ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Need your ideas!!
#1
Star 
මේ වෙනකොට තාරකා විද්‍යාව පැත්තට ලංකාවෙ ගොඩක් අය යොමු වෙලා තියනවා.ඒත් සමහර අයට තියන අවුල හරියට ඉංග්‍රීසි බැරි එක නෙ.ඉතින් ඕකට විසදුමක් විදිහට තාරකා විද්‍යාව සම්බන්ධ අලුත් තොරතුරු එහෙම දාලා සිංහලෙන් ඇප් එකක් හදන්න හිතුවා.ඉතින් මේ වැඩේට ඔයාලගෙ අදහස් ඕනි..ඉතින් මේ වෙනුවෙන් ඔයාලගෙ අදහස් තියනව නම් පහළින් දාන්න කියලා ඉල්ලනවා..
1
#2
ගොඩාක් හොඳ අදහසක්. තාරකා සිතියමක් එතකොට සජීවීව විවිධ චන්ද්‍රීකා තියෙන තැන් පෙන්වන සිතියමක්. මීට අමතරව විශේෂිත තාරකා විද්‍යාත්මක සිදුවීම් (චන්ද්‍ර ග්‍රහණ, සූර්ය ග්‍රහණ සහ උල්කාපාත වර්ෂා වැනි.) දක්වන දින දර්ශනයක්. වගේ දේවල් අඩංගු කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. තව තාරකා විද්‍යාත්මක ප්‍රවෘත්තිත් අඩංගු කරන්න පුළුවන්.

වැඩේ කරන්න අපෙනුත් උදව්වක් ඕනි නම් කියන්න. සුබ පැතුම්.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
Reply
#3
good job
No any One Safe - Security is a Joke
1
Reply
#4
karahn karahn supiri
1
Reply
#5
great job machan... app akath akka blog akak wage patan ganna.. instant article patan ganna.. ad sence akath akka patan gaththama oyage athatth ganak anawa...
1
Reply




Users browsing this thread: 1 Guest(s)