ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Widane CTF | v1.0
#1
ඔන්න ඉතින් කට්ටියට පොඩි දෙයක් අරගෙන ආවා. ඒ තමයි Capture The Flag තරඟයක්. Capture The Flag කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති අයට පැහැදිලි කරලා දෙන්නම් Capture The Flag එහෙමත් නැත්නම් CTF එකක් කියන්නේ තරඟයට හැක් කිරීමක් ඒ කියන්නේ එක එක Weak Points සිතාමතාම නිර්මාණය කරලා හදපු System එකක්. මේක ඇතුලේ තැනින් තැන එක එක විදිහේ පොඩි පොඩි Files හරි Text Lines හරි Flags විදිහට හොයාගන්න සඟවලා තියෙනවා. අන්න ඒවා හොයාගන්න එක තමයි මේ CTF තරඟයකදී කරන්නේ.


[Image: ugn5EtFl.jpg]

ඉතින් අපිත් හිතුවා ඔයාලා වෙනුවෙන් මේවගේ තරඟයක් කරන්න. හැබැයි මේකට තෑගි නම් මුකුත් නැහැ. මොකද මේක අපේ පළවෙනි Capture The Flag තරඟය නිසා. ඉදිරියේදී අපි තෑඟිත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ තරඟය ගැන කිව්වොත් මෙතනදී අපි පොඩි වෙබ්සයිට් එකක් තමයි හැදුවේ. ඒ වෙබ්සයිට් එක ඇතුලේ Flags 10ක් සඟවලා. ඒ Flag එකිනෙක වෙනස් උනාට එකම විදිහකට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලාට තියෙන අභියෝගය තමයි අන්න ඒ Flags 10 හොයාගෙන Submit කරන එක.

මෙතනදී ලොකුවට දැනුමක් නොමැති කෙනෙක්ට උනත් මේ තරඟයට සහභාගීවෙන්න පුළුවන්. මෙතනදී ඔයාලා අලුත් විදිහකට හිතන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම Simulated විදිහට වැඩකරන නිසා එක් තරඟකරුවෙක්ට තවත් තරඟකරුවෙක්ට බලපෑම් කරන්න ඉඩකඩ නැහැ. ඒ වගේම සම්පූර්ණයෙන්ම Web Application ගැන අවධානය යොමුකරලා තියෙන නිසා Port Scanning වගේ දේවල් ද අවශ්‍යවන්නේ නැහැ. උදව්වක් විදිහට කිව්වොත් Steganography සහ SQL Injection වගේ ක්‍රමවේදයන් වල අතිශය මූලික දැනුම සහ සාමාන්‍ය වෙබ් අඩවියක තියෙන මූලික කොටස් පිළිබඳව දැනුම තියෙන කෙනෙක්ට උනත් මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන් ඒ කියන්නේ හැකින් සහ CTF වලට අත්පොත් තබන අයට උනත් ඉතා පහසුවෙන් තරඟ වදින්න පුළුවන් විදිහට තමයි මේක හැදුවේ.

Flag Format: {flag99:Some texts here}

එහෙනම් තරඟ වැදිලා විනෝද වෙන්න. ඔයාලාගේ ලකුණු එවේලේම Scoreboard එකේ දැකගන්න ලැබේවී. හැබැයි එක දෙයක් ඔයාලා හොයාගන්න Flags සහ ඒවා හොයාගත්තු විදිහ කාටවත් කියන්න එපා. මොකද තමන්ම හොයාගන්න එකේ තමයි ෆන් එක වැඩිම. අවසාන වශයෙන් @ph03n1xසහෝදරයාට බොහෝම ස්තූතිවන්ත වෙන්න ඕනි. මොකද CTF Website එක Test කරන්න සෑහෙන්න උදව් කළා වගේම Scoreboard එක නිර්මාණය කලෙත් එයාමයි.

හැමෝටම ජය ශ්‍රී !
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
Bump Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#3
Bump Tongue

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
BUMP.
NO  HUG AND KISSES  ONLY  BUG AND FIXES
Reply
#5
wada na
Defalt_Lk 
Rolleyes
Reply
#6
Traffic wadi wela kiyala ai ikanata hadannam kiyala FB post ekak dala thibba. Mata mathaka widiyata eka hadala thibbe free host ekaka. Eka wenna athi..

Aththama traffic da nathnam Ddos da?
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#7
Is this still down?
Reply
#8
දැන් හරි හදලා තියෙන්නේ. Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#9
Patta Bro
Reply
#10
Awesome work !!
Reply




Users browsing this thread: 1 Guest(s)