05-13-2019, 04:43 AM
මේ තියෙන්නේ මම Bitcoin Mine කරන්න පාවිච්චි කරන ක්රමයක්. මේක එක්තරා විදිහක Browser එකටම ඇතුල් කරලා හදපු Miner එකක්. හැබැයි මේක නිසා ඔයාලාගේ එදිනෙදා වැඩවලට කිසිම අපහසුවක් වෙන්නේ නැහැ. මොකද මේක Google Chrome එක අනුසාරයෙන් තමයි හදලා තියෙන්නේ. Minimum Withdraw එක කරන්න 0.00001 BTC තියෙන්න ඕනි. ඒ ගාන මම මගේ Bitcoin Wallet එකට දවස් දෙකෙන් Withdraw කරගත්තා. කරලාම බලන්න. මොනාම හරි ගැටළුවක් තිබ්බොත් මට Message එකක් දාන්න. (සමහරක් වෙලාවට Withdraw එක පරක්කු වෙන්න පුළුවන්. මොකද ඔක්කෝම Manual තමයි එයාලා කරන්නේ. එහෙම පරක්කු උනා කියලා බයවෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාගේ Wallet එකට BTC එනවා.)
Tips for Boost your income:-
- වැඩක් නොකර වෙලාවටත් Internet Connection එකත් එක්ක ඔයාගේ Browser එක Open කරලා තියන්න.
- Devices (Eg: PC, Laptop & Mobile) කීපයකින් එකම Gmail එක පාවිච්චි කරලා Log වෙන්න.
- Referrals ටික දෙනෙකුත් හොයාගන්න.
- Youtube Videos බලද්දී Income එක වැඩි.
මට කරන උදව්වක් විදිහට මගේ Referral Link එකෙන් Download කරගන්න. එකෙන් ඔයාලාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.
Browser:-
[To see links please login or register here]
Payment Proofs:-
![[Image: yzznnTvl.jpg]](https://i.imgur.com/yzznnTvl.jpg)
![[Image: n8IoKiml.jpg]](https://i.imgur.com/n8IoKiml.jpg)
|+| Knowledge |+| Discipline |+| Patience |+|
Area Master
(Founder & Info. Sec. Analyst)
Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:
[To see links please login or register here]