ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




SSH
#1
ssh කියන්නෙ මොකක්ද..මුල ඉදන් පෝස්ට් එකක් දාන්නකො කව්රු හරි ?
NO HUG AND KISSES  ONLY BUG AND FIXES
#2
[Only registered and activated users can see links Click here to register]
oke [00:30:22] veni hariya katha karanawa ssh gana.. Smile

[00:30:25]
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#3
SSH කියන්නේ Secure Shell කියන එක. මේක ප්‍රධාන වශයෙන් යොදාගන්නේ Remote Machine එකකට ආරක්ෂා කාරීව Log වෙලා Commands රන් කරන්න. SSH වල ලඟම නෑයා තාමයි Telnet කියන්නේ. Telnet වලිනුත් මේ වැඩ ටික ඔක්කෝම කරගන්න පුළුවන් හැබැයි ආරක්ෂාව අඩුයි. මොකද Telnet Communicate කරන්නේ Plain Text විදිහට. ඒත් SSH ගත්තාම SSH Communicate කරන්නේ Encrypted විදිහට. ඒ නිසා SSH ආරක්ෂාව අතින් ගොඩාක් වැඩියි. මීට අමතරව SSH යන්න Tunneling වලට වගේම SSH File Transfer Protocol වලටත් Support කරනවා.

SSH port - 22
Telnet Port - 23
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
Reply




Users browsing this thread: 1 Guest(s)