ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] APKTOOL [apk /smali / xml ] මොඩ් Part 1
#1
APKTOOL [apk /smali / xml ] මොඩ් Part 1
[Image: https%3A%2F%2Fconnortumbleson.com%2Fcont...x543-1.png]


ඔන්න මටත් හිතුනා නිකන්ම ඉන්නේ නැතිව දන්න පොඩි දේ හරි තව් කෙනෙක්ට කියලා දෙන්ට කියලා කලින්නම් බ්ලොග් එකක් කලා ඒ උනාටා ඊටවඩා හොදයි කියලා හිතුනා මේ ගැන මෙතන දාන එක ගැන කවුරුවත් තවම මෙතන මේ ගැන කතා කරලා නැති නිසා මට හිතුනා මේ ගැන ලොකුවටම මුල ඉදලා අගටම කියලා දෙන්ට ඕන කියලා මම මුලක ඉදලම මේ ගැන කියලා දෙන්නම් එහෙන


මොකක්ද මේ apktool මොනාද මේකෙන් කරන්ට පුලුවන්නේ කියලා ඔයාලා දැනටමත් දන්නවා කියලා හිතනවා සරලම කීවොත් මේකත් Hacking එකක් තමයි මේකෙන් කරන්නේ අපි ඔයාලා ගොඩක් පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් ඕඑස් එකට එන ඉන්ස්ටෝල් කරන්ට පුලුවන් ඇප් ඒ කියන්නේ apk මොඩ් හැක් කරන්ට පුලුවන් හිතන තරම් ලේසී වෙන්නේ නෑ මේ කිවාට මොකද ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් බිල්ඩ් කරන්නේ Java වලින් උනාට බිල්ඩ් වෙලා ෆයිනල් අවුට් පුට් එක එන apk එක decompiler කලහම ඒක smali කියන ෆයිල් වලට හැරෙනවා ඒ කියන්නේ apk එක ජාවා වලින් අපි හදලා ඉවර කලාට අපිට මොඩ් කරනකොට ඒක වෙනස් වෙනවා ඒක දැන්ම ලොකුවට ගන්ට එපා ඉස්සරහට යනකොට මම එකින් එක කියලා දෙන්නම් ඕන කෙනෙක්ට තේරෙන විදිහට . තව දෙයක් මම මේ කියන්නේ නිකන්ම apk ෆයිල් එකක් decompiler කරලා ඒකේ ඇතුලේ තියෙන ඉමේජ් එකක් රීප්ලේස් කරලා මම මේක මොඩ් කරලා කියලා කෑගහන එක නෙවෙයි මම මේකෙන් කියලා දෙන්නේ කාටවත් හිතාගන්ට බැරි විදිහේ මොඩ් කිරිල්ල ගැන් අනික මම මේ මේ ගැන්ම පබ්ලික් දාන පලවෙනි පෝස්ට් එක මේ සීරියස් එක ෆලෝ කරන කෙනෙක්ට මේ ගැන හොද අයිඩියා එකක් ගන්ට පුලුවන් වෙයි කියලා මම හිතනවා සරල තේරෙන සිංහලෙන්ම කියලා දෙනවා . එහෙම මම මොඩ් කරපු ඇප් එකක් තමයි හෙලකුරු ඇප් එක පහල ලින්ක් එකෙන් ගිහිල්ලා මම ඒ ගැන දාපු පෝස්ට් එක බලන්ට


[Only registered and activated users can see links Click here to register]
හරි ඊලගට බලමු කොහොමද වින්ඩෝස් පීසී එකක්ට හරියටම apktool හදාගන්නේ කියලා මේකට මුලින්ම ඔයාගෙ පීසී එකට ඕන වෙනවා java ඉන්ස්ටෝල් කරගෙන ඉන්ට මම පහල දන්නම් ලින්ක් එක ඒකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරග්න්ට  Java JDK හෝ Java jar වර්ග දෙකෙන් මොක උනත් කමක් නෑ Java JDK පුලුවන්නම් ඉන්ස්ටෝල් කරගන්ට 
[Image: 5YoZCgz.png]
[Only registered and activated users can see links Click here to register]
හරි දැන් Java ඉන්ස්ටෝල් කරගෙන් ඉවරයි මම මේ පහල දාලා තියෙන apktool පැකේජ් එක ඩවුන්ලෝඩ් කරගන්ට දැන් ඒකරලා ඩවුන්ලෝඩ් කරගත්ත .zip ෆයිල් එක extract කරග්න්ට 


