adobe photoshop 30MB
![[Image: n4hj8KY.png]](https://i.imgur.com/n4hj8KY.png)
![[Image: n4hj8KY.png]](https://i.imgur.com/n4hj8KY.png)
මම වැඩිය ෆොටෝෂොප් වැඩ දන්න කෙනෙක් නෙවෙයි ඒ නිසා මම ඕක ඉන්ස්ටෝල් කරගෙන නෑ ඒ උනාට සමහර වෙලාවට අපිට ඕන වෙනවා පොඩි පොඩි වැඩ කරගන්ට ඕකට ඉතිම් ලොකු ලොකු ඒවා ඕන වෙන්නේ නෑ මම දන්නෙත් නෑ ඒ උනාට පොඩි වැඩක් කරග්න්ට තමයි ඕන වෙන්නේ මම ඕකට යූස් කරන්නේ adobe photoshop 6.0 කියන වර්ෂ්න් එක ඒක හොදටම ඇති පොඩි වැඩක් කරගන්ට ඕක පොඩ්ඩක් මොඩ් කරලා හදලා තියෙන්නේ මේක ඕනම වින්ඩෝස් වර්ෂන් එකකට වැඩ මම දැනට වින්ඩෝස් 10 වල යූස් කරන්නෙත් මේක එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්ට
![[Image: 90k8emf.png]](https://i.imgur.com/90k8emf.png)
![[Image: 90k8emf.png]](https://i.imgur.com/90k8emf.png)
ඔය ඉහල පින්තූරයේ තියෙනවා වගේ එරර් එකක් ආවොත් පහල ලින්ක් එකේ තියෙන වීඩියෝ එක විදිහට කරන්ට වැඩ කරනවා
වෙනත් ෆෝරම් වලත් මම පෝස්ට් දාන නිසා තමයි භාෂා තුනෙන්ව මේ ලෝන්චර් එක හදලා තියෙන්නේ