ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Web Development Part 1 - Creating Community With MyBB (Install Guide)
#1
Creating Community With MyBB - part 1 (Install Guide)
 
[Image: images?q=tbn:ANd9GcRy_KFaL8CPyD7JFeNqr8A...1yGMFWXMfg]


 ukussata පස්සෙ මෙකෙ දාන පලවෙනි thread එක. හුගක් දවස් බිසි හිට්යෙ forums පෑත්තෙ වත් ගියෙ නෑ.  මෙ දෑකපු අයත් ඈති. කලින් forums වල ms එකෙත් එහෙම මම දාලා තියෙනවා. හරි අපි බලමු තමන්ටම කියලා Community එකක් හදාගන්න ව්දිය.(Forum). Forum ජාති තියෙනවා. එ අතරින් Buy කරල ගන්නත් පුලුවන්. open Soruce Software තියෙනවා(Free).

Forum Software ඔනතරම් තියෙනවා.
මම නම් ටිකක් දෙන්නම්-


PhpBB, Vannila, vBulletin, Vanilla Forums, MyBB, Invision Community, XenForo, BBpress, FluxBB, EsoTalk, PunBB, Phorum, FudForum, MiniBB, YaBB, UBB.threads, Discuz!, Beehive Forums, Thredded, Telligent Community, SocialEngine, Iko,UseBB


තව තව ජාති ඇති. අපි මෙවයින් එකක් තමයි ගන්නෙ.
Community එකක් හදනවා නම් බලන්න ඔනේ එකෙ තියෙන Futers , Security , Qulity වගෙ දෙවල්. පාවිච්චි කරන්න ලෙසි වෙන්නත් ඔනෙ. මම පාවිච්චි කරන්න කියල දෙන්නෙ MyBB Community Software එක. 

[Image: New_MyBB_Logo.png]

මෙක පාවිච්චි කරන්න ටිකක් ලෙසි.අපේ ඉස්සර තිබ්බ Hacking Forum ඹක්කොම වගෙ MyBB තමයි . හරි දැන් බලමු මෙක install කරගන්න හැටි.
Install කර ගන්න localhost එකක් හෝ web hosting එකක් තියෙන්න ඔනේ. 
localhost/webhosting වලට upload කර හෑටි මම වෙනම දෙන්නම්
 

හරි දැන් ඔගොල්ලොන්ට host එකක් තියෙනවනම් අපි බලමු MyBB install කරගන්න හැටි.
මුලින්ම mybb last virsion එක බාගන්න ඔනේ.( මෙවල bugs / vuln වගෙ දෙවල් ගොඩක් තියෙන්න පුලුවන්. එක හින්ද එන last virsion එකම ගන්න ඔනෙ. එවල සමහර bugs, vul වගෙ දෙවල් fix කරල එන නිසා)

Click Here toDownload MyBB Last virson

Upload කරානම් තමන්ගෙ domain එකෙ name එක ගහලා site එකට යන්න.(example.com/forum , example.com OR localhost/example)



[Image: welcome.jpg]

දැන් install wizard එකට එයි. තියෙන එවා next කර කර යන්න.

[Image: requirements.jpg]

ඔක්කොම writeble කියලා වැටෙනවනම් ඔයා හරියට files upload කරලා තියෙනවා. Red mark එකක් එකකට හරි වැටිලනම් ඔයගෙ files dammege වෙලා. අයෙත් මුල ඉදන් upload කරන්න වෙනවා.

[Image: database.jpg]
මෙතනදි ඔයාගේ phpmyadmin එකෙ MySQL database එකක් හදලා එකට එන name එකයි (with id) pass එකයි මෙතන ගහන්න ඔනා.

එකත් next දුන්නම db එකෙ tables creat වෙනවා.  
[Image: table.jpg]

දැන් board configuration කරමු.
[Image: config.jpg]
Forum url එකට තමන්ගෙ domain එක දාන්න. Main web එකක් තියෙනවන්ම් website url එකට එක දාන්න. එහෙම එකක් නැත්තන් website url එකට forum url එකටම දාන්න.

(Ex- main =

[To see links please login or register here]

Forum =

[To see links please login or register here]

)

දැන් super administrator Acount එක හදන්න
[Image: admin.jpg]
හරි දැන් තියෙන්නෙ admin acc එක හදන්න( super administrator ඉන්නෙ forum එකකට 1යි. කැමතිනම් එක config.php එකෙන් වෙනස් කර ගන්න පුලුවන්.

එකත් හැදුවනම් ඔයාගේ community එක setup කරල ඉවරයි.
[Image: finish.jpg]
Localhost & MySQL databse Create ගෑන මම වෙනම ටියුට් එකක් දන්නම් 

ඔයාගෙ forum එකට යන්න නම් yourdomain.com ගහන්න. ඔයගෙ forum එකේ admin controll panel එකට යන්න නම් yourdomain.com/admin කියලා දෙන්න.

ඊගාව part වලින් බලමු forum එකෙ theme/security/plugins/update වගෙ දෙවල් ගැන.
එහෙනම් මම කැපුනා. ජය ශ්‍රි...!

#2
Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#3
TFS bn
-×- WELCOME TO THE HELL -×- Luzifer®                          
Reply
#4
elama mcn

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#5
Fttah ♥♥♥♥♥♥♥♥
Reply
#6
වටිනවා මචන්.
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > My Place
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] WordPress Download and install localhost wamp / xampp server wolvoring 1 243 10-11-2019, 03:40 AM
Last Post: Area Master
  [Tut] WordPress install in c panel wolvoring 0 173 10-05-2019, 01:18 AM
Last Post: wolvoring
  [Tut] Blogger Lesson - Part 1 (How to Creat a blog) Induwara Uthsara 9 3,014 04-26-2019, 09:35 AM
Last Post: Induwara Uthsara



Users browsing this thread: 1 Guest(s)