ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tut] PHP පාළුවට ගිහින් යකොව්
#11
php පන ගහල ගමු,php විතරක් නෙවේ ඉතෝට ෆෝරමේටම පන එයි
1
1
Reply
#12
(05-05-2019, 07:38 AM)Induwara Uthsara Wrote:
[Image: XAMPP-Wamp-server.jpg]

(05-04-2019, 01:01 PM)Dark Spyder Wrote: Wamp = Windows
Lamp = Linux
Mamp = Mac os

තව XAMPP කියල එකකුත් තියේ.මම නම් ඒක යුස් කරන්නේ

මාත් පාවිච්චි කරන්නේ xampp.. ඒක ලේසි මටනම්. WAMP වලදි එරස් ගොඩක් එනවා ඕපන් කලාම.  Undecided

** WAMP, 
    W = Windows (operating system)
    A = Apache (Web Server)
    M = MySQL (Database Server)
    P = PHP (Programming Language)

** XAMPP,
    X = cross-platform (operating system)
    A = Apache (Web Server)
    M =  MySQL (Database Server)
    P = PHP (Programming Language)
    P = Perl (Programming Language)

XAMPP ඕනේ os එකක රන් කරන්න පුලුවන්.
අනික ඒක පාවිච්චි කරන එකත් ටිකක් විතර ලේසි..
wamp එකක් බලපුවාහ හොද User Interface එකක් xamp වල තියෙනවා. :-
[Image: XAMPP_Windows_10.PNG]

(XAMPP is more Powerful and Resources Consuming Than WAMP)

download link ekk diyn blnna

(05-05-2019, 08:16 AM)Nick Killer(Nadun) Wrote: php පන ගහල ගමු,php විතරක් නෙවේ ඉතෝට ෆෝරමේටම පන එයි


ekenma
1
Reply
#13
(05-05-2019, 11:38 AM)Kaizer Brother Wrote: download link ekk diyn blnna

xampp download link ekada?
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#14
(05-05-2019, 02:35 PM)Induwara Uthsara Wrote: xampp download link ekada?

ow bn
Reply
#15
(05-05-2019, 05:46 PM)Kaizer Brother Wrote: [Only registered and activated users can see links Click here to register]
Big Grin
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply




Users browsing this thread: 1 Guest(s)