ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Hot IT News] CloudFlare දැවැන්ත ඇනහිටීමක් - වෙබ් අඩවි මිලියන ගණනක් පහත වටේ.
#1
Cloudflare ගැටලුවක් හේතුවෙන් ලොව වටා වෙබ් අඩවි විශාල ප්‍රමානයක් පහත වැටී ඇත.

[Image: JiNB1T6l.jpg]


මේ වන විට cloudflare services වල ඇති වී ඇති දෝශයක් හේතුවෙන් ලොව වටා Cloudflare භාවිත කරන වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් පහත වැටී ඇත. මෙම ඇනහිටීම් ගෝලීයව සියලුම cloudflare සේවාවන්ට බලපා ඇත. 
Cloudflare භාවිත කරන වෙබ් අඩවි වලට පිවිසීමේදී පාරිභෝගිකයින්ට 502 එනම් Bad Gateway error එක අත්විඳිය හැකි බව cloudflare ආයතන මේ වන විට පවසා ඇත. 
මෙම ගැටලුවට chat සේවාවක් වන Discord, cryptocurrency websites කිහිපයක්ද මුහුන පා ඇත. හාස්‍යයට කාරණාව නම් වෙබ් අඩවි පහත වැටී ඇද්දැයි පරික්ෂා කර බලන "[Only registered and activated users can see links Click here to register]", "[Only registered and activated users can see links Click here to register]" වැනි වෙබ් අඩවි ද මේ හේතුවෙන් පහත වැටී ඇත. එම නිසා පාරිභෝගියන් කුමන services පහත වැටී ඇද්දැයි යන්න බලා ගැනීමටද අපහසුතාවයකට පත්ව ඇත.  

Update: මෙයට හේතු වී අත්තේ Cloudflare servers වල CPU usage එක විශාල ලෙස වැඩි වීමක් (CPU spike) නිසා ප්‍රාථමික හා ද්විතීයික පද්ධති අකර්මන්‍ය විමකි. 
මෙම spike වීමට හේතු වූ process එක shut down කර ඇති අතර ඇති වූ දෝශය මිනිත්තු 30 ක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වී ඇත.  මෙයට මූලික හේතුව දැන් විමර්ශනය කරමින් සිටින බව cloudflare ආයතනය සදහන් කර ඇත.


Cloudflare ආයතනයෙන් ලබා දෙන යාවත්කාලීන කිරීම් බලා ගැනීමට මෙම link එක බාවිත කරන්න: [Only registered and activated users can see links Click here to register]

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
මේවනෙ බන් චාන්ස්
Reply
#3
tfs bro
No any One Safe - Security is a Joke
Reply
#4
Widane cloudfire use කරන්නෙ නැද්ද බන් ?
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > [Only registered and activated users can see links Click here to register]
Reply
#5
(07-03-2019, 06:23 AM)Mahasona Wrote: Widane cloudfire use කරන්නෙ නැද්ද බන් ?

Ow apith use karanawa extra security layer ekak widihata. Apiwath down una.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#6
එහෙමද , මන් එනකොට නම් අවුලක් තිබ්බෙ නෑ ඊයෙ.
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > [Only registered and activated users can see links Click here to register]
Reply
#7
TFS.. Smile

(07-02-2019, 04:50 PM)Nick Killer(Nadun) Wrote: මේවනෙ බන් චාන්ස්
ai?
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#8
Thanks for sharing
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Hot IT News] Facebook හා Instagram වල Password මිලියන ගණනක් Plain Text විදිහට Save වෙලා Area Master 5 1,098 03-24-2019, 04:40 PM
Last Post: Mahasona
  [Hot IT News] Facebook හි ආරක්ෂක බිඳ වැටීමක්: මිලියන 50ක ගිණුම් අනතුරේ Area Master 5 2,108 09-29-2018, 01:19 PM
Last Post: Induwara Uthsara



Users browsing this thread: 1 Guest(s)