ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] සෑම ගුවන් යානයකටම පොදු සංක්ෂිප්ත තොරතුරු කීපයක්
#1
දැන් දෙන්න යන ලිපියෙන් ඔයාලාට ගුවන්යානයක් කියන්නේ මොකද්ද සහ ඒකේ ක්‍රියාකාරීත්වය මොනවගේද කියලා හරියටම දැනගන්න පුළුවන්.

ගුවන් යානයක් මත ප්‍රධාන වශයෙන් බලයන් හතරක් ක්‍රියාත්මක වෙනවා. පහත රූපයෙන් පෙන්නන්නේ අන්න ඒ බලයන් හතර පිහිටන ආකාරය. ඔයාලා දන්නවාද මේ බලයන් හතරෙන් එකක් හරි නැති උනොත් ගුවන්යානයක් පියාසරකරන්න බැහැ. කඩාගෙන වැටෙනවා. ගොඩාක් ගුවන්අනතුරු වලට හේතුවත් මෙන්න මේ බලයන් හතර හරි හැටි ක්‍රියාත්මක නොවීම. ඒ කිව්වේ කාර්මික දෝෂයක් නිසා හෝ පාරිසරික තත්ත්වයක බලපෑම නිසා මෙන්න මේ බලයන් හතරෙන් එකක් සමබර නොවීම නිසා ගුවන්යානය අස්ථාවර වීම. ඒවගේම තමයි ගුවන්යානා කරනම් ගහන්නත් මෙන්න මේ බලයන් හතර බොහෝ උපකාරී වෙනවා. ඉතින් ගුවන් යානයක් පියාසර කරන්නේ මෙන්න මේ බලයන් හතර නිසා බව කියන්න පුළුවන්.


[Image: Jhi641Hl.gif]


හොඳයි දැන් අපි බලමු ගුවන් යානයක් බාහිරින් තියෙන ප්‍රධානතම කොටස් කීපය ගැන සහ ඒවයෙන් සිදුකරන කාර්යයන් මොනවගේද කියලා. පහත රූප දෙකෙන් ඒ ගැනත් සංක්ෂිප්තව පෙන්නලා තියෙනවා.


[Image: muwcw0jl.jpg]

[Image: tSxNPQ6l.jpg]


හරි එහෙනම් පොඩි සංක්ෂිප්ත තොරතුරු ඉදිරිපත් කිරීම අහවරයි. මොනවාම හරි ප්‍රශ්නයක් තිබ්බොත් පහලින් දාන්න. ආයිමත් තවත් ලිපියකින් හමුවෙමු.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
ela bro..
TFS.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#3
ela ela
TFS
No any One Safe - Security is a Joke
Reply
#4
(10-17-2018, 02:10 PM)Induwara Uthsara Wrote: ela bro..
TFS.. Smile

(10-17-2018, 02:28 PM)Sl Cyber King Wrote: ela ela
TFS

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
fatta Smile
Reply
#6
(10-17-2018, 03:04 PM)viper Wrote: fatta Smile

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply




Users browsing this thread: 1 Guest(s)