ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Face recognition software
#1
Information 
[Only registered and activated users can see links Click here to register] softwares thiyanawada apita database ekak hadaganna puluwan python eka try kara eth eka gana full tread ekak danna puluwan nm patta.
Defalt_Lk 
Rolleyes
#2
oka sarthaka naha senser eka nathiwa mokada photo ekath oka open wenawa altra wage senser eak thiyenawa eka thiyenna oni nathnam photo ekata open wenawa
Reply
#3
@Mmx any ideas?
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
Reply
#4
Dermalog කියන්නෙ ටොප් ලෙවල් ටෙක් කම්පැනි එකක්නෙ. ඒ සයිට් එකේ තියනව මුළු චීනෙම තියන ෆේස් ස්කැන් කරන්න පුලුවන් තප්පර 14 කියල.

ෆේස් රෙකොග්නයි කිව්වම පයිතන් ටූල් එකක් තිබුන මන් osint ගැන දාපු ත්‍රෙඩ් එකෙදිත් ඒ ලින්ක් එක දැම්ම. ඒක සාර්ථකයි ගොඩක් වෙලාවට. ඔහොම වෙලාවට සරලවම වෙන්නෙ එක ෆෝල්ඩර් එකක තියන නම දන්න මූණු එක්ක අනිත් ෆෝල්ඩර් එකෙ තියන නම නොදන්න මූණු සසදන එක. SocialMapper එක ඊට වඩා ටිකක් ඇඩ්ව්වාන්ස් තියනව. වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් usage එක.
Damn.. There's a little bit of devil in her angel eyelove love

1
Reply
#5
social mapper eke error ekk enwa mchn usage eka gana thread ekk dannako
@Mmx
Reply
#6
(06-14-2019, 05:01 PM)Mmx Wrote: Dermalog කියන්නෙ ටොප් ලෙවල් ටෙක් කම්පැනි එකක්නෙ. ඒ සයිට් එකේ තියනව මුළු චීනෙම තියන ෆේස් ස්කැන් කරන්න පුලුවන් තප්පර 14 කියල.

ෆේස් රෙකොග්නයි කිව්වම පයිතන් ටූල් එකක් තිබුන මන් osint ගැන දාපු ත්‍රෙඩ් එකෙදිත් ඒ ලින්ක් එක දැම්ම. ඒක සාර්ථකයි ගොඩක් වෙලාවට. ඔහොම වෙලාවට සරලවම වෙන්නෙ එක ෆෝල්ඩර් එකක තියන නම දන්න මූණු එක්ක අනිත් ෆෝල්ඩර් එකෙ තියන නම නොදන්න මූණු සසදන එක. SocialMapper එක ඊට වඩා ටිකක් ඇඩ්ව්වාන්ස් තියනව. වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් usage එක.

Mama hithanne OSINT wala tools akin eka use karanawidha details ekkama wena wenama dammanam hodai.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply




Users browsing this thread: 1 Guest(s)