ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Announcement] Widane Forums හි සාමාජිකයන් ගණන 100 පසු කරයි
#1
අපි මේ Widane Forums පටන් ගත්තේ සැප්තැම්බර් 12, ඒ Free Hosting එකක් සහ Free Domain එකක් පාවිච්චි කරලා. ඒත් පස්සෙදි අපිට ආපු ප්‍රධානම ගැටළුව තමයි බොහෝ පුද්ගලයන් මේ Free Hosting සහ Free Domain ගැන වැඩි විශ්වාසයක් නොමැති වීම. අන්න ඒ අවස්ථාවේ @RaZoRඅපිට Hosting එකකුයි Domain එකයි අරගෙන දුන්නා. මම ඔහුට Forum එකේ Administrator ලබාදෙන්න හදද්දී ඔහු මට කිව්වේ. එහෙම එපා. මොකද එහෙම Administrator දුන්නොත් Forum එකට හරි නෑ කියලා. ඒ වෙලාවේ ඇත්තටම කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී සිංහල Forum එකකට උදව් කිරීම ගැන ඇත්තටම මම ඉස්සෙල්ලාම ස්තූති කරන්න කැමැතී. ඇත්තටම ඔහු නැත්නම් අපිට මේ විදිහට සාර්ථකව හැමෝගෙම විශ්වාසේ දිනාගෙන ඉදිරියට යන්න ලැබෙන්නේ නෑ.

ඊලඟට Free Hosting එකක් සහ Free Domain එකක් පාවිච්චි කරත් අපි ගැන සම්පූර්ණ විශ්වාසය තියලා අපිත් සමඟ එකතු උන හැම සාමාජිකයෙකු වගේම පසුකාලීන සාමාජිකයන් 100 සමරන මේ මොහොත වෙනකොට අපිත් සමඟ එකතුවී සිටින සෑම සාමාජිකයෙකුහටම මාගේ ස්තූතිය පුද කරන්න කැමති. ඔයාලා නැත්නම් අපිට මේ Forum එක මේ විදිහට සාර්ථක කරගන්න ලැබෙන්නේ නෑ. ඔයාලාගේ ක්‍රියාකාරීත්වය නිසාමයි අපේ මේ Widane Forums සාර්ථක වෙලා තියෙන්නේ.

ඊලඟට @Elite_x සහ @Anøn LKඅපේ අනෙක් Administrators දෙන්නා ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. Forum එක නිර්මාණය කරන කොට ප්‍රචාරය කරන කොට වගේම පරිපාලනය කටයුතු කරද්දී කලින් Forums වලදී වගේම මට සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඒ වගේම ඉදිරියටත් ඔයාලා දෙන්නා මේ විදිහටම උදව් කරයි කියලා බලාපොරොත්තුවෙනවා.

අවසාන වශයෙන් අපේ Widane Forums එක වෙනුවෙන් වචනයකින් හරි උදව් උපකාර කරපු හැමෝටම බොහෝම ස්තූතියි. අපි තවත් ඉස්සරහාට යද්දී ඔයාලා මේ විදිහටම අපිට උදව් කරයි කියලා මම හිතනවා බලාපොරොත්තු වෙනවා.

ඉස්සරහාට අපේ පැත්තෙන් හරි Forum එක පැත්තෙන් හරි මොනාවාම හරි වෙනසක් අලුත් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්නේ නැතුව අපිට ඒ ගැන කියන්න. අපි ඒ දේ ඉටු කරන්න පුළුවන් හැමදේම කරනවා.