[Image: apktool-logo_151x55.png]
[Only registered and activated users can see links Click here to register]

හරි දැන් extract කරගත්තට පසේ apktool ෆෝල්ඩර් එක ඕපන් කරග්න්ට කියන දේ අපැහැදිනම් පහත පින්තූරය වාගේ තියෙන්ට 

[Image: AmgV1K0.png]

හරි ඊලගට ඕකේ තියෙන opencmd.bat කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගෙන apktool කියලා ටයිප් කරලා එන්ට කරන්ට පහල පින්තූර බලන්ට වඒ විදිහට තියේනම් ඔයාලා හරියටම apktool ඔයලාගේ පීසී එකට සෙටප් කරගෙන තියෙනවා 

[Image: EHQhOMX.png]


[Image: dXKx78m.png]



හරි උඩ තියෙන විදිහට තියේනම් හරියටම වැඩ ටික වෙලා තියෙනවා දැන් ඔයාලාට පුලුවන් ඔයාලා කැමති apk ෆයිල් එකක් decompiler කරලා වෙනස් කරලා බිල්ඩ් කරන්ට ඒ උනාට මේ කේ කෝඩ් එඩිට් කරන වැඩේට අපි නිකන්ම යූස් කරන natpad එක වෙනුවට notpad++ භාවිතා කරනවානම් වැඩ ගොඩක් පහසු කරගන්ට පුලුවන් ඒ නිසා notpad++ පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න 


[Image: logo-green-orange.png]

[Only registered and activated users can see links Click here to register]




හරි මේතරම් කරලා මොකක් හරි වැඩක් දෙයක් කරලා බල්න්ට එපාය අද මම පට්ටම සිම්පල් දෙයක් කියලා දෙන්නම් ඒ තමයි app එකක් decompiler සහ recompiler කරගන්න විදිහ ඒ කියන්නේ දිග හරින විදිහ සහ ආපහු තිබුන විදිහට හකුලන විදිහ හරි මුලින්ම ඔයාලා decompiler කරන්ට ඕන apk ෆයිල් එක apktool ෆෝල්ඩර් එකට කොප් කරගන්ට

[Image: 5Twtkzj.png]



හරි ඊලගට opencmd.bat ෆයිල් එක ඕපන් කරලා මම පහල දාලා තියෙන කෝඩ් එක ගහන්ට

Code:
apktool d test.apk
[Image: 9NBX2o5.png]
සැලකිල්ලට ගන්ට මම  apktool d test.apk මෙතන අන්තිමට test.apk කියලා ටයිප් කරලා තියෙන්නේ මම කොපි කරගත්ත apk ෆයිල්එකේ නම ඔයාලා decompiler කරන්න ගන්න apk ෆයිල් එකේ නමයි ඔයාලා ටයිප් කරගන්ට ඕන වෙන්නේ 




හරි ඊලගට කරන්ට තියෙන්නේ මම උඩ කියලා තියෙන විදිහට opencmd.bat එක ඕපන් කරලා කියලා තියෙන කෝඩ් එක ගහලා එන්ට කරන්ට එතකොට ඔයාලාට බලාගන්ට පුලුවන් cmd වින්ඩෝ එකේ apk ෆයිල් එක decompiler වෙනවා

[Image: 5JCneYr.png]


දැන් ඔයාල decompiler වෙලා ඉවර උනාට පස්සේ බලාගන්ට පුලුවන් ඔයාලාගේ apk නමින් ෆෝල්ඩර් එකක් හැදිලා තියෙනවා මේක ඇතුලේ තමයි අපි කරන හැම මොඩ් කිරිල්ලක්ම කරන්නේ 



