ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] image එකක files හංගමු.
#1
කොහොමද යාළුවනේ. අද මං කියල දෙන්න යන්නෙ image file එකක් ඇතුලෙ කොහොමද files හංගන්නේ කියලා.
මේකට අවශ්‍ය වෙන්නෙ winrar වගේ files compress කරන software එකක් විතරයි.
winrar නැත්තම් මෙතනින් ගිහින් download කරගන්න. 

[Image: EgdGWnNm.jpg]

මුලින්ම අවශ්‍ය කරන files ටික winrar මගින් කැමති නමක් දීලා compress කරගන්න. (උදා :- files.rar)

[Image: BVrzC2Nm.jpg]

දැන් කැමති image file එකක් අර compress කරපු file එක තියන folder එකට copy කරගන්න. (උදා :- image.jpg)

[Image: FPTLIWcm.jpg]

දැන් ඔය files දෙක තියන folderය ඇතුලට ගිහිල්ලා shift key එක ඔබාගෙන right mouse click කරන්න.
දැන් "open command window here" click කරන්න.

[Image: EbcOKcrm.jpg]

දැන් cmd එක open වෙයි. ඒකේ මෙහෙම ටයිප් කරන්න.


Code:
copy /b image.jpg+files.rar output.jpg


[Image: ZUNUfSTm.jpg]

උඩ code එක ගහනකොට file extension එක දෙන්න අමතක කරන්න එපා.
image.jpg කියන්නෙ files හංගන image file එක.
files.rar කියන්නෙ හංගන්න ඕන files ටික compress කරපු rar file එක.
output.jpg කියන්නෙ මේ files හැංගිලා output වෙන image file එකේ නම. මේකට ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්.

[Image: HqzgHvRm.jpg]

process එක අවසන් වූ පසු output.jpg file එක හැදිලා තියෙවි. දැන් ඒ file එක open කරන්න කිසිම අවුලක් නැතිව image එක open වෙයි.
ඒත් මේ file එකේ size එක වෙනස් වී තිබෙවි. 

දැන් කොහොමද හංගපු files ටික බලන්නේ.

දන් file එක උඩ right mouse click කරලා open with winrar ලබා ඳෙන්න. හංගපු file ටික දැන් ඔබ ඉදිරියේ දිස් වේවි.

[Image: XK14sAYm.jpg]



[Image: M6atxRqm.jpg]

මේ වගේ thread එකකෛන් නැවත හමුවෙමු.

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
ලේසියෙන්ම වැඩේ කරගන්න පුලුවන් නෙ .. පට්ට ඒක..
Thanks මචන්.
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > My Place
Reply
#3
Thumbs Up 
[Image: thumbsup.png][Image: thumbsup.png][Image: thumbsup.png]
Reply
#4
(08-13-2019, 04:09 PM)Mahasona Wrote: ලේසියෙන්ම වැඩේ කරගන්න පුලුවන් නෙ .. පට්ට ඒක..
Thanks මචන්.
elama
(08-13-2019, 04:47 PM)Sha2nn Wrote: [Image: thumbsup.png][Image: thumbsup.png][Image: thumbsup.png]
Tongue

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#5
Automated Virus  Big Grin
NO  HUG AND KISSES  ONLY  BUG AND FIXES
Reply
#6
Ela bn.. thanks...
We don't know everything
in this world
Reply




Users browsing this thread: 1 Guest(s)