එහෙනම් හැමෝටම ජය ශ්‍රී !!!
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
මාසයක් යන්නත් කලින් සිය දෙනෙක් මේක ගැන දැනගෙන එකතු වුනා කියන්නෙ ලොකු දෙයක් බං. මං දන්න හැටියට උඹලා ලොකුවට මාකටිං කලෙත් නෑ ෆෝරම් එක, එහෙම වෙලත් කට්ටිය එකතු වෙන්නෙ, ෆෝරම් එකට යටින් දැනටමත් යම් කිසි පිරිසක් එකතු වෙලා ඉන්න නිසා කියලයි මං හිතන්නෙ. සැරින් සැරේ නම වෙනස් වුණත් මේ පිරිස ආයෙමත් එකතු වෙන්නෙ, උඹලා කරන දේ ගැන විශ්වාසෙට කියලයි මං හිතන්නෙ. ඒ නිසා කොහොම හරි, ආයෙමත් නම වෙනස් වෙන්න නොදී ගමනක් යමු කියලයි මට කියන්න තියෙන්නෙ.

- 0xEDD1E
Reply
#3
(10-05-2018, 04:38 PM)octor Wrote: මාසයක් යන්නත් කලින් සිය දෙනෙක් මේක ගැන දැනගෙන එකතු වුනා කියන්නෙ ලොකු දෙයක් බං. මං දන්න හැටියට උඹලා ලොකුවට මාකටිං කලෙත් නෑ ෆෝරම් එක, එහෙම වෙලත් කට්ටිය එකතු වෙන්නෙ, ෆෝරම් එකට යටින් දැනටමත් යම් කිසි පිරිසක් එකතු වෙලා ඉන්න නිසා කියලයි මං හිතන්නෙ. සැරින් සැරේ නම වෙනස් වුණත් මේ පිරිස ආයෙමත් එකතු වෙන්නෙ, උඹලා කරන දේ ගැන විශ්වාසෙට කියලයි මං හිතන්නෙ. ඒ නිසා කොහොම හරි, ආයෙමත් නම වෙනස් වෙන්න නොදී ගමනක් යමු කියලයි මට කියන්න තියෙන්නෙ.

- 0xEDD1E

ඇත්තටම 0xEDD1E කියන දේ ඇත්ත. කාලෙන් කාලෙට නම මාරු උනාට කලින් හිටපු ඔක්කොම වගේ තාමත් අපිත් එක්ක ඉන්නවා. ඒ ගැන හිතුවම ඇත්තටම සතුටුයි. මාකටින් නම් කලේ නෑ. ඉදලා හිටලා Page එකේ Post දාන ඒවා Share කලා විතරයි. හැබැයි දැනටමත් මේ වගේ පිරිසක් එකතු උන එකෙන් හොද ගමනක් යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඒ වගේම අදහස් දැක්වීමටත් ස්තූතියි සහෝ.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
(10-05-2018, 04:38 PM)octor Wrote: මාසයක් යන්නත් කලින් සිය දෙනෙක් මේක ගැන දැනගෙන එකතු වුනා කියන්නෙ ලොකු දෙයක් බං. මං දන්න හැටියට උඹලා ලොකුවට මාකටිං කලෙත් නෑ ෆෝරම් එක, එහෙම වෙලත් කට්ටිය එකතු වෙන්නෙ, ෆෝරම් එකට යටින් දැනටමත් යම් කිසි පිරිසක් එකතු වෙලා ඉන්න නිසා කියලයි මං හිතන්නෙ. සැරින් සැරේ නම වෙනස් වුණත් මේ පිරිස ආයෙමත් එකතු වෙන්නෙ, උඹලා කරන දේ ගැන විශ්වාසෙට කියලයි මං හිතන්නෙ. ඒ නිසා කොහොම හරි, ආයෙමත් නම වෙනස් වෙන්න නොදී ගමනක් යමු කියලයි මට කියන්න තියෙන්නෙ.

