ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Announcement] රටේ පවතින තත්ත්වය අනුව Widane Forums T-Shirt මුද්‍රණය අවලංගු කිරීමට තීරණය කරන ලදී
#1
රටේ පවතින ආරක්ෂක හා දේශපාලන අස්ථාවර භාවය හේතුවෙන් අප විසින් මුද්‍රණය කිරීමට තීරණය කරන ලද Widane Forums T-Shirt මුද්‍රණය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කරණු ලැබුවා. ඒ හෙයින් මේ සඳහා දැනටමත් මුදල් ගෙවා ඇති අයව ඉදිරිදින කීපය ඇතුලත සම්බන්ධ කරගැනීමට කටයුතු කරන අතර එම මුදල් ඉදිරි සතිදෙක ඇතුලත නැවත බෙදාදෙනු ලැබේ.

මෙම පණිවිඩය Pirate LK (@BUSTED සහ @Sl Hacker) වෙතයි. ඔබහට මුදල් ගෙවන ලද අය සඳහා වහාම එම මුදල් නැවත බෙදාදෙන ලෙස මෙයින් දන්වා සිටිනු බලනවා. ඔබ විසින් අපගේ දුරකථන විමසුම් සඳහා පිළිතුරු ලබානොදීම සහ Facebook මඟින් හෝ සම්බන්ධ නොවෙන හෙයින් මෙන්ම අපගේ පිණිවිඩ දැක සිතාමතා මඟහැරීම හේතුවෙන් මින් ඉදිරියට අපගේ කිසිඳු ව්‍යාපෘතියක් ඔබහා හවුලේ නොකිරීමට තීරණය කරන ලදී. කරුණාකර අදාල පුද්ගලයන් හට ඔවුන්ගේ මුදල් නැවත ලබාදෙන ලෙස ඉතාකාරුණිකව දැනුම් දෙනු ලබනවා.

අපගේ EZ Cash ගිණුම මඟින් අප හට සෘජුව මුදල් ගෙවන ලද අයගේ මුදල් සහ අපගේ අතට ලබාදෙනු ලැබූ මුදල් අප සතුව ඇති බවත් ඒ පිළිබඳව ගැටළුවක් නොමැති බවත් වැඩි දුරටත් දැනුම් දෙන්න කැමති. එම මුදල් ඉදිරි දිනයන් හීදී යළි ඔබවෙත ලැබීමට සලස්වනු ලැබේ. ගැටළුව ඇත්තේ Pirate LK වෙබ් අඩවිය වෙත මුදල් ගෙවා ඇති අය පිළිබඳව පමණි.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
Hutaaaa ehama da a run dennaaa ????
Reply
#3
(04-29-2019, 02:24 PM)Lushion Hydra Wrote: Hutaaaa ehama da a run dennaaa ????

Mokak?
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  [Announcement] Widane Forums T-Shirts ඇණවුම් කළ හැක්කේ Widane Forums හරහා පමණි Area Master 0 179 04-19-2019, 03:11 PM
Last Post: Area Master
  [Announcement] Widane Forums T-Shirts දැන් ඇනවුම් කළ හැක Area Master 20 2,010 03-19-2019, 03:10 PM
Last Post: Area Master
  [Announcement] Widane Forums T-Shirts පිළිබඳව විමසීමයි Area Master 29 2,174 03-03-2019, 12:43 PM
Last Post: Area Master
  [Announcement] Widane Forums හි සාමාජිකයන් ගණන 1000 පසු කරයි Elite_x 7 977 02-19-2019, 03:16 AM
Last Post: Lushion Hydra
  [Announcement] Widane Forums හි සාමාජිකයන් ගණන 100 පසු කරයි Area Master 25 3,887 01-03-2019, 09:36 AM
Last Post: smartone



Users browsing this thread: 1 Guest(s)