Crack Password With John The Ripper
Jhon The Ripper එකෙන් පාස්වර්ඩ් එකක් ක්රැක් කරන විදිහ තමයි කියන්න ආවෙ.මුලින්ම කියන්න ඕනෙ වැරදි දේවල් කරන්න ගන්න එපා මේක.
1.Password දාපු Zip File එකක් ක්රැක් කරන්නෙ කොහොමද කියල බලමු.
# ඉස්සරලම ටර්මිනල් එක ඕපන් කරගෙන මේ කමාන්ඩ් එක ගහන්න
[email protected]:- zip2john Test.zip
Test.zip කියන්නෙ ක්රැක් කරන්න ඕනෙ zip file එකේ නම..ඔතන ෆයිල් එකේ පාත් එකම ටයිප් කරන්න ඕනෙ.ඒ කියන්නෙ Desktop එකේනම් zip ෆයිල් එක තියෙන්නෙ.
zip2jhon /root/Desktop/test.zip කියල ටයිප් කරන්න ඕනෙ.
පස්සෙ අපිට එනවා හෑශ් කෝඩ් එක.අපි ඒක txt ෆයිල් එකක් විදිහට ජෙනරේට් කරගන්න ඕනෙ.
[email protected]:- zip2john Test.zip > hash.txt
ඕකෙත් සේව් වෙන්න ඕන පාත් එකක් දාන්න ඕනෙ නම්.නැත්තම් Root එකෙ ඇති.දැන් txt ෆයිල් එකක් හැදිලා ඇති.පාස්වර්ඩ් එකෙ හෑශ් කෝඩ් එක තියෙන්නෙ ඒකෙ.ඒක තමා ක්රැක් කරන්න යන්නේ..
ඒකට ..
[email protected]:- john --format=zip hash.txt
පස්සෙ ක්රැක් වෙලා පාස්වර්ඩ් එක පෙන්නයි යට ෆොටෝ දාන්නම්..?✌️
2.Rar ෆයිල් එකක් ක්රැක් කරද්දි කලින් zip දාපු තැන් වලට rar දාල කරන්න..
[email protected]:- rar2john Test.rar
[email protected]:- rar2john Test.rar > hash.txt
[email protected]:- john --format=rar hash.txt
3.Md5 hash decrypt කරන්න හදන්නේ දැන්
Md5 hashcode එක ඉස්සරලම text file එකක් විදිහට හදාගමු..
Leafpad එක ඕපන් කරලා ඔයාගෙ md5 hash එක hash:md5hashcode එක දාල txt විදිහට සේව් කරන්න.
දැන්
jhon --format=raw-md5 md5.txt
මෙතන md5.txt කියල තියෙන්නෙ හදාගත්ත ෆයිල් එකෙ නම.ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්..මේක කරන්න දැන් ලේසි ක්රම තියනවා එත් ඉගෙනගන්න එක වටිනවනෙ ඉතින්
4.Linux Password එකක් ක්රැක් කරන්නෙ කොහොමද
Linux වල පාස්වර්ඩ් සේව් වෙලා තියෙන්නෙ ect/shadow කියන ෆයිල් එකේ
ඉතින් ඒක ක්රැක් කරන්න
john /etc/shadow
කියන කමාන්ඩ් එකෙන්
ඒක නම් ලේසි ඉතින් .ඒත් ඉතින් මේක ලොගින් බයිපාස් එකක් නෙමේ.ඒ කියන්නෙ අපි victim ගෙ pc එකට ලොග් වෙලා ඉන්න ඕනි මේක කරන්න.
වින්ඩොව්ස් පාස්වර්ඩ් ක්රැක් කරන්නත් පුළුවන් ඒක ඔයාල හොයලා බලන්න
තව වැඩ ගොඩක් කරන්න පුළුවන් මේ ටූල් එකෙන් ..යටින් මම zip එකක් දාන්නම් පාස්වර්ඩ් දාපු..ඒක ඇතුලෙ md5 hash.txt එකකුත් තියේ..ක්රැක් කරන්න බලන්න.ලේසි ඉතින් ගොඩක්
අඩුපාඩු තියේ නම් කියන්න ?
Zip :-

[To see links please login or register here]