ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




ezy challenge 1 user guide
#1
මම ඉස්සෙල්ලාම් දුන්න challange එක කරන විදිය තමා මේ
මම දිපු link එකේ image එකක් තියෙන්නෙ ඒක downloard කරගන්න

[Only registered and activated users can see links Click here to register]

මේකෙ කරල තියෙන්නෙ අපට පුලුවන් Linux වලදි අපට වැදගත් document එකක් image එකක හන්ගන්න එකට  steghide use කරන්න පුලුවන් steghide කියන්නෙ steganography program එකක් ඔයලගෙ Linux වල steghide නැත්තන් install කරගන්නෙ මෙහෙමයි

sudo apt-get install steghide

හරි දැන් අපි image එකක් select කරගන්න ඔනෙ  මේ image එක ඇතුලෙ text file වගෙම audio fils හන්ගන්න පුලුවන් bmp,jpeg  image support කරනව audio නම් Au, WAW support කරනව.

steghide embed -cf darkloard.jpg -ef info.text

මෙන්න මේ විදිහට file එකක් image එකේ hide කරන්න පුලුවන් ඔතන darkloard.jpg තමයි අපි තොරාගත්ත image එක info.text තමයි හන්ගන්න ඔනෙ text file එක password එක විදියට කැමති password එකක් දෙන්න් පුලුවන්.

හන්ගපු file එක එලියට ගන්න නම්
steghide extract -sf darkloard.jpg

password එක දෙන්න් ඔනෙ
[Image: Screenshot-from-2019-06-10-09-39-37.png]

මේ විදිහට text document extract කලහම code එකක් තියන ඒ code එක encrypt කරල තියෙන්නෙ මෙක නම් කෙලින්ම online decrypt කරගන්න පුලුවන්. මම නම් encrypt කරල තියෙන්නෙ MD5 වලින්  ඔනෙ නම් මෙ link එකෙන් decrypt කරගන්න පුලුවන්.නැත්තන් ගොඩක් hash decrypt කරන site තියනව

[Only registered and activated users can see links Click here to register]

decrypt කරහම flag එක wellcome to [Only registered and activated users can see links Click here to register] කියල තියනව මෙ challange එක කරල තිබුනෙ [Only registered and activated users can see links Click here to register] [/b]තමයි
steghide ගැන තව විස්තර දැනගන්න ඔනෙ නම්

steghide --help
එහෙනම් සුබ දවසක් ඔක්කටම. Big Grin
#2
Elama kolla Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
elama bn love

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  ezy challenge 2 darkloard 1 79 06-11-2019, 08:57 PM
Last Post: Mmx
  Stego-Challenge | Easy | Mmx 6 266 06-06-2019, 06:17 PM
Last Post: Mmx
Star ezy challenge 1 darkloard 7 384 06-06-2019, 02:51 AM
Last Post: popcat
  S.F.C Challenge #1 S.F.C 5 1,266 04-19-2019, 05:32 AM
Last Post: Nick Killer(Nadun)
  Easy Challenge Anøn LK 10 10,151 03-22-2019, 03:56 AM
Last Post: ravindusha
Star Elite Hacking Challenge #02 Elite_x 11 1,444 03-21-2019, 02:54 PM
Last Post: Nick Killer(Nadun)
Star Elite Challenge No #01 Elite_x 25 4,978 03-16-2019, 06:42 AM
Last Post: Lushion Hydra



Users browsing this thread: 1 Guest(s)