- 0xEDD1E

අනිවාරයෙන්ම Eddie Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#5
නියමයි..
ඉන්න හැමෝම දවසට එකපාරක්වත් ඇවිල්ලා ත්‍රේඩ්ස්, ටියුට් වලට කමේන්ට් එකක් දාගෙන ගියානම් මේකේ දාන ත්‍රේඩ් ටිකක් වැඩිවෙයි. එහෙම උනොත් සුපිරි ෆෝරම් එකක් හදන්න පුළුවන් වෙයි..
සුභ පැතුම්.. Smile Heart
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#6
(10-06-2018, 01:15 PM)Induwara Uthsara Wrote: නියමයි..
ඉන්න හැමෝම දවසට එකපාරක්වත් ඇවිල්ලා ත්‍රේඩ්ස්, ටියුට් වලට කමේන්ට් එකක් දාගෙන ගියානම් මේකේ දාන ත්‍රේඩ් ටිකක් වැඩිවෙයි. එහෙම උනොත් සුපිරි ෆෝරම් එකක් හදන්න පුළුවන් වෙයි..
සුභ පැතුම්.. Smile Heart

Thanks malli adahas walata Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#7
❤️ much love
Reply
#8
මන් මුලින් සෙට් උනේ Sri Mafia එකට...ඒකෙදි සෙට් උන පට්ට උනා පට්ට සෙට් එකක් ...ඊටපස්සෙ හදපු forms ගොඩ කාලයක් තිබ්බෙ නෑ ...මේකනම් දිගටම තියෙයි කියල හිතනව...අනිත් forums වලට වඩා මේ forum එක මටනම් පට්ටටම අල්ලල ගියා!
Thanx මචෝ මේ වගේ forum එකක් හැදුවට ...දිගටම කරගෙන යන්...good luck!
Big Grin 7H1L1N4_N1M35H Big Grin
Cool >Admin Of

[To see links please login or register here]

< Cool
3V3RY_5Y573M_H4V3_VULN5
   ->

[To see links please login or register here]

<-    
   Rolleyes     
Reply
#9
(10-24-2018, 10:54 AM)Sir.Wetdrop Wrote: ❤️ much love

Ha ha Big Grin

(10-24-2018, 11:08 AM)7H1L1N4_N1M35H Wrote: මන් මුලින් සෙට් උනේ Sri Mafia එකට...ඒකෙදි සෙට් උන පට්ට උනා පට්ට සෙට් එකක් ...ඊටපස්සෙ හදපු forms ගොඩ කාලයක් තිබ්බෙ නෑ ...මේකනම් දිගටම තියෙයි කියල හිතනව...අනිත් forums වලට වඩා මේ forum එක මටනම් පට්ටටම අල්ලල ගියා!
Thanx මචෝ මේ වගේ forum එකක් හැදුවට ...දිගටම කරගෙන යන්...good luck!

Welcome bro Smile
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#10
Congrats to the staff.
Ayeth nama wenas unoth wenne staff eke kattiya ge thiranaya matha thama. domain name, hosting wala aulak yanne naha kohomatawath. wadima unoth 1-2 hours down time ekak ei maintenance walata mama server down kaloth. ekath sathiyakata kalin danun dimak karanawa.

balamu lankawe ape ma kiyala thanak hadaganna IT lovers la ta.
[Image: zaWcqmN.gif]
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Announcement] Widane Forums First Anniversary Area Master 9 198 Yesterday, 10:37 AM
Last Post: Induwara Uthsara
  [Announcement] රටේ පවතින තත්ත්වය අනුව Widane Forums T-Shirt මුද්‍රණය අවලංගු කිරීමට තීරණය කරන ලදී Area Master 4 1,082 Yesterday, 08:19 AM
Last Post: Area Master
  [Announcement] Widane Forums T-Shirts ඇණවුම් කළ හැක්කේ Widane Forums හරහා පමණි Area Master 0 587 04-19-2019, 03:11 PM
Last Post: Area Master
  [Announcement] Widane Forums T-Shirts දැන් ඇනවුම් කළ හැක Area Master 20 4,082 03-19-2019, 03:10 PM
Last Post: Area Master
  [Announcement] Widane Forums T-Shirts පිළිබඳව විමසීමයි Area Master 29 4,767 03-03-2019, 12:43 PM
Last Post: Area Master
  [Announcement] Widane Forums හි සාමාජිකයන් ගණන 1000 පසු කරයි Elite_x 7 2,067 02-19-2019, 03:16 AM
Last Post: Lushion Hydra



Users browsing this thread: 1 Guest(s)