ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




politics....සිතා බලන්න
#1
ගෝඨ හොදයි, සජිත් හොදයි කිය කිය පක්ශ බදන් ඉන්න මිනිස්සු පොඩ්ඩක් හිතල බලන්න,,, රටට ආදරේ එඩිතර කෙනෙක් හෙන ගේමක් දෙනව,,,,
සමහරු ගෙවල් හදල චන්ද ගන්න හදනව,එහෙමත් බැරි උනාම තට්ටු 2කේ ගෙවල් හදල දෙනව කියනව??
පක්ශ බදාගන්නැතුව රට ගැන හිතමුද,
අලුත් පරම්පරාවෙ අපි,පක්ශ භේද නැතුව රටට ආදරෙ මිනිහෙක් තෝරමු,
අපේක්ශකයගෙ දැන් තියෙන කරුනාවන්ත මූන ඒ ගමෙ ඉදපු අපි දැක්කෙත් මේ ලගකදි ඉදන් තම.
!අලුත් කෝච්චියේ එන්නෙත් පරන හොරුමයි කියන එකත් හිතේ තියාගන්න.




Users browsing this thread: 1 Guest(s)