ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Threada එකක් දාන එක එපා වෙනද ?
#1
Threada එකක් දාන එක එපා වෙනද ?
[Image: Vi7KlPT.png]



ගොඩක් අයට එපාම වෙන දෙයක් තමයි Forum වල අලුතෙන් පෝස්ට් එකක් දානකොට ඉමේජ් ෆයිල් වගේ දේවල් ඇඩ් කරන එක අපි මොකක් හරි කරන විදිහ දානවා කියලා හිතන්ටකෝ එතකොට මොකක් හරි ඉමේජ් එකක් අරගෙන ඒක ඉමේජ් හොස්ට් එකකට ඇඩ් කරලා ඒ ඉමේජ් ලින්ක් එක තමයි පෝස්ට් එක ලියනකොට නිව් ඉමේජ් එකක ඇඩ් කරනකොට දාන්ට ඕන ඕක මහ එපා වෙනවානේ අන්න ඒ නිසා තමයි ගොඩක් වෙලාවට අලුත් පෝස්ට් එකක් දැන්ට හිතුවත් මතක් වෙනකොට එපාම වෙන දේ මම අද කියලා දෙන්ට යන්නේ ඕකට ලේසිම විදිහක් ගැන  මේක සොෆ්ට්වෙයා එකක් අනික මේක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්ට පුලුවන් තම මේක Snipping Tool එකක් වගේ ඕන කොටස විතරක් අපිට කපලා අරගෙන ඒක එතනින්ම අපි කැමති හොස්ට් එකකට අප්ලෝඩ් කරලා කෙලින්ම ලින්ක් එක ගන්ට පුලුවන් තව කියනවානම් Forum වලට එන BBcode link එක කෙලින්ම අරගෙන අපි ලියන Thread එකට කොපි කරන්ට විතරයි තියෙන්නේ මේක කරන විදිහ කියන්ට කලින් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන් ඉන්ට 


[Image: 25oIUax.png]




[Image: wJx13bI.png]
[Only registered and activated users can see links Click here to register]
[Image: RvOO5jA.png]
[Only registered and activated users can see links Click here to register]
[Image: q1gUgLn.png]
[Only registered and activated users can see links Click here to register]



ඔන්න මම උඩ දාලා තියෙනවා ලින්ක් තුනක්ම කැමති එකක් යූස් කරලා මේ ShareX කියන ටූල් එක ඩවුන්ලෝඩ් කරගන්ට පුලුවන් මේක Windows Windows 7, 8.1 and 10 කියන ඔපරේටර් සිස්ටම් වලට කිසිම අවුලක් නැතිව වැඩ කරනවා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්ට තියෙන්නේ ඒකරලා මුලින්ම සොෆ්ට්වෙයා එක ඕපන් කරගෙන පොඩි සෙටප් වගයක් කරන්ට තියෙනවා 

දැන් මේක මුලින ඕපන් කලාට පස්සේ ඔයාලා යන්ට මේකේ තියෙන HoltKey Setting කියන ඔප්ෂන් එකට 


[Image: L6cEmPj.png]

හරි ඊලගට තියෙන්නේ ඔයාලට කැමති විදිහට ෂෝට්කට් කී ටික හදාගන්ට ඒ කියන්නේ ස්ක්‍රීන් කැප්චර් ඔප්ෂන් එක එන්ට ඕන මොන මොන කී එවුවහමද කියලා හදාගන්ට ඕන මෙතන තවත් දේවල් තියෙනවා ඔයාලට ඒවත් හදාගෙන යූස් කරන්ට පුලුවන් මම මේකෙන් විෂේශයෙන් අවදානය දෙන්නේ Forum වලට ඕන කරන ඉමේජ් අප්ලෝඩ් කරගන්න ලේසි විදිහක් ගැන නිසා ඒක ගැන විතර් මම මෙතන කියන්නම්

[Image: Srbomie.png]


හරි ඒ වැඩේ හරි ඔයාටද දැන් පුලුවන් ඔයාලා යූස් කරපු Holt key යූස් කරලා වැඩේ හරියට වෙනවාද කියලා බලන්ට එහෙම වෙනවානම් පහල පින්තූරයේ වගේ තියෙන්ට ඕන 

[Image: fR9K72D.jpg]


හරි දැන් පුලුවන් ඔයාලට ඕන ඕන විදිහට කපලා කොටලා ඇදලා මාක් කරලා ස්ක්‍රීන් කැප්චර් කරගන්ට ඔයාලා එහෙම ස්ක්‍රීන් එක කැප්චර් කරගෙන ඉවර උන ගමන් ඔටොම ඒක හොස්ට් එකට අප්ලෝඩ් වෙනවා ඒවා අප්ලෝඩ් වෙලා ඉවර උනාම කොලපාට හරියක් තියෙන අයිකන් එකකින් පෙන්නනවා 

[Image: oPVkLNr.png]



