ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] C # Preperation - ( license key for visual studio )
#1
හලෝ ලමායි 

මගෙ ගාවත් තියෙනවා progamming language  ගැන ටිකක් tutorial ටිකක් කියන්නත් බැ
කොච්චර තිබ්බත් මගෙ ගාව තිබ්බා කියල වැඩක් නෑ නෙ කාටවත් වැඩක් නැත්තන්
මම පිලිවෙලකට දාන්නම්
මගෙ ගව තියෙන video සෙට් එක තියෙන්නෙ කඩ්ඩෙන් බ්ය වෙන්න දෙයක් නැ මෙකෙ කඩ්ඩ දන්න උන් ඉන්නවනෙ කොහොමත් මේ video  වල මහා පරිමාන කඩ්ඩ නැ tutorial video බ්ලන අය සාමාන්යෙන් දන්නවනෙ
 
මුලින්ම ගොඩක්ම ඔයාල  progamming language  එක්ක වැඩ කරනකොට ඕනෙ වෙන softwere එක ගැන කියල ඉන්න ඕනෙ

ගොඩක් එක එක softwere තිබ්බත් මම දන්න විදියට හොදම එක කියන්නෙ visual studio ගොඩක් course වල උනත් පාවිච්චි වෙන්නෙ මේක මමත් පාවිච්චි කරන්නෙ ඒකමයි
මුලින්ම  ඔයාලගෙ වලට computer ekata  visual studio දාගන්න මම නම් කියන්නෙ 2013 දාගන්න කියල මොකද මම් ඔයාලට ඒකට license key එකක් දෙන්නම්
visual studio download karala daganna vidiya kiyanna oone naaane neh mam hithanawa eeka oone na kiyala podi wadak eka nam (oone unoth comment ekak dannako)
ඔන්න code එක ගහන්න one තැන එක්කම තියෙනව

To enter the key for offline use, click the HELP button, then the Register Product option.
COPY/PASTE the key below:

BWG7X-J98B3-W34RT-33B3R-JVYW9


අව්ලක් උනොත් කියන්න මම මගෙ setup එක හ්රි දෙන්නම්

ehnam onna preperation eka thiyenawa mam video tika piliwelata dannam balala igena ganilla 
Be prepaired kiyala thama kiyanna thiyenne
ikmanatama video dannam 
good bye 

බුදු සරණයි
#2
එක පෝස්ට් එකකින් ඔක්කොම එක පාර දැම්ම නම් හොදයි නේද. මොකද දැන් visual studio දාගන්න කොටම tutorial ටිකත් බලන්න පුලුවන් නේ..
TFS
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > My Place
Reply
#3
Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
(08-13-2019, 11:42 AM)Mahasona Wrote: එක පෝස්ට් එකකින් ඔක්කොම එක පාර දැම්ම නම් හොදයි නේද. මොකද දැන් visual studio දාගන්න කොටම tutorial ටිකත් බලන්න පුලුවන් නේ..
TFS
ooooo matath hithuna tutorial video wala oya video ekath thibba , video set eka danna podi wada wagayak thiyenawa , mam baluwe mage    e-mail ekaka google drive ekakata  tutorial video set eka upload karala link danna , ethakota mata puluwan e g.drive account eka widane forum eke wadeta wen karanna 
me dawas wala examne welawa na  (meka liyana kota chem - essay eka liyanna blan  inne) 
tikaak welawa aran lassanata piliwelata dannam video set eka 
C#  vitharak neme thawa thibba tutorial godak

mage plan eka thibbe me wenakota video upload karala thiyanna eth podi amaruwaka watuna ( airtel app eke package nathuwa gihin ) 
sanikawa dannam mam Tongue
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
Wink visual basic ඔක්කොම keys තියනවා Xtizi 0 16 4 hours ago
Last Post: Xtizi



Users browsing this thread: 1 Guest(s)