ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Hacking වැඩ ලේසි කරගන්න නියම tool එක
#1
Star 
ඔන්න එහෙනම් නියම Hacking ටූල් එකක් ගැන තමයි අද කියල දෙන්න යන්නෙ.  love මේකෙ නම තමයි Lazy Script. කට්ටිය අහලත් ඇති සමහර විට. හැකින් වලදි කරන්න ඕන ගොඩක් දේවල් මේකෙන් automate කරගන්න පුලුවන්.

මුලින්ම මේක install කරගමු. Smile

මේ command ටික පිලිවෙලට type කරන්න. (ඔයා Root User කෙනෙක් නෙවෙයි නම් මේවගෙ මුලට sudo කියල දාන්න.)


Code:
cd
git clone https://github.com/arismelachroinos/lscript
cd lscript
chmod +x install.sh
./install.sh

දැන් ඉතින් ඕක install වෙයි. ඊට පස්සෙ run කරන්නෙ කොහොමද ඉතින් ? Huh නමේම තියෙනවනෙ LAZY කියල. නිකම්ම l type කරල enter දෙන්න.
එතකොට ඔය tool එක වැඩ කරයි.

[Image: Screen-Shot-2019-02-08-at-10.56.40-AM.pn...C495&ssl=1]

Exclamation මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දාන්න.
1
1
1
#2
Keep it up Smile
Reply
#3
Ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
supiri
Simply thinking is my style;
Reply
#5
fatta.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#6
ela bn
Reply
#7
Elah  Smile
A Thinker Of Another #DIMENSION 
X_99

Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] seeker tool OWL99 12 3,610 08-14-2019, 06:18 AM
Last Post: Zen



Users browsing this thread: 1 Guest(s)