ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] PHP lesson 03 [ $Valriables :D ]
#1
Lightbulb 
PHP වල variables භාවිතා කරනකොට අනිත් Programming languages වලට වඩා පොඩි වෙනසක් තියනවා. ඒක තමා variable එක ඉස්සරහින් "$" සයින් එක දාන එක. බේන් බේ වගේ. Smile

$x
$name

ඒවගේම PHP Case sensitive නිසා $SIRISENA සහ $sirisena කියන්නේ එකම නම උනාට variables දෙකක්. Exclamation

හොදයි දැන් Variable එහෙකට අගයක් ආදේශ කරන්නේ කෝමද බලමු.
ඔයාට ඕන variable එක type කරලා එකට වම් පැත්තෙන් "=" කිරීම දාල ඔයාට ඕන අගය type කරන්න.
අගයක් විතරක්ම නෙමේ ඔයාට වචනයක් Tongue උනත් type කරන්න පුළුවන්. ඒ කියන්නේ string එකක් string එකක් 
හැමතිස්සෙම පෙරලි "" "" කෝමා ඇතුලේ තමා ලියන්නොන. Smile
වැදගත්ම දේ අන්තිමට ";" දාන්නොන එච්චරයි. Idea

ඉස්සරහට type කරන හැම script line එකක්ම ";" දාල close කරන්න අමතක කරන්න.  haha
එතොකොට Errors එනවා හෝ ගාල පස්සේ ඔයාටම හැමදාම මතක හිටි Dodgy ";" දාල 
හැම line එකක්ම close කරන්නම ඕන කියල.
Rolleyes
හරි දැන් පල්ලහ තියන කෝඩ් එක copy කරලා එදා හදපු PHP file එක ඇතුලෙන් paste කරන්න.



<?php

$x = 5;
$y = 5;
$Total = $x + $y ;
Echo $Total ;

?>

දැන් Wamp එකෙන් ගිහින් your projects යටතේ තියන ඔයාගේ file එක open කරන්න දැන් ඔයාට Total එක පෙනෙයි. Big Grin

ඔය විදියට +, -, /, * හැම එකක්ම කරලා බලන්න. Big Grin

Constant එකක් නිර්මාණය කරමු

Define ("variable name එක " , variable එකට දාන අගය හෝ string එක. , case-insensitiveබව )


Define ("sirisena" , 72 , TRUE );
Echo "sirisena" ;
Echo  "SIRISENA" ;

ඔය උඩ තියන code එකේ case-insensitive කියන තැනට TRUE හරි FALSE හරි දාන්න පුළුවන්. TRUE දාපුවම case-sensitive  බව නැතිවෙලා "sirisena" ,"SIRISENA" කියන දෙකෙන්ම එකම අගයක් අපිට ලබා ගන්න පුළුවන්. Exclamation
ඔය code එකේ හැටියට නම් 72 haha  තමා එන්නේ. 

Echo කියන්නේ නිකන් අනිත් language වලදී print කියනවා වගේ තමා. එකෙන් අපිට ඕනදෙයක display එකක් ගන්න පුළුවන්. Rolleyes

එනම් අදට ඇති බායි. Heart
#2
define එකෙන් හදන්නෙ constants නේද? මට මතක හැටියට ඔතන "sirisena" කියන constant එක වෙනස් කරන්න බෑ.
Reply
#3
define kiyanne constant ekk define karana eka, constant ekak variable ekka wage unata value ekk dunnata passe eka wenas karanna ba. e hinda eka "variable" ekk wenne na.

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#4
Ela ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
(05-10-2019, 10:38 AM)0xEDD1E Wrote: define එකෙන් හදන්නෙ constants නේද? මට මතක හැටියට ඔතන "sirisena" කියන constant එක වෙනස් කරන්න බෑ.

sirawata  Huh

(05-10-2019, 12:58 PM)Anøn LK Wrote: define kiyanne constant ekk define karana eka, constant ekak variable ekka wage  unata value ekk dunnata passe eka wenas karanna ba. e hinda eka "variable" ekk wenne na.

 ah emath ekak da. Thanks  Heart therum klata
1
Reply
#6
elama bro.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
1
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  [Tut] PHP lesson 02 [ wamp server එක හා ඔට්ටු වීම:D ] Kaizer Brother 3 112 05-04-2019, 05:51 PM
Last Post: Nick Killer(Nadun)



Users browsing this thread: 1 Guest(s)