ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] [Batch Tute 5] - Start Command
#1
ඔන්න ඉතින් දවස් ගානකට පස්සේ අදත් මම අපේ Batch පාඩමේ තවත් කොටසක් අරගෙන ආවා. අද අපි කතාකරමු start කියන විධානය ගැන. මේ විධානය මඟින් අපිට එක එක විදිහේ ෆයිල්ස් වගේම වෙබ්සයිට් එකක් උනත් විවෘත කරගන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයයෙන් විවෘත කරන්න ඕන ෆයිල් එකේ path එක අපිට ඕන වෙනවා. නමුත් බොහොමයක් Default ප්‍රෝග්‍රෑම්ස්වලට (Notepad හා Internet Explorer වැනි) එසේ ෆයිල් එකේ path එක අවශ්‍යයම වන්නේ නෑ. හොඳයි අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද Notepad එක විවෘත කරගන්නේ කියලා. ඒ සඳහා ලබාදිය යුතු විධානය පහත පරිදි වේ.

start notepad.exe


මෙහිදි අපි නිකම්ම start කියන විධානය යෙදුවොත් එහිදී අපිට පුළුවන් තවත් CMD වින්ඩෝ එකක් විවෘත කරගන්න. එනම් පහත විධානය පරිදි.

start


හොඳයි මේ විදිහිටම අපිට Internet Explorer එකත් පහත විධානය මඟින් විවෘත කරගන්න පුළුවන්.

start iexplore.exe


එහෙනම් අපි බලමු Internet Explorer එක මඟින් වෙබ් පිටුවක් විවෘත කරගන්නේ කොහොමද කියලා. ඒ සඳහා අපිට අවශ්‍ය කරන වෙබ් පිටුවේ URL එක අවශ්‍යවනවා. එහෙනම් ඒ සඳහා පහත විධානය අපිට යොදාගන්න පුළුවන්.

start iexplore 

[To see links please login or register here]



හොඳයි ඒ වැඩෙත් දැන් හරි. දැන් එහෙනම් අපි බලමු වෙනත් ආකාරයක ෆයිල් එකක් විවෘත කරන්නේ කියලා. මේ සඳහා මම පින්තූරයක් විවෘත කරගන්නා ආකාරය පෙන්නන්නම්. අපිට මේ සඳහා ඉස්සෙල්ලාම පින්තූරයේ path එක ඕන වෙනවා. ඒක හොයාගන්න එච්චර අමාරු නැති නිසා ඒක කියලා දෙන්නේ නෑ. හොඳයි අපි හොයාගත්ත path එක,

Quote:
C:\Users\username\Desktop


කියලා හිතමු. එතකොට පින්තූරයේ නම තමයි,

Quote:
Image.jpg


කියලා ගමු.

එතකොට පින්තූරය විවෘත කරගන්න නම් ලබා දෙන විධානය පහත පරිදි වෙනවා.

start C:\Users\username\Desktop\Image.jpg


දැන් ඉතින් අපිට මේ විදිහට පින්තූර විතරක් නෙවෙයි. වෙනත් ඕනෑම ආකාරයක ෆයිල් එකක් ඉහත විදිහට විවෘත කරගන්න පුළුවන්.

එහෙනම් අදට මේ පාඩම ඉවරයි තව කොටස් වගයක් තියෙනවා ඒ ටිකත් ඉක්මනටම දෙන්නම්.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
ela bro..
tnx.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#3
(10-20-2018, 11:17 AM)Induwara Uthsara Wrote: ela bro..
tnx.. Smile

Elama bng Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
adareyi ah
Reply
#5
(05-05-2019, 07:14 PM)Kaizer Brother Wrote: adareyi ah

Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply
#6
patta bn
[Image: giphy.gif]

Reply
#7
(05-10-2019, 03:48 AM)ටිකා Wrote: patta bn

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#8
supiri
Reply
#9
Thumbs Down 
Thanks...
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] [Batch Tute 2] - පළමු Batch File එක හදමු Area Master 10 2,477 08-15-2019, 11:37 AM
Last Post: Area Master
  [Tut] [Batch Tute 4] - Color Command Area Master 15 3,848 08-15-2019, 02:28 AM
Last Post: N4x3r
  [Tut] [Batch Tute 1] - Batch ගැන දැනගමු Area Master 17 3,454 08-14-2019, 11:16 AM
Last Post: Zen
Brick [Tut] Folder Lock with batch Kaizer Brother 9 554 08-10-2019, 04:50 AM
Last Post: Anøn LK
  [Tut] [Batch Tute 6] - Loops Area Master 12 3,758 05-10-2019, 01:45 PM
Last Post: Area Master
  [Tut] [Batch Tute 3] - Title Change Area Master 10 2,677 05-10-2019, 01:44 PM
Last Post: Area Master
  [Tut] [Batch Tute 7] - Last Batch Tute Area Master 5 1,632 05-06-2019, 04:40 AM
Last Post: Area Master



Users browsing this thread: 1 Guest(s)