හරි ඊලගට තියෙන්නේ ඔයාලට අප්ලෝඩ් උන ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කරලා Copy කියන ටැබ් එකේ තියෙන කැමති ඔප්ෂන් එකක් තෝරා ගන්ට එතන තියෙනවා කෙලින්ම url එක කොපි කරගන්ට පුලුවන් එහෙමත් නැත්තම් පහල තියෙන Forum (BBcode) image කියල එක ක්ලික් කරලා කෙලින්ම ඇවිත් පෝස්ට් එක දාන තැන පේස්ට් කරන්ට එතකොට නිකන්ම ඉමේජ් එක එතනට පේස්ට් වෙනවා




[Image: QBg1Esi.png]



තව කියනවානම් ඔයාටල පුලුවන් Destinations  කියන ටැබ් එකට ගිහිල්ලා ඔයාලාගේ අප්ලෝඩ් වෙන්ට ඕන හොස්ට් එක වෙනස් කරගන්ට




[Image: OUtnuTX.png]





මේකේ ඉමේජ් විතරක් නෙව්‍යි ටෙක්ස්ට් ෆයිල් වෙනත් ඕනම ෆයිල් එකක් උනටත් අපිට පහසුවෙන් අප්ලෝඩ් කරගන්ට පුලුවන් මම හිතෙනවා මම මේ කියලා තියෙන ටික හොදටම ඇති කියලා මේකේ ඉතුරු වැඩ ටික කරගෙන යන්ට මේක දැන්මේ පෝස්ට් ලියන අයට පහසුවක් වෙන්ට කැමති අය බලලා කමට් එකක් දාගෙන යන්ට 












1
#2
Keep it up.

ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට Widane Forum එක Imgur එකට connect කරලා තියෙන්නේ.
ඒ සඳහා editor එකේ වම් පැත්තේ Smilies Box එකේ යටින් තියෙන Imgur Box එකට ඔයාට upload කරන්න ඕනි කරන image එක  drag & drop කලානම් හරි. නැත්නම් Imgur Box එක උඩ click කලාම upload කරන්න ඕනි Image file එක select කරලා දෙන්නත් පුළුවන්. ඒ වෙලාවේ ඔයා Type කර කර හිටපු තැනටම BBCode එක Auto වැටෙනවා.

[Image: CC8pyesl.jpg]
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
(07-11-2019, 12:58 PM)Area Master Wrote: Keep it up.

ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට Widane Forum එක Imgur එකට connect කරලා තියෙන්නේ.
ඒ සඳහා editor එකේ වම් පැත්තේ Smilies Box එකේ යටින් තියෙන Imgur Box එකට ඔයාට upload කරන්න ඕනි කරන image එක  drag & drop කලානම් හරි. නැත්නම් Imgur Box එක උඩ click කලාම upload කරන්න ඕනි Image file එක select කරලා දෙන්නත් පුළුවන්. ඒ වෙලාවේ ඔයා Type කර කර හිටපු තැනටම BBCode එක Auto වැටෙනවා.

[Image: CC8pyesl.jpg]



මට හිතෙනවා මේක ඊටත් වඩා පහසුයි කියලා මොකද මේකේ තියෙනවා ඔප්ෂන් එකක් ස්ක්‍රීන් එක කැප්චර් කලාට පස්සේ අප්ලෝඩ් වෙලා ඔටෝම ලින්ක් එක කොපි වෙනවා අපිට තියෙන්නේ පේස්ට් කරන්ට විතරයි කියලා කොහොම උනත් ඔය ඔප්ෂන් එක ගොඩක් වටිනවා 

[Image: 8JIePFK.png]
Reply
#4
(07-11-2019, 02:06 PM)SaNoJRTX Wrote: මට හිතෙනවා මේක ඊටත් වඩා පහසුයි කියලා මොකද මේකේ තියෙනවා ඔප්ෂන් එකක් ස්ක්‍රීන් එක කැප්චර් කලාට පස්සේ අප්ලෝඩ් වෙලා ඔටෝම ලින්ක් එක කොපි වෙනවා අපිට තියෙන්නේ පේස්ට් කරන්ට විතරයි කියලා කොහොම උනත් ඔය ඔප්ෂන් එක ගොඩක් වටිනවා 

Ow aniwarenma software eka godak watinawa. Mama nikan kattiyata danaganna damme. Mehema option ekak thiyanawa kiyala.
Aniwarenma oya software eka watinawa. Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
watinawa mcn thanks

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#6
Tfs..
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#7
ela ela
No any One Safe - Security is a Joke
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] Bluestacks එකේ පොඩි ට්‍රික් එකක් 2 ටිකා 2 746 11-17-2018, 08:47 AM
Last Post: Area Master
  [Tut] Bluestacks එකේ පොඩි ට්‍රික් එකක් 1 ටිකා 4 920 11-09-2018, 07:07 PM
Last Post: Elite_x



Users browsing this thread: 1 Guest(s)