ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Facebook Hacking
#1
Facebook Hacking 

" හැම පද්ධතියක්ම 100%ක් ආරක්ශිත නෑ මොකද ඒවා හදන්නෙත් පාලනය කරන්නෙත් මිනිස්සු හින්දා " 

මොකක් හරි ෆිල්ම් එකක තිබ්බ කෑල්ලක්. Who Am I එකේ මතක විදිහට..මං දන්න තරමින් ගොඩක් දුරට ඒක තමයි ඇත්ත..

ඉතින් ෆේස්බුක් හැක් කරන්න පුළුවන් ද ???

පුළුවන්..ඒත් ඒක ගොඩක් අමාරුයි..මොකද ෆේස්බුක් කියන්නෙ ගොඩක් ලොකු කාලයක් තිස්සෙ දියුණු උන දෙයක්... ( ඒ කියන්නෙ ලංකාව වගේ හරියට haha ) හරි ඉතින් හැක් කරන්න නම් අපි වුල්නල්බල් එකක් හොයාගන්න ඕනේ.. වුල්නල්බල් එකක් කියන්නෙ තාප්පයක තියන හිලක් වගේ එකක්.ඒකෙන් අපිට රිංගලා ඇතුලට යන්න පුළුවන් වෙන්නත් ඕනේ...ඒ කියන්නෙ ඒක එක්ස්ප්ලොයිට් කරන්න පුළුවන් වුල්නල්බල් එකක් වෙන්නත් ඕනේ...

ෆේස්බුක් එකේ හිල් තියනවද ?  Rolleyes

කලින් කීවා වගේ ෆේස්බුක් කියන්නෙ අවුරුදු 15 විතර අඩුපාඩු හදාගෙන ආපු දෙයක්..ඒ කියන්නෙ හම්බෙන  හිල් වහගෙන අවුරුදු 15 තිස්සෙ ඇවිත් තියනවා..එහෙම වුල්නල්බල් එකක් තියෙන්න අවකාශය ගොඩක් අඩුයි..ඒකයි ෆ්බ් එක හැක් කරන්න අමාරුයි කීවෙ..මේ වුල්නල්බල් හොයන්න ෆේස්බුක් කම්පැනි එකේ වෙනම අය ඉන්නවා..2017 දි වුල්නල්බල් එකකින් මාර්ක් සකර්බර්ග් ගෙ ෆේස්බුක් අකවුන්ට් එකත් හැක් වෙලා තියනවා තව අකවුන්ට් මිලියන 50 විතර එක්ක.

Facebook hacker Cup ???  Heart

මේකේ සත්කාරකත්වය සහ පරිපාලනය කියන දෙකම කරන්නෙ ෆේස්බුක් එකෙන්..අලුතෙන් අය ෆේස්බුක් එකට ගන්න ඕනි හින්දා තමයි මේක පවත්වන්නෙ.මේක 2011 ඉදන් හැම අවුරුද්දෙම පවත්වනවා..ලෝකෙ ඉන්න ඕනෙම හැකින් / IT Skill එකක් තියන කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන් වගේම එයාල දෙන ගැටලු විසදන්න ඕනෙම Programing Language එකක් භාවිතා කරන්නත් පුළුවන්..ඉතින් මෙහෙම ලෝකෙන්ම හොදම ප්‍රෝග්‍රැමර්ස්ල තමා ෆේස්බුක් එකේ වැඩ කරන්නෙ...2011 ඉදන් 2018 වෙනකම් හැකර් කප් එක රුසියන් හැකර්ස්ල 5 පාරක් අරන් තියනවා..
ෆේස්බුක් එකේ 2018 ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 80 වැඩී..ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් කොච්චරක්ද බලන්නකො හිතලා..එහෙම ප්‍රෝග්‍රැමර් කෙනෙක්ටත් ගොඩක් ලොකු වැටුපක් දෙනවා එයාලා..

