ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




PUBG PC Lite දැන් ශ්‍රී ලංකාවටත් (Guide to install)
#1
PUBG PC Lite දැන් ශ්‍රී ලංකාවටත්

[Image: KJI8WGbl.png]

PUBG PC Lite පරිගණක ක්‍රීඩාවේ beta version එක පසුගියදා(ජූලි 4) ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියතික රටවල් රැසකට release කරනු ලැබුවා. ගොඩක් අය කලින් මේක play කරේ vpn දාලා time වෙනස් කරගෙනනේ. දැන් ඉතින් vpn දාගෙන වදවෙන්න ඔනේ නෑ. PUBG Lite official වෙබ් අඩවියෙන් නොමිලේම download කරගෙන play කරන්න පුලුවන්. (Download size: 2.4GB)

මෙයට අවශ්‍ය system requirements පහත පරිදි වේ.

Minimum System Requirements
OSWindows 7,8,10, 64bit
CPUCore i3 2.4GHz
RAM4GB
GPUDirectX11 Intel HD Graphics 4000
HDD4GB

Recommended System Requirements
OSWindows 7,8,10, 64bit
CPUCore i5 2.8GHz
RAM8GB
GPUDirectX11 NVIDIA Geforce GTX 660 or
AMD Radeon HD 7870
HDD4GB
PUBG Lite Download කරගන්නා ආකාරය

1. මුලින්ම මේ link එකෙන් ගිහින් PUBG account එකක් සාදා ගන්න: [Only registered and activated users can see links Click here to register]

2. දැන් email එක activate කරන්න (දුන්න email address එකට ආව activate link එක click කරලා. )

3. දැන් PUBG Lite setup එක මෙතනින් download කර ගන්න: [Only registered and activated users can see links Click here to register]

4. දැන් setup එක install කරගෙන open කර ගන්න.

[Image: lQhD4YGl.png]
5. open කරාට පස්සේ login details ඉල්ලයි. ඒවට ඉස්සෙල්ලා හදපු account එකේ email සහා password දීලා login වෙන්න.

[Image: 2YccvqGl.png]

6. දැන් PUBG Lite launcher එක open වෙයි. ඒකේ පහල තියන install button එක click කරාම PUBG Lite game එක download වෙලා install වෙන්න ගනියි.(2.4GB)

[Image: Obw26zFl.png]

7. install උනාට පස්සේ Start button එක click කරලා game එක open කරන්න.

[Image: 8qTxU52l.jpg]

8. Then enjoy the game Tongue

මේ තියෙන්නෙ keyboard controls.

[Image: 7IiyLLWl.png]
ආ තව දෙයක් කියන්න බැරි උනා. Microsoft Visual C++, .NET Framework, DirectX 11 නැත්තන් game එක වැඩ කරන එකක් නෑ. ඒ හින්දා ඒවා install කරලා නැත්තන් පහල links වලින් download කරලා install කරන්න.

Microsoft Visual C++ : [Only registered and activated users can see links Click here to register]
.NET Framework : [Only registered and activated users can see links Click here to register]
DirectX 11 : [Only registered and activated users can see links Click here to register]

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
hammmo utta anakan balan hitiye.. adarei oii

mekata fb aka connect wenne nane ban....
1
Reply
#3
Intel HD 4000 patta lag Sad
Reply
#4
(07-05-2019, 07:10 AM)Mr.freak Wrote: Intel HD 4000 patta lag Sad
hayyo, gahanna puluwan wei low dala

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
ela ela
TFS bro
No any One Safe - Security is a Joke
Reply
#6
පට්ටනෙ..
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > [Only registered and activated users can see links Click here to register]
Reply
#7
ඒක නම් ලොකු උදවුවක් තෑන්ක්ස්
Reply




Users browsing this thread: 1 Guest(s)