08-11-2019, 09:29 AM
මේක නම් ගොඩක් අය දන්නවත් ඇති
මාත් ඉස්සර Internet / FB ආවෙ Samsung Galaxy Pocket Neo කියලා ෆෝන් එකකින්..( බට්න් ෆෝන් වලින් ඇවිත් 3gp හැකින් කෝර්ස් බාපු කාලෙකුත් තිබ්බා
)..ස්පෙක්ස් ටික යට පික් එකේ දාන්නම් හිතාගන්නකො එතකොට ෆෝන් එකේ තරම...
![[Image: hBvKmNPl.jpg]](https://i.imgur.com/hBvKmNPl.jpg)
ඒ වගේ එකක ඇප් 5 6 කට වඩා රන් කරන්න බෑ..රැම් එක අඩු හින්දා හිරවෙනවා.ඒ කාලෙ ඉතින් වීඩියො එකක් ෆොටෝ එකක් හයිඩ් කරගන්න තරම් ඇප් එකක් දාන්න ඉඩකුත් නැ ඒ වගේ ෆෝන් වලට..
ඇප් එකක් නැතුව කරන්න පුළුවන් ට්‍රික්ස් එකක් තියනවා..ඒතමයි එක්ස්ටෙන්ශන් එක වෙනස් කරන එක...
මේකෙදි හයිඩ් වීමක් නම් වෙන්නෙ නෑ ඒ උනාට ඉතින් වටිනවා ඒ වගේ වෙලාවට..සමහර වෙලාවට මම තාමත් යූස් කරනවා ඔය ක්‍රමේ
Xvideo.mp4 වගේ තියනවා කියල හිතමු ? ඔක කවුරු හරි ෆෝන් එක අරන් බැලුවොත් ඉවරයිනෙ ඉතින් අපිට පුළුවන් ඕකෙ එක්ස්ටෙන්ශන් එක ඒ කියන්නෙ .mp4 කියන එක අයින් කරල වෙන එකක් දාන්න එතෙන්ට..පස්සෙ රීනේම් කරන්නත් පුළුවන් වීඩියෝ එක.
Xvideo.mp4 -> Xvideo.Xml -> System.xml
දැන් ඉතින් කවුරුත් ඕක ඕපන් කරල බලන්නැ.ඕපන් කලත් ඕපන් වෙන්නෙත් නෑ වීඩියො එකක් විදිහට..ඕනෙ නම් ඕක සිස්ටම් ෆයිල් එකක් අස්සෙන් ගිගින් දාන්නත් පුළුවන්..
ආයෙ අපිට ඕනෙ වෙද්දි System.xml කියන එකේ අග එක්ස්ටෙන්ශන් එක මාරු කලාම ආයෙ වීඩියො එක ප්ලේ කරන්න පුළුවන්
ඒ කියන්නෙ System.mp4 ඕක ලේසියෙන්ම වීඩියො එක උඩ ටච් කරගෙන ඉදලා Rename දුන්නම කරන්න පුළුවන්...pc එකේ නම් රීනේම් කරන්න ඊටත් වඩා ලේසි..
ඕන එකක් මෙහෙම කරන්න පුළුවන්..Image / Video / Mp3 වගේ ඕනම එකක්.
මේක වැදගත්ම දෙයක්
දැන් ෆොටෝ වලටම එන එක්ස්ටෙන්ශන් තියනවනෙ .jpg / .png වගේ ඒවා..එහෙම රීනෙම් කලාට ඕපන් වෙනවා..
Video.mp4 කියන එක video.mkv දැම්මත් ඕපන් වෙනවා.මොකද ඒවා වීඩියෝ වල එක්ස්ටෙන්ශන් නිසා.
මේකෙ වැරදි දේවල් තියෙ නම් යටින් රිප්ලයි එකක් දාන්න
මාත් ඉස්සර Internet / FB ආවෙ Samsung Galaxy Pocket Neo කියලා ෆෝන් එකකින්..( බට්න් ෆෝන් වලින් ඇවිත් 3gp හැකින් කෝර්ස් බාපු කාලෙකුත් තිබ්බා

![[Image: hBvKmNPl.jpg]](https://i.imgur.com/hBvKmNPl.jpg)
ඒ වගේ එකක ඇප් 5 6 කට වඩා රන් කරන්න බෑ..රැම් එක අඩු හින්දා හිරවෙනවා.ඒ කාලෙ ඉතින් වීඩියො එකක් ෆොටෝ එකක් හයිඩ් කරගන්න තරම් ඇප් එකක් දාන්න ඉඩකුත් නැ ඒ වගේ ෆෝන් වලට..
ඇප් එකක් නැතුව කරන්න පුළුවන් ට්‍රික්ස් එකක් තියනවා..ඒතමයි එක්ස්ටෙන්ශන් එක වෙනස් කරන එක...
මේකෙදි හයිඩ් වීමක් නම් වෙන්නෙ නෑ ඒ උනාට ඉතින් වටිනවා ඒ වගේ වෙලාවට..සමහර වෙලාවට මම තාමත් යූස් කරනවා ඔය ක්‍රමේ
Xvideo.mp4 වගේ තියනවා කියල හිතමු ? ඔක කවුරු හරි ෆෝන් එක අරන් බැලුවොත් ඉවරයිනෙ ඉතින් අපිට පුළුවන් ඕකෙ එක්ස්ටෙන්ශන් එක ඒ කියන්නෙ .mp4 කියන එක අයින් කරල වෙන එකක් දාන්න එතෙන්ට..පස්සෙ රීනේම් කරන්නත් පුළුවන් වීඩියෝ එක.
Xvideo.mp4 -> Xvideo.Xml -> System.xml


දැන් ඉතින් කවුරුත් ඕක ඕපන් කරල බලන්නැ.ඕපන් කලත් ඕපන් වෙන්නෙත් නෑ වීඩියො එකක් විදිහට..ඕනෙ නම් ඕක සිස්ටම් ෆයිල් එකක් අස්සෙන් ගිගින් දාන්නත් පුළුවන්..
ආයෙ අපිට ඕනෙ වෙද්දි System.xml කියන එකේ අග එක්ස්ටෙන්ශන් එක මාරු කලාම ආයෙ වීඩියො එක ප්ලේ කරන්න පුළුවන්

ඕන එකක් මෙහෙම කරන්න පුළුවන්..Image / Video / Mp3 වගේ ඕනම එකක්.
මේක වැදගත්ම දෙයක්
දැන් ෆොටෝ වලටම එන එක්ස්ටෙන්ශන් තියනවනෙ .jpg / .png වගේ ඒවා..එහෙම රීනෙම් කලාට ඕපන් වෙනවා..
Video.mp4 කියන එක video.mkv දැම්මත් ඕපන් වෙනවා.මොකද ඒවා වීඩියෝ වල එක්ස්ටෙන්ශන් නිසා.
මේකෙ වැරදි දේවල් තියෙ නම් යටින් රිප්ලයි එකක් දාන්න
-×- WELCOME TO THE HELL -×- Luzifer®