ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] [Batch Tute 4] - Color Command
#1
හොඳයි කොල්ලනේ දවස් ගානකට පස්සේ තවත් Batch පාඩමක් අරගෙන ආවා. අද මම කියලා දෙන්න යන්නේ අපේ Batch ෆයිල් එකේ එහෙමත් නැත්නම් අපි හදපු Batch ප්‍රෝග්‍රෑම් එකේ පාට වෙනස් කරගන්න විදිහ ගැන. මේකත් බොහෝම සරලයි. මේවා මේ උඹලා හිතන තරම් කොරවෙන වැඩ නෙවෙයි.

අපි මේ සඳහා ගන්නේ color කියන විධානය. අපි දැන් බලමු මෙන්න මේ color කියන විධානය පාවිච්චි කරලා කොහොමද අපි හදපු Batch ප්‍රෝග්‍රෑම් එකේ පාට වෙනස් කරගන්නේ කියලා. මෙතනදී අපි color කියන විධානයත් සමඟ යොදා ගන්නා පාට වලට අදාල කේතයන් යොදාගනු ලබනවා. අපි එහෙනම් බලමු මෙම අදාල කේතයන් මොනවාද කියලා.

0 = Black
1 = Blue
2 = Green
3 = Aqua
4 = Red
5 = Purple
6 = Yellow
7 = White
8 = Gray
9 = Light Blue
A = Light Green
B = Light Aqua
C = Light Red
D = Light Purple
E = Light Yellow
F = Bright White

හරි එහෙනම් ඔන්න උඩ තියෙන පාටවල් වලට අදාල කේතයන් යෙදා ගෙන අපි හදපු Batch ප්‍රෝග්‍රෑම් එකේ අකුරුවල සහ පසුබිමේ පාට වෙනස් කරගන්න පුළුවන්. නමුත් ඒ සඳහා මෙම කේත යොදා ගන්නා පිළිවෙලක් තියෙනවා.

Color ??

ඔයාලාට ඔය උඩ තියෙන විදිහට තමයි color කියන විධානය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඔයාලාට ඕකේ ප්‍රශ්නාර්ථ ලකුණු දෙකක් යොදාගෙන තියෙනවා දැකගන්න පුළුවන්. ඒවායෙන් පළමු වෙනි ප්‍රශ්නාර්ථ ලකුණ වෙනුවට යෙදිය යුත් වෙන්නේ පසුබිමට අදාලව යොදා ගත යුතු පාටයි. එතකොට දෙවනි ප්‍රශ්නාර්ථ ලකුණ වෙනුවට යෙදිය යුත් වෙන්නේ අකුරු වලට අදාලව යොදා ගත යුතු පාටයි. එහෙනම් පසුබිම සඳහා Black සහ අකුරු සඳහා Light Green යොදාගන්නා විට, එය පහළ විදිහට දක්වන්න පුළුවන්.

color 0a

හරි එහෙනම් දැන් මෙන්න මේ විධානය අපි කලින් හදපු අපේ Batch ප්‍රෝග්‍රෑම් එකේ title කියන විධානය ට පසුව යොදාගන්න පුළුවන්. එවිට අපේ Batch ෆයිල් එක පහත ආකාරයට තමයි තියෙන්නේ.

@echo off
title My Program
color 0a
echo Hello World!
pause

එහෙනම් අද පාඩම මෙතනින් ඉවරයි. අපි අායිමත් දවසක තවත් Batch පාඩමකින් හමුවෙමු.

හැමෝටම ජය ශ්‍රී !
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
ela ela bro.. Smile Heart
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#3
ela ela
TFS

TFS
ela ela
No any One Safe - Security is a Joke
Reply
#4
පොඩි ඉල්ලීමක්..
ඉස්කෝලේ වැඩ ටිකක් නිසා මම කරගෙන ගිය පාඩම් මාලා දෙකට (Arduino lesson Series & Blogging lesson series) දැනට මාසෙකින් විතර ටියුට් එකක් දාන්න බැරි වෙලා තියෙනවා. ඒ ගැන සමාවන්න. Sad
තව ටික කාලයක් යනකං මට ටියුට් එකක් දාන්න බැරිවෙයි. ඒ වෙනුවට කාටහරි ටියුට් එකක් දාන්න පුළුවන් නම් ලොකු උදව්වක්.. Smile Heart
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#5
(10-17-2018, 01:59 PM)Induwara Uthsara Wrote: ela ela bro.. Smile Heart

(10-17-2018, 02:01 PM)Sl Cyber King Wrote: TFS
ela ela

Elama guys Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#6
Sad 
fatta Smile
Reply
#7
hacker kenek wemu.

1. type color 0a in cmd
2. ping google.com

congratulation! Now you are a hacker Tongue

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#8
(10-17-2018, 03:01 PM)viper Wrote: fatta Smile

Elama Wink

(10-17-2018, 03:11 PM)Anøn LK Wrote: hacker kenek wemu.

1. type color 0a in cmd
2. ping google.com

congratulation! Now you are a hacker Tongue

Ambo yako ohomath athal denna epa bng Tongue
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#9
(10-17-2018, 03:11 PM)Anøn LK Wrote: hacker kenek wemu.

1. type color 0a in cmd
2. ping google.com

congratulation! Now you are a hacker Tongue

eka Big Grin

ela bn
[Image: source.gif]
Reply
#10
(11-30-2018, 04:25 PM)OWL99 Wrote: ela bn

Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] [Batch Tute 5] - Start Command Area Master 8 1,678 08-17-2019, 03:08 PM
Last Post: Sha2nn
  [Tut] [Batch Tute 2] - පළමු Batch File එක හදමු Area Master 10 2,095 08-15-2019, 11:37 AM
Last Post: Area Master
  [Tut] [Batch Tute 1] - Batch ගැන දැනගමු Area Master 17 2,883 08-14-2019, 11:16 AM
Last Post: Zen
Brick [Tut] Folder Lock with batch Kaizer Brother 9 333 08-10-2019, 04:50 AM
Last Post: Anøn LK
  [Tut] [Batch Tute 6] - Loops Area Master 12 3,254 05-10-2019, 01:45 PM
Last Post: Area Master
  [Tut] [Batch Tute 3] - Title Change Area Master 10 2,336 05-10-2019, 01:44 PM
Last Post: Area Master
  [Tut] [Batch Tute 7] - Last Batch Tute Area Master 5 1,428 05-06-2019, 04:40 AM
Last Post: Area Master



Users browsing this thread: 2 Guest(s)