ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Poll: Google Blogger Lesson Series එකක් ඕනේද?
You do not have permission to vote in this poll.
ඕනේ
100.00%
7 100.00%
එපා
0%
0 0%
Total 7 vote(s) 100%
* You voted for this item. [Show Results]

Google Blogger Lesson Series??
#1
Lightbulb 
Google Blogger ගැන ලෙසන් සීරියස් එකක් ඕනෙද?

Google වලින් අපට සපයන Blogger සේවය ගැන හැමෝම දන්නවනේ..   Rolleyes
මම හිතුවා Blogger ගැන නොදන්න කට්ටියට සහ Blogger ගැන ඉගෙන ගන්න කැමති කට්ටියට ටියුට් සීරියස් එකක් දාන්න.  Blush
ඒත් මේකේ Blogger ගැන නොදන්න අයට විතරයි ඒ සිරියස් එක වැදගත් වෙන්නේ.    Dodgy Huh
ඒ නිසා Blogger ගැන ඉගෙන ගන්න කැමති අය ඉන්නවනම් පහලින් කමේන්ට් කරන්න.   Confused
සැලකිය හැකි කමේන්ට් ප්‍රමාණයක් ආවොත් මම සීරියස් එක ලියන්නම්..  Blush
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
#2
aha aha innda deyak na puluwan nam danna

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#3
Wade karamu Smile
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
(09-13-2018, 02:33 PM)Anøn LK Wrote: aha aha innda deyak na puluwan nam danna

(09-13-2018, 02:33 PM)Area Master Wrote: Wade karamu Smile

එල. ඒත් මේකේ blogger ගැන නොදන්න කෙනෙක් නැත්නම් බොරුවට පෝස්ට් ලියලා වැඩක් නෑනේ..  Undecided  ඒකයි පෝස්ට් එකක් දැම්මේ...
තව කමේන්ට් ටිකක් ආවොත් ලෙසන් සීරියස් එක දාන්නම්..  Rolleyes
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#5
Star 
Series එකේ බාගයක්ම මගේ ගානෙ දෙන්නම්.  Rolleyes






තව ඕනෙ නම් Blog උස්සන විදිහත් දෙමු.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#6
(09-13-2018, 02:39 PM)Elite_x Wrote:
Series එකේ බාගයක්ම මගේ ගානෙ දෙන්නම්.  Rolleyes






තව ඕනෙ නම් Blog උස්සන විදිහත් දෙමු.

මරු. මමත් ගොඩක්ම දන්නේ නෑ. දන්න ටික දාන්නම්. උදව්වට කෙනෙක් ඉන්න එක ලොකු දෙයක්. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#7
(09-13-2018, 02:39 PM)Elite_x Wrote:
Series එකේ බාගයක්ම මගේ ගානෙ දෙන්නම්.  Rolleyes






තව ඕනෙ නම් Blog උස්සන විදිහත් දෙමු.

[To see links please login or register here]

  oka sira da  Undecided
Reply
#8
(05-10-2019, 07:06 PM)Kaizer Brother Wrote:

[To see links please login or register here]

  oka sira da  Undecided

ow..
oya @Elite_x ayyage blog eka..
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#9
(05-11-2019, 07:55 AM)Induwara Uthsara Wrote:
(05-10-2019, 07:06 PM)Kaizer Brother Wrote:

[To see links please login or register here]

  oka sira da  Undecided

ow..
oya @Elite_x ayyage blog eka..

na na bn mn ahuwe meke thiyana bitcoin ekathu karana kathandare sirada kiyala math patan gnna
Reply
#10
(05-11-2019, 05:07 PM)Kaizer Brother Wrote:
(05-11-2019, 07:55 AM)Induwara Uthsara Wrote:
(05-10-2019, 07:06 PM)Kaizer Brother Wrote:

[To see links please login or register here]

  oka sira da  Undecided

ow..
oya @Elite_x ayyage blog eka..

na na bn mn ahuwe meke thiyana bitcoin ekathu karana kathandare sirada kiyala math patan gnna
ow.
oka samahara wita me forum eketh dala athi elite_x ayya..  Undecided Huh
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
1
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] Blogger Lesson - Part 1 (How to Creat a blog) Induwara Uthsara 9 3,014 04-26-2019, 09:35 AM
Last Post: Induwara Uthsara
Thumbs Up [Tut] Blogger Lesson - 5 (Blogger Gadgets 2 - Twtter Bird) Induwara Uthsara 11 4,698 03-03-2019, 03:03 PM
Last Post: papayaya
  [Tut] Blogger Lesson - 10 (Blogger Gadgets 7 - FACEBOOK POP UP LIKE BOX) Induwara Uthsara 15 3,613 02-28-2019, 06:12 AM
Last Post: Induwara Uthsara
  [Tut] Blogger Lesson - 6 (Blogger Gadgets 3 - Visitor Counter) Induwara Uthsara 7 3,026 02-23-2019, 01:17 PM
Last Post: Lushion Hydra
  [Tut] Blogger Lesson - 9 (Blogger Gadgets 6 - Add Banner / Poster to your Blog / Web Induwara Uthsara 4 2,364 12-31-2018, 05:04 AM
Last Post: Induwara Uthsara
  [Tut] Blogger Lesson - 8 (Blogger Gadgets 5 - Add favicon to your Blog / Web) Induwara Uthsara 3 1,932 12-19-2018, 02:20 PM
Last Post: Induwara Uthsara
  [Tut] Blogger Lesson - 7 (Blogger Gadgets 4 - Christmas Decorations) Induwara Uthsara 6 2,806 12-10-2018, 02:33 PM
Last Post: Induwara Uthsara
  [Tut] Blogger Lesson - 4 (Blogger Gadgets 1 - Populer Post List) Induwara Uthsara 4 2,392 10-28-2018, 10:55 AM
Last Post: Induwara Uthsara
  [Tut] Blogger Lesson - 3 (Blogger Theme) Induwara Uthsara 8 3,487 09-18-2018, 02:45 PM
Last Post: Induwara Uthsara
  [Tut] Blogger Lesson - 2 (Blogger Layout) Induwara Uthsara 3 2,075 09-17-2018, 02:07 PM
Last Post: Induwara Uthsara



Users browsing this thread: 1 Guest(s)