ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Internet එකේ ඉන්න ගමන් Bitcoin හොයමුද
#1
මේ ති‍‍යෙන්නේ මම Bitcoin Mine කරන්න පාවිච්චි කරන ක්‍රමයක්. මේක එක්තරා විදිහක Browser එකටම ඇතුල් කරලා හදපු Miner එකක්. හැබැයි මේක නිසා ඔයාලාගේ එදිනෙදා වැඩවලට කිසිම අපහසුවක් වෙන්නේ නැහැ. මොකද මේක Google Chrome එක අනුසාරයෙන් තමයි හදලා තියෙන්නේ. Minimum Withdraw එක කරන්න 0.00001 BTC තියෙන්න ඕනි. ඒ ගාන මම මගේ Bitcoin Wallet එකට දවස් දෙකෙන් Withdraw කරගත්තා. කරලාම බලන්න. මොනාම හරි ගැටළුවක් තිබ්බොත් මට Message එකක් දාන්න. (සමහරක් වෙලාවට Withdraw එක පරක්කු වෙන්න පුළුවන්. මොකද ඔක්කෝම Manual තමයි එයාලා කරන්නේ. එහෙම පරක්කු උනා කියලා බයවෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාගේ Wallet එකට BTC එනවා.)


Tips for Boost your income:-

  1. වැඩක් නොකර වෙලාවටත් Internet Connection එකත් එක්ක ඔයාගේ Browser එක Open කරලා තියන්න.
  2. Devices (Eg: PC, Laptop & Mobile) කීපයකින් එකම Gmail එක පාවිච්චි කරලා Log වෙන්න.
  3. Referrals ටික දෙනෙකුත් හොයාගන්න.
  4. Youtube Videos බලද්දී Income එක වැඩි.

මට කරන උදව්වක් විදිහට මගේ Referral Link එකෙන් Download කරගන්න. එකෙන් ඔයාලාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.

Browser:-

[To see links please login or register here]




Payment Proofs:-

[Image: yzznnTvl.jpg]

[Image: n8IoKiml.jpg]
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
#2
ela.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#3
(05-13-2019, 06:35 AM)Induwara Uthsara Wrote: ela.. Smile

Ela ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
1
Reply
#4
Elama bro
Bumiya  Heart Heart Heart
Reply
#5
Brodha mn bitcoin gna ahla thibbata wadiya dnne na. habayi wade karannath asai mata thiyana prasne dn oya withdraw karala ganna salli kohatada ynnne ape bank aacount ekatada nathnm wena ekakatada. anith lokuma prasne thama aththada me bitcoin kathawa? aththatama salli hoyanna puluwanda? Huh
Reply
#6
(05-13-2019, 10:10 AM)Bumindu sandeepa Wrote: Elama bro

Elama bng Wink


(05-13-2019, 11:16 AM)Kaizer Brother Wrote: Brodha mn bitcoin gna ahla thibbata wadiya dnne na. habayi wade karannath asai mata thiyana prasne dn oya withdraw karala ganna salli kohatada ynnne ape bank aacount ekatada nathnm wena ekakatada. anith lokuma prasne thama aththada me bitcoin kathawa? aththatama salli hoyanna puluwanda? Huh

Bitcoin kiyanne Crypto Currency ekak. Oyata oyage Bitcoin tika Wallet ekaka dagena thiyaganna puluwan. Aawagema onima mudal eekakayakata (USD, EURO, LKR & etc) exchange karaganna puluwan. Bitcoin kiyanne real wadak thamai. Salli hoyanna puluwan. Ape CPU / GPU power eka use karala thamai mewa mine karanne. Mama oya dapu browser ekanam CPU power eka thamai use karanne.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#7
mn oya dapu link eken gihin browser eka install kla karala tika welawakin goofgle chrome eka open kla ethokota chrome eke interface ekath ara browser eka wagema wela wadayk wage una nisa uninstall kla  Huh
Reply
#8
Bro මට හරියට තෙරුන්නෙ නැහැ එකියන්නෙ මෙකෙ මොකදකරන්න ඔනෙ..
ලින්ක් එකෙන් ගිහින් ඇප්ප් එකක් dawunlnd කරා ඉට්ට පස්සෙ මොකද කරන්න ඔනේ
Reply
#9
(05-14-2019, 07:40 PM)Kaizer Brother Wrote: mn oya dapu link eken gihin browser eka install kla karala tika welawakin goofgle chrome eka open kla ethokota chrome eke interface ekath ara browser eka wagema wela wadayk wage una nisa uninstall kla  Huh

Interface ekata mukuth wenne naa plugin ekak install wenawa Chrome ake mokada browsers dekama sync wena nisa Crypto Tab ake thiyana Extensions tika chrome ekata enawa. Ekai wenne.

(05-15-2019, 02:55 AM)harindu Rasika Madusanka Wrote: Bro මට හරියට තෙරුන්නෙ නැහැ එකියන්නෙ මෙකෙ මොකදකරන්න ඔනෙ..
ලින්ක් එකෙන් ගිහින් ඇප්ප් එකක් dawunlnd කරා ඉට්ට පස්සෙ මොකද කරන්න ඔනේ

Eeta passe mcn aken oya oyage internet yana wda tika karaganna. Browser eka nikan open kaarala thibbath BTC mine wenawa.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#10
Brodha mn bitcoin gna ahla thibbata wadiya dnne na. habayi wade karannath asai mata thiyana prasne dn oya withdraw karala ganna salli kohatada ynnne ape bank aacount ekatada nathnm wena ekakatada. anith lokuma prasne thama aththada me bitcoin kathawa? aththatama salli hoyanna puluwanda?
Ban reason: SPAM (Permanent)
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  Bitcoin හොයන ලේසි විදිය [email protected] 0 324 09-13-2019, 05:40 AM
Last Post: [email protected]
  Best Bitcoin Wallets of 2019 wolvoring 0 597 05-14-2019, 09:02 AM
Last Post: wolvoring
  Phone එක Unlock කරන ගමන් සල්ලි හොයමුද...? cryptobat 1 1,450 11-09-2018, 11:20 AM
Last Post: Area Master



Users browsing this thread: 1 Guest(s)