අපිට ෆේස්බුක් හැක් කරන්න බැරිද ??  Undecided  

කියන්න බැහැ ඉතින්..එක්ස්ප්ලොයිට් කරන්න පුළුවන් වුල්නල්බල් එකක් හම්බුනොත් පුළුවන්..ඒකටත් ඉතින් අපි කම්පියුටර් එක ඔන් කලාම වුල්නල්බල් එක ඇවිත් කියන්නැ මම ෆේස්බුක් එකේ වුල්නල්බල් එකක් මාව එක්ස්ප්ලොයිට් කරන්න කියලා..ඒකට වුල්නල්බල් එක හොයන්න දැනගන්න ඔනෙ.. Web Pen-testing & Ethical Hacking පැත්ත හොදින් ඉගෙන ගන්න ඕනෙ ඉතින්..

Vulnerable planting ?? Confused

අපි වුල්නල්බල් එකක් එයාලගෙ සිස්ටම් එකේ පැල කරන්න ඕනේ..ඒ කියන්නෙ අනුන්ගෙ ගෙදරක බිත්තියක හිලක් අපි හදනවා වගේ...මේක නම් මං හිතන විදිහට බ්ලැක් හැට් හැකින්ග් පැත්තට යන්නේ..ඒත් ෆේස්බුක් වගේ සෙකියුරිටි එකක් තියන තැනක ඔය වගේ දෙයක් කරන්න ලේසි වෙයි කියල නම් හිතන්නැ ( බිත්ති හිල් කරන්න නෙමෙ ඇ )

අපේ Data කොච්චර ආරක්ශිත ද ?

ෆේස්බුක් එකේ  ඩේටාබේස් වල අපේ ඩේටා තැන්පත් වෙලා තියනවා..අපේ Username & Password එහෙම සේරම තියෙන්නෙ Encrypted විදිහට..නීතිමය දෙයකට ඇරෙන්න අපේ දත්ත පිටට දෙන්නෙ නෑ කියල තමයි කියන්නේ..කොහොම උනත් ටික කාලෙකට කලින් මාර්ක් සකර්බර්ග්ට ෆේස්බුක්  පරිශීලක දත්ත විකිණීමේ වරද අධිකරණ ඉදි‍රියේ ඔප්පු උන හින්දා ෆේස්බුක් වාර්ශික ආදායමෙන් 1/4 විතර ගෙවන්නත් වෙලා තියනවා..

එහා ගෙදර මල්ලි මාව හැක් කලානේ..?

* ඔයාගෙ පාස්වර්ඩ් එක ගෙස්ට් කරලා
* නැත්තම් පාස්වර්ඩ් එක බලන් ඉදලා
* වෙරිෆිකේශන් කෝඩ් එක අරගෙන ( ෆෝන් එක ඌ ලග තියෙද්දි )
* රවට්ටලා පාස්වර්ඩ් ඉල්ලගෙන

තව ටිකක්  ඇඩ්වාන්ස් දේවල් තියනවා..

* පිශින්ග් ඇටෑක්
* keylogger
* spyware
* trojan hourse
* saved password අරගෙන

මේකෙ වැරදි තියනවනම් කමෙන්ට් එකක් දාන්න යටින්. කියවල නිකන් යන්ඩෙපා යකෝහ්  haha love
-×- WELCOME TO THE HELL -×- Luzifer®                          
1
#2
Well said Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#3
well said!

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply
#4
Heart Heart Heart Heart Heart Heart Heart Heart Heart Heart Smile Tongue
Reply
#5
Nice post  Smile Heart
Reply
#6
තැන්ක්ස් හැමෝටම  Heart
1
Reply
#7
Elama
Reply
#8
දුකයි.....
We don't know everything
in this world
Reply
#9
(08-11-2019, 04:13 AM)zeal7 Wrote: දුකයි.....
Quote:ඇයිහ්  Shy
-×- WELCOME TO THE HELL -×- Luzifer®                          
Reply
#10
(08-10-2019, 03:39 PM)Area Master Wrote: Well said Wink
Quote:Angel Heart
-×- WELCOME TO THE HELL -×- Luzifer®                          
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] Get the WiFi Password without Hacking (Sinhala Tutorial) SunRazor 1 92 12-10-2019, 11:34 PM
Last Post: Eshan Theekshana
  [EduMate] Free ethical hacking course එකක් ( $199.99 100% off) Defaltlk 27 4,624 07-10-2019, 03:26 AM
Last Post: Sl Cyber King



Users browsing this thread: 2 Guest(s)