ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




ezy challenge 1
#1
Star 
ඔන්න මගෙ පලවෙනි challenge  එක පට්ටම ලෙසි එකක් දෙන්නම්. kali linux use  කරන අයට ලෙසියෙන්ම කරන්න පුලුවන්. මෙ link එකෙන් ගිහින් jpg image එක downloard  කරගන්න  Smile

[To see links please login or register here]



දැන් ඉතින් වැඩේ කරන්න. flag  එක හොයගත්ත අය පහල comment වලට දාන්න. සතියකින් කරන විදිය දාන්නම් 
password එකක් ඔනෙ උනොත් 123 දෙන්න. 


තවත් විස්තර කීවොත් කරන්න දෙයක් නැතිවෙනව    Angry
#2
wellcome to www.widane.com Tongue

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#3
Elama Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
wellcome to www.widane.com
1
Reply
#5
wellcome to www.widane.com
[Image: source.gif]
Reply
#6
Phone ekan barida ???
Reply
#7
(06-01-2019, 06:28 AM)Lushion Hydra Wrote: Phone ekan barida ???

පුලුවන්. ඉස්සෙල්ලම ඔය ඉමෙජ් එක ඩවුන් කර ගන්න. ඊට පස්සෙ ඔන්ලයින් steganography ටුල් තියන සයිට් එකක් බලන්න.

[To see links please login or register here]

ඉමෙජ් එක අප්ලෝඩ් කරන්න. එතකොට hash එකක් එයි. මේ

[To see links please login or register here]

decrypt කරන්න. Easy  Tongue
Damn.. There's a little bit of devil in her angel eyelove love

1
Reply
#8
(hash = ce5ecab72422015156e3f687cd588234)
Found : wellcome to www.widane.com

use steghide tool and get the hash (md5) use md5 online decryption
(hash = ce5ecab72422015156e3f687cd588234)
Found : wellcome to www.widane.com
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  Helakuru Lite 48 hours challenge SaNoJRTX 0 104 08-18-2019, 12:42 PM
Last Post: SaNoJRTX
  noob challenge Defaltlk 5 434 07-13-2019, 04:49 AM
Last Post: jasmine_jalaldeen
  ezy challenge 2 darkloard 1 339 06-11-2019, 08:57 PM
Last Post: Mmx
  ezy challenge 1 user guide darkloard 2 392 06-10-2019, 07:43 PM
Last Post: Anøn LK
  Stego-Challenge | Easy | Mmx 6 753 06-06-2019, 06:17 PM
Last Post: Mmx
  S.F.C Challenge #1 S.F.C 5 1,943 04-19-2019, 05:32 AM
Last Post: Nick Killer(Nadun)
  Easy Challenge Anøn LK 10 11,068 03-22-2019, 03:56 AM
Last Post: ravindusha
Star Elite Hacking Challenge #02 Elite_x 11 2,428 03-21-2019, 02:54 PM
Last Post: Nick Killer(Nadun)
Star Elite Challenge No #01 Elite_x 25 7,111 03-16-2019, 06:42 AM
Last Post: Lushion Hydra



Users browsing this thread: 1 Guest(s)