ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




folder's icon එක වෙනස් කර ගැනීම - අපි පොඩියට පටන් ගමු..
#1
මෙම ක්‍රියාවලිය සිදු කර ගැනීම සඳහා .ico Format එකට අදාල ලිපිගොනුවක් තිබිය යුතුය. ඔබ සතුව මෙම වර්ගයට අදාල ලිපිගොනුවක් නොමැති නම්.PNG Format එකට අදාල ලිපිගොනුවක් පහත සඳහන් වෙබ් අඩවියට ගොස්  .ico Format එකට Convert කර ගන්න

[Only registered and activated users can see links Click here to register] 


ඉන් අනතුරුව එය භාගත කර ගෙන බාහිර ස්වරූපය වෙනස් කළ යුතු Folder එක මත Right Click  ලැබෙන Menu එක තුලින් Properties යන්න තොරාගන්න. පසුව ලැබෙන තිරයෙන් Customize Tab එක Click කර Change Icon තුලට ගමන් කර Browse Button එක මාර්ගයෙන් ඔබ සකස්කරගත්  .ico ලිපිගොනුව තෝරාගෙන OK Button එකද Apply Button එකද OK button එකද පිළිවෙලින් තෝරාගන්න. ( වෙනසක් සිදු නොවුනේනම් Refresh කළ යුතුය )


ජය ශ්‍රී ~~
[Image: signature_third_eye.png]
1
#2
ela ela.. Okatama Hidden Icon ekai Hidden space ekai dana widiya update karanna...  Smile
Ethakota software nathuwa arawa hanganna puluwan ne..  Big Grin
Reply
#3
Elama bng Wink

(05-06-2019, 04:29 AM)YBMax Wrote: ela ela.. Okatama Hidden Icon ekai Hidden space ekai dana widiya update karanna...  Smile
Ethakota software nathuwa arawa hanganna puluwan ne..  Big Grin

Folder Properties > Customize > Change Icon gihin Empty icon ekak select karala folder rename gihin "Alt + 255" kranna thiyenne Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#4
ඒක පට්ට ✳️
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#5
ela..
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#6
[Only registered and activated users can see links Click here to register]
එක හොදයි ඕකට ව‍ඩා :/
Reply
#7
elama Tongue

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#8
Elamah ♥
Reply
#9
(05-06-2019, 09:40 AM)AngrY Wrote: [Only registered and activated users can see links Click here to register]
එක හොදයි ඕකට ව‍ඩා :/

EAKA PAHARA  Tongue

niyama post ekak  love love love
Reply
#10
Elama.. Smile
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  [Tut] Folder Background change(Customizing Windows 7) Tut 1 Redress 5 1,008 11-05-2018, 01:53 PM
Last Post: Anøn LK



Users browsing this thread: 1 Guest(s)