෞද්ගලිකව ගොඩාක් කැමති.

අපි ඉස්සෙල්ලාම ඔය වගේ දෙයකට යන්න කලින් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ආත්මාර්ථකාමී බව අයින් කරලා දාන්න ඕනේ. උදේට හවසට පොඩ්ඩක් Traffic වෙලාවට එලියට බැස්සානම් බලාගන්න පුළුවන්. හදිස්සියකට යන මනුස්සයෙක්ටවත් ඉඩක් දෙන්නේ නෑ. එ් විතරක් නෙවෙයි උදේට හවසට කොච්චිවල තත්ත්වය ඒකේ පොරකාලා නඟින එකෙක්වත් ඇතුලට යන්නේ නෑ. ඔක්කෝම දොරගාව හිරකරගෙන. අන්තිමේදී පාපුවරුවේ ගිහින් වැටුනාම දොස් තියන්නේ අර වැටිච්ච මිනිහාට මිසක් දොරගාව හිරකරගෙන ඉන්න උන්ට නෙවෙයි. පොදු ප්‍රවාහන වල වැඩි හරියක් අය පූජ්‍ය පක්ෂයේ කෙනෙක් හරි ගැබිණි කාන්තාවක් හරි එහෙමත් නැත්නම් වයසක හරි ආබාධිත පුද්ගලයෙක් හරි නැග්ගාම සීට් එකක් දෙන්නේ නෑ. ඉඳගෙන ඉන්න උන් නිදි කිරනවා. මේ විදිහට කියනවානම් අනන්ත අප්‍රමාණ දේවල් තියෙනවා කියන්න. ඉතින් ඔයා ඔය කියන Echo System එකට යන්න කලින් අපේ උන්ගේ මොළවල් ටික Format කරලා අලුතින් OS එක ගහලා ගන්න ඕන. නැතුව හරියන්නේ නෑ.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#3
ඔයත් මාත් දෙන්නම OS එකක් ගහන තරම් ලසියෙන් මිනිසුන්ව වෙනස්කරන්න බෑ කියලා. මේකත් හරියට මැක්කාගේ කතාව වගේ , අන්තිමටම ගිහින් නවතින්නේ දේශපාලනයෙන් , ඒ කියන්නේ දශපල්නික වෙනස්විම්කින් එමනිසා මේගැන තවදුරටත් කතා කරලා තේරුමක් නැ. මන්නම් කියන්නේ මිනිස්සු වෙනස් කරන වැඩේ අපේ commiunity එකෙන් කරන්න ඕනි මක්නිසා ද යත්  දේශපාලකයෝ කවදාවත් මේක කරන්නේ නැ , මේකටත් අපිට්ම තම මොනව හරි කරන්න වෙන්න. එකටත්  මං කලින් කිව්වා වගේ community එකට වැඩපිළිවෙලක් තියෙන්න ඕනි.
Reply
#4
(10-22-2018, 03:08 AM)xe-non Wrote: ඔයත් මාත් දෙන්නම OS එකක් ගහන තරම් ලසියෙන් මිනිසුන්ව වෙනස්කරන්න බෑ කියලා. මේකත් හරියට මැක්කාගේ කතාව වගේ , අන්තිමටම ගිහින් නවතින්නේ දේශපාලනයෙන් , ඒ කියන්නේ දශපල්නික වෙනස්විම්කින් එමනිසා මේගැන තවදුරටත් කතා කරලා තේරුමක් නැ. මන්නම් කියන්නේ මිනිස්සු වෙනස් කරන වැඩේ අපේ commiunity එකෙන් කරන්න ඕනි මක්නිසා ද යත්  දේශපාලකයෝ කවදාවත් මේක කරන්නේ නැ , මේකටත් අපිට්ම තම මොනව හරි කරන්න වෙන්න. එකටත්  මං කලින් කිව්වා වගේ community එකට වැඩපිළිවෙලක් තියෙන්න ඕනි.

Community එක හදනවා කියන්නේ මිනිස්සුන්ගේ මොළවල් හදනවා කියන එක තමයි. ඒක මහාපරිමාණයෙන් කරන්න ඕනිත් නෑ. තම තමන් හරියට හිතට ගත්තොත් මේ වැඩේ කරන්න ලේසී.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#5
ඔව් ඔයා කිව්වා හරි ඒ community එක කියන්නේ අපිම තමයි community එක හදන්න ඕනිත් අපිම තමයි , එකට grp , forum , ... වල ලෝකේ තියෙන හැම දෙයක් ගැන්ම කතා කරන වෙලාවේ රටේ තියෙන ඇත්ත ප්‍රශ්නේ ගැන කතා කරන්න ඕනි , online එන්න හැමෝම එකට එකතු වෙන්න ඕනි .....
(ඔය හැම දෙකටම කලින් මේ idea එක online එන්න හැමෝට යන්න ඕනි .)

** මොන දේ කලත් ඊලග බිලි පුජාව පටන්ගන්න කලින් කරන්න ඕනි.

//මේක ගොඩක් කට්ටිය viwe කරනවා කියලා මං දන්නවා , මුකුද වගේ යන්නේ නැතුව උබලගේ අදහස reply කරලා පලයන් , නැත්නම් හැමදේම බංග වෙලා යනකන් ඔහේ බලන් හිටපන් .  
Reply
#6
kathawa hri thama , eth lankawe minissune olu wala maha epaaa karapu awanan gathi wagayak thiyenawa , ara pragakaran kiyapu ekath ewain ekak thawa ape unge aakalpa  , vinaya hadanna oone kawada hadena jaathiyak da danna  , puluwan tharan try karamu , blan innakota dukai loke hollapu jathiyak balu wela innakota  , loke 2niyata iQ eka wadima jaathiyane
1
Reply




Users browsing this thread: 1 Guest(s)