ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[E-Book] අනියම් වතක සිරිඅසිරි (Basic Phishing E-Book)
#1
ඔන්න මම අද ඔයාලාට දෙන්න යන්නේ Phishing ගැන කරපු මගේ A/L Project එක. සරලව ඕනිම කෙනෙක්ට තේරෙන විදිහට සිංහලෙන් තමයි ලියලා තියෙන්නේ. Phishing page එකක් හදන්න ඕනි කරන Codes එහෙමත් තියෙන නිසා Phishing ගැන මුල ඉඳලා ඉගෙනගන්න කෙනෙක්ට ගොඩාක් වටිනවා.

මේකේ හැබැයි පොඩි ගැටළුවක් තියෙනවා. මේක ලිව්වේ 2015 නිසා Phishing වල අලුත් Techniques එහෙම නැහැ. ඒ වගේම තමයි Codes එහෙමත් පොඩ්ඩක් පරණයි.‍ ඒත් මම හිතනවා ආරම්භයක් ගන්න කෙනෙක්ට වටිනවා කියලා.

හැබැයි මේවා ගැන දැනගත්තා කියලා වැරදි වැඩවලට නම් පාවිච්චි කරන්න එපා. Wink

[Only registered and activated users can see links Click here to register]

[Image: ToEi0bIl.jpg]
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
methana oyage namai school ekai okkooma thiyenawane??
No any One Safe - Security is a Joke
Reply
#3
HMMMMM
Reply
#4
Thanks Bro
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > [Only registered and activated users can see links Click here to register]
Reply
#5
(06-09-2019, 03:00 AM)Sl Cyber King Wrote: methana oyage namai school ekai okkooma thiyenawane??

Kamak naha bng. Anika mawa nodanna akek naha dan Wink

(06-09-2019, 07:45 AM)wolvoring Wrote: HMMMMM

Wink

(06-09-2019, 12:25 PM)Mahasona Wrote: Thanks Bro

Welcome Smile
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply




Users browsing this thread: 1 Guest(s)