ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Android rat erros
#1
මෙක මට හම්බවුන අවුලක් , මගේ වැරැද්දක් වෙන්නත් පුලුවන් , android rat softwares (spynote ) වගේ ඒවා වල apk එකෙන් ඩෙටා එන්නේ ඒක clikc කරලාම , ඒ කියන්නේ මුල් පාර ඉන්ස්ටොල් කරලා ක්ලික් කරාම විතරයි හිතනකෝ අපි phn එක restart කරා කියලා එතකොට ඩෙටා එන්නේ නෑ , ඉලග එක spy note එකේ උඩින් service running norifi එකක් යනවා .මේවා හදාගන්නේ කොහොමද ? විශේෂයෙන්ම අර restart කරාම වැඩ නැති එක
Defalt_Lk 
Rolleyes
#2
e gananam danne na.. Undecided
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#3
Mage Call recorder ekatath oya dema wenawa. Habai magenam phone eka restart karanna oni naa tika dawasak giyama nikanma wenawa. Poddak balanna Optimization wala dapu app ekak nisa wenna puluwan. Mokada eka nitharama RAM eka clear karanawa. Aa wagema Virus Guard nisa wennath puluwan. Data Savers nisath wenna puluwan Battery Savers nisath wenna puluwan.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
අෆොයි ඒක හදාගන්නත් කියලා දෙන්න ඕනෙද එතකොට. ඔය ඇප් වල (සමහර ඒවගෙ) Background Running on වෙනවා Autoම. ඒ වගේ එකකටම Bind කරන්න. නැත්තම් Service එක Change කරන්න. උදා - FB app එකේ Message & Notification module එකයි Auto රන් වෙනවා.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#5
ethalota service running notification ekata mokadda wenne
Defalt_Lk 
Rolleyes
Reply
#6
(05-03-2019, 04:54 PM)Defaltlk Wrote: ethalota service running notification ekata mokadda wenne

ඒක නම් ගොඩක් උන් බලන්නෙත් නෑ. බලන්න දන්නෙත් නෑ. ඒත් බලයි කියලා හිතෙනවා නම් විශ්වාස කරන්න පුළුවන් Programme එකක් විදිහට දාන්න.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#7
(05-03-2019, 11:18 PM)Elite_x Wrote:
(05-03-2019, 04:54 PM)Defaltlk Wrote: ethalota service running notification ekata mokadda wenne

ඒක නම් ගොඩක් උන් බලන්නෙත් නෑ. බලන්න දන්නෙත් නෑ. ඒත් බලයි කියලා හිතෙනවා නම් විශ්වාස කරන්න පුළුවන් Programme එකක් විදිහට දාන්න.
?mage nm thiyenne firewall actived kiyala
Defalt_Lk 
Rolleyes
Reply
#8
Battery saving නිසා background process නිකන්ම අයින් වෙනව. ඒකට කරන්න තියෙන්නෙ බැක්ග්‍රවුන්ඩ් රන් වෙන, ස්ටාර්ට් ඔන් බූට් වෙන (IM apps වගෙ) ඇප් එකකට payload එක බයින්ඩ් කරන එක.

අලුත් වර්ශන් වල බැක්ග්‍රවුන්ඩ් එකෙ කැමරා ක්ලික් උනොත්, ඕඩියො ස්ටීම් වෙනවනම් වගෙ නොටිෆිකේශන් එනව. ඒකට කරන්න තියෙන්නෙ හැමවෙලේම නොටිෆිකේශන් එක තියන ඇප් එකකට (auto call recoder, rounded corner) බයින්ඩ් කරන එක.  Smile
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#9
apk ekak picture ekakata bind karanne kohomada auto install wwena widiyata???
Reply




Users browsing this thread: 1 Guest(s)