ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] Accessing the Dark Web - TOR
#1
Install Tor Browser In Kali Linux Using Apt


හායි ප්‍රෙන්ඩ් අවාරෙට පොල් වැටෙනවා වගේ මගේ පොස්ට් සිරිස් එක ආපහු අරන් ආවා, ඉතින් කලින් කියලා දුන්න එවට පස්සේ කට්ටිය තනියම සිස්ටම් එක අතපතගාන්න ඇති කියලා හිතනවා.
මෙකේ මුලින්ම tor browser එක install කරන විදිහ තමා තියෙන්නේ

terminal එක ඔපන් කරලා පල්ලෙහා කොඩ් ටික ගහන්න

Code:
apt-get update


Quote:[b]apt-get install tor torbrowser-launcher[/b]
මෙකේදි Y හෝ N කියලා තෝරගන්න ආවොත් කියලා සිලෙක් කරන්න.

මේ ඩවුන්ලොඩ් එක මැනුවල් කරනවා නම් පහල ලින්ක් වලට ගිහින් ගන්න පුලුවන්

Download the Tor Bundle from here: 

[To see links please login or register here]


[/url]Download a package called torbrowser-launcher : [url=https://github.com/micahflee/torbrowser-launcher]TORbrowser-launcher




Code:
tar -xvf tor*


Code:
./start-tor-browser.desktop

ඔය ඩවුන්ලෝඩ් කරපු එක ඉන්ස්ටෝල් කරගන්න ඔය උඩින් තියන කොඩ් දෙක පාවිච්චි කරන්න . එතකොට ඔයාගේ එකේ අයිකන් එක හැදිලා තියෙයි


Run Tor While Logged In As Root :



Code:
adduser --home /home/toruser toruser
 ටෝර් පාවිච්චි කරද්දී අලුත් යුසර් එකක් හදාගන්න බලන්න ඒ කොඩ් එකේ අන්තිමට තියන toruser එකට ඔයාට ඕනේ නමක් දාගන්න පුලුවන්.

Idea xhost එකේ අලුත් යුසර්ව ඇඩ් කරගන්න 

Code:
xhost si:localuser:toruser


Idea අලුත් හදපු යුසර් එකෙන් ටොර් එක රන් කරන්න



Code:
sudo -u toruser -H torbrowser-launcher

menu shortcut එඩිට් කරන්න ඕනේ නම් අපිට තව පොඩි ඇප්ලිකෙශන් එකක් දාගන්න වෙනවා මේකට පහල කොඩ් යුස් කරන්න



Code:
apt-get install alacarte

Run alacarte >Usual Applications > Internet  > Tor Browserand click Properties > sudo -u toruser -H torbrowser-launcher %u

and click ok

Uninstall Tor Browser In Kali Linux Using Apt


Code:
apt-get remove --purge tor torbrowser-launcher


Remove Tor User Account

Code:
userdel -r toruser
 
ඉලග කොටස මේ ටොර් එකටම සම්බන්දයි ඉතින් මේක ආරක්ශාකාරිව භාවිතා කරන්න.ආපහු ඉලග කොටස අරන් එන්නම්

[Image: tor.png]
Defalt_Lk 
Rolleyes
1
#2
supiri brooo
1
Reply
#3
good... ela... patta... maru
1
Reply
#4
Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply
#5
Super
1
Reply




Users browsing this thread: 1 Guest(s)