ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




WhatsApp Hack
#1
Whattsapp Hacking   Shy Heart

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් මේක.වට්සැප් කියන්නේ මැසේජ් සර්විස් වලින් සෙකියුරිටි වලින් ඉහලම තැනක තියෙන එකක් තමයි වට්සැප්..කලින් Facebook Hacking ගැන පෝස්ට් එකක් දැම්මා..හැකින්ග් කියන්නෙ Vulnerable එකක් හොයල Exploit කරන එක කියලා දන්නවා ඇතිනේ.. ඉතින් Whattsapp කියන්නෙත් සෙකියුරිටි එක ගොඩක්ම තියන සර්විස් එකක්..ඒ හින්දා ඒක හැක් කරන එක ලේසි දෙයක් නෙමෙයි...

එතකොට ඔය ගූගල් / යූටියුබ් එකේ වට්සැප් හැකින්ග් කියල ගැහුවම ගොඩක් රිසල්ට් පෙන්නනවනේ...ඒවා මොනවද බලමු..එහෙම තියන ඒවා එකින් එක පැහැදිලි කරන්නම්.. එතකොටවත් ඔය අරයගෙ මෙයාගෙ ෆ්බ් / වට්සැප් හැක් කරල දෙන්නකො කියන අය අඩුවෙයි  Confused

වට්සැප් හැකින්ග් කියලනෙ පෝස්ට් එකෙ මාතෘකාව තිබ්බේ..ඒ හින්දා ඒක ගැන පැහැදිලි කරන්නම්..වට්සැප් එකේ යූසර්නේම් පාස්වර්ඩ් ගහල ලොග් වෙන්න නෑනෙ.වට්සැප් යූස් කරන ඕන කෙනෙක් දන්නවා වට්සැප් එකට ලොග් වෙන්න ක්‍රම 2 තියනවා..

1.නම්බර් එකට එන කෝඩ් එක ගහලා ලොග් වෙන්න පුළුවන්..

2.Qr Code එක ස්කෑන් කරල ලොග් වෙන්න පුළුවන් .
දැන් මේකෙන් පලවෙනි එකට එන්නම්..

කෝඩ් එක ගන්නෙ කොහොමද...

# victim ගෙ ෆෝන් එක ටිකකට ඉල්ලගෙන මැසෙජ් එක ආවම ලොග් වෙලා මැසෙජ් එක ඩිලිට් කරන්න පුළුවන්..

# RAT ( Remote Administration Tool ) එකක් දාල කෝඩ් එක ගන්න පුළුවන්

# Spyware එකක් යූස් කරන්න පුළුවන්

# payload එකක් bind කරපු ඇප් එකක් දාන්නත් පුළුවන් (msf)
අනිත් දේ Qr Code Scan කරල ගන්න එක 

ඒකෙදි victim ගෙ ෆෝන් එක ළග තියනව නම් chorme වගේ එකකින් whattsapp web (Desktop mode )එකට ගිහින් අපේ ෆෝන් එකෙ වට්සැප්  ඇප් එකේ whatsapp web එකට ගිහින් ස්කෑන් කරන්න පුළුවන්...

නැත්තම්  victim අන්දලා whatsapp web (desktop mode ) ස්ක්‍රින්ශොට් එකක් ගන්න පුළුවන්..ඒකෙ අපේ pc එකට දාගෙන ෆෝන් එකෙන් ස්කෑන් කරන්න පුළුවන් ( pc නැත්තම් වෙන ෆෝන් එකකට හරි දාගන්න පුළුවන් ඩිස්ප්ලේ එකක් තියන..)
ප : ලි :- whattsapp web  Ss එකක් ඉල්ලගත්තම ඒ සයිට් එක රීෆෙශ් වෙන්න බෑ උනොත් qr වෙනස් වෙනවා.ඒ හින්දා මේක ලේසියෙන් කරන්න බැ..

එකම වට්සැප් අකවුන්ට් එක ෆෝන් දෙකක තියෙන්න බැරි කතාවක් ඇහුනා..පැරරල් ස්පේස් වගේ එකක් ඕනලු..ඒක හොයාගත්ත ගමන් මේ පෝස්ට් එක එඩිට් කරන්නම්..

 spyware ගැන එහෙම පෝස්ට් තිබ්බා මේකේ.

#Zen
NO  HUG AND KISSES  ONLY  BUG AND FIXES
#2
thanku bro watinawa keep up
Reply
#3
Ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
ela.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#5
Keep it up.. Wink
Reply
#6
Lightbulb 
Quote:එකම වට්සැප් අකවුන්ට් එක ෆෝන් දෙකක තියෙන්න බැරි කතාවක් ඇහුනා..
MAC spoofing wlin pluwn neda bn?
Reply
#7
(08-31-2019, 06:22 PM)Mr. X Wrote:
Quote:එකම වට්සැප් අකවුන්ට් එක ෆෝන් දෙකක තියෙන්න බැරි කතාවක් ඇහුනා..
MAC spoofing wlin pluwn neda bn?
Quote:pararall space app eken puluwanlu.try kle nm nha mn
Reply
#8
elm... watinawa... Wink
Reply
#9
Elah. :-)
A Thinker Of Another #DIMENSION 
X_99

Reply
#10
kohomada whatsapp desktop mood 1k 4n ekn active krnne, phone eke chrom ekn giyt bane qr code 1k gannaa
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  Whatsapp hack Hack123 4 657 08-29-2019, 02:54 AM
Last Post: holmantora



Users browsing this thread: 1 Guest(s)