[Image: ctXzwBW.png]


දැන් decompiler කරන වැඩේනම් ඉවරයි දැන් මොඩ් කිරිල්ලක් තමයි තියෙන්නේ මම ඒ ගැන මේකෙන් කියන්ට යන්නේ නෑ එකෙන් එකට ඒකියලා දෙන්නම් ඊලගට බලමු build කරන විදිහ ඒකත් අර වගේම ලේසී මම පහල දාලා තියෙන කෝඩ් එක බලන්ට 

Code:
apktool b test
[Image: 3HhiUTw.png]


මෙතනත් කලින් වගේමයි මම apktool b test කියලා ගහලා තියෙන්නේ මගේ apk එක decompiler කරාට පස්සේ apk එකේ නමින් හැදෙන ෆෝල්ඩර් එකේ නම් ඔයලගේ decompiler ෆෝල්ඩර් එකේ නමයි ඔයලා ගහන්ට ඕන




හරි ඊලගට කරන්ට තියෙන්නේ උඩ කියලා තියෙන විදිහට opencmd.bat එක ඕපන් කරලා කෝඩ් එක ගහලා Enter කරන එක ඊට පස්සේ ඔයාලාට බලාගන්ට පුලුවන් apk ෆයිල් එක build වෙන විදිහ 


[Image: lTVkfWn.png]



දැන් ඔයාලාගේ apk ෆයිල් එක හැදිලා ඉවරයි ඔයාලට Built උනාට පස්සේ apk ෆයිල් එක ගන්ට පුලුවන් Built ෆොල්ඩර් එක ඇතුලේ dist කියලා ෆෝල්ඩර් එකක් තියේ අන්න ඒක ඇතුලේ ඔයලා මොඩ් කරලා recompiler කරපු apk ෆයිල් එක බලාගන්ට පුලුවන්


[Image: YWGkwMN.png]






හැබැයි ඉතින් දැන්ම ඔය apk ෆයිල් එක ඉන්ස්ටෝල් කරන්ටනම් බෑ ඒකට apk ෆයිල් එක signer කරන්ට ඕන ඊලග පෝස්ට් එකෙ apk signer සහ apktool වල තියෙන වෙනත් කෝඩ් ගැන තමයි කතා කරන්ට යන්නේ ඉදිරියට හොද හොද දේවල් බලාගන්ට පුලුවන් වෙයි කියලා හිතනවා game මොඩ් කරන්නේ කොහොම වගේ දේවල් කියලා දෙන්ට හිතාන ඉන්නවා හෙටත් පෝස්ට් එකක් දන්නම් එහෙනම් apktool setup කරගෙන් ඉන්ට ජය වේවා 


මෙහි ඇති සියලුම ස්ක්‍රීන් ෂොට් මේ වෙනුවෙන්ම මා විසිම සකස් කරපු වා වෙන අතර මෙය කොපි කිරීම සම්බන්දව කිසිදු අකමැත්තක් නැත 




[Image: dLVrGWN.png]


[Only registered and activated users can see links Click here to register]

1
#2
patta ayye <3
Defalt_Lk 
Rolleyes
Reply
#3
ela ela
tfs
No any One Safe - Security is a Joke
Reply
#4
Elama bng Keep it up Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
Photoes pennan na bn?
Reply
#6
ෆොටෝ වැඩ නෑනෙ බන් ?
NO HUG AND KISSES  ONLY BUG AND FIXES
Reply
#7
Photo penna nana bn
Reply
#8
Thawa oonee
Reply
#9
ෆොටෝ පෙන්නේ නැති උනේ හොස්ට් එකේ අවුලක් නිසා ඒක දැන් හදලා තියෙන්නේ
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
Wink [Tut] APKTOOL [apk /smali / xml ] මොඩ් [apk signer ] Part 2 SaNoJRTX 2 121 07-11-2019, 02:39 PM
Last Post: Manju



Users browsing this thread: 1 Guest(s)