ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] KALI LINUX - Introduction to the Terminal
#1
Introduction to the Terminal

කට්ටිය දැන් kali linux එක දාගෙන පොඩ්ඩක් අතපතගාලා යමක් කමක් පුලුවන් වෙලා ඇති කියලා හිතනවා, අද මං කියලා දෙන්න යන්නේ  Terminal එක ගැන.එක open කරගන්න පොටො වල තියන අයිකන් එක ක්ලික් කරාම හරි.
[Image: 60314505_2308205966084766_20491260536532...e=5D540D1C]

මේක වම් පැත්තේ උඩ හරි menu එකේ හරි තියනවා.මේක කරගත්තම නොමල් වින්ඩොස් වල තියන cmd එක වගේම තමා. ඔයාට සමහර විට මේකේ අකුරු සයිස් එහෙම නැත්තම් පාට අවුල් ඇති එවා හදාගන්න right click කරලා show menu bar එක click කරන්න.මෙකෙන් පස්සේ menu bar එක උඩ display වෙයි,එක දැනටමත් තියනවා නම් එහෙම කරන්න ඕනේ නැ

දැන් menu එකේ Profile Preferences කියන තැනට යන්

[Image: 60104020_2308207782751251_55772264536211...e=5D75270A]
මෙතන අපිට Font එකේ වෙනස් කම් කරගන්න පුලුවන්

මෙකේ background image එක දාලා තියන එක තමා ගොඩක් දුරට ලස්සන, ඔයාට කැමති නම් වෙනස් කරගන්න මේකේ පාටයි ෆොන්ට් වෙනස් කරන්න කියලා දෙන්න ඔනේ නැ .
[Image: 60231846_2308207886084574_56417069479598...e=5D6FEA3C]
ප්‍රශ්නයක් තියනවා නම් අහන්න ඉලග කොටස Command Line Essentials ගැන ගෙන්නම්.
Defalt_Lk 
Rolleyes
#2
Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
Reply
#3
(05-14-2019, 03:25 PM)Area Master Wrote: Elama Wink

Smile
Defalt_Lk 
Rolleyes
Reply
#4
good work. Thank for share. :-)
B.Sc Engineering Student
gov. university of Pera.
Admin At [Only registered and activated users can see links Click here to register]
1
Reply
#5
(05-17-2019, 01:58 AM)ph03n1x Wrote: good work. Thank for share. :-)

thank you <3
Defalt_Lk 
Rolleyes
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  [Tut] Installing Kali Linux on VirtualBox Defaltlk 13 377 05-04-2019, 12:03 PM
Last Post: Induwara Uthsara
  [Tut] Dual booting kali linux Defaltlk 5 274 04-21-2019, 10:57 AM
Last Post: Area Master
  Kali linux | BASIC TERMS - 2 Defaltlk 3 233 04-16-2019, 02:54 AM
Last Post: Area Master
Photo Kali linux | BASIC TERMS Defaltlk 12 475 04-13-2019, 06:18 AM
Last Post: Mr. X
  Linux Gataw wiki's new HOME xe-non 4 397 03-25-2019, 01:27 PM
Last Post: Induwara Uthsara
  [EduMate] Linux commands ඉගෙන ගමු - 2 (CTF Style එකට) Anøn LK 11 1,074 02-23-2019, 05:57 PM
Last Post: Mmx
  [EduMate] Linux commands ඉගෙන ගමු. Anøn LK 4 692 02-23-2019, 08:04 AM
Last Post: Induwara Uthsara
  [Tut] Linux වල Keyboard Backlight On කරමු! 7H1L1N4_N1M35H 4 700 12-05-2018, 12:25 PM
Last Post: Area Master
Wink [Tut] Linux වල terminal එකට shortcut එකක් දාමු! 7H1L1N4_N1M35H 2 790 10-14-2018, 11:01 AM
Last Post: Anøn LK
Wink [Tut] Linux Terminal එකේ වැඩ්ඩෙක් වෙන්න අනිවාර්යයෙන් දැනගත යුතු Shortcuts! 7H1L1N4_N1M35H 6 1,327 10-13-2018, 03:31 AM
Last Post: 7H1L1N4_N1M35H



Users browsing this thread: 1 Guest(s)