ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




අපිට් මෙකට් මුකුත් කරන්න බැරි ද?
#1
[Image: 42867057_10218372903980561_7478962754527690752_n.jpg]
#2
karanna deyak na ban.. wela yana athata messa ghanna wenawa
Reply
#3
[Image: 42906120_2719772698262709_24298372418754...e=5C26005E]
Reply
#4
ලංකාව ගැන අපි කතා නොකර ඉමු බං

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#5
අපේ ඉන්න නායකයෝ හැමදාම බලයේ ඉන්න නම් මේ යන විදිහ තියාගන්න ඕනේ. නැතුව උන්ට බලයේ ඉන්න බෑ.
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#6
[Image: c724c105b88f436cbc788331a96f5a1f.jpg]

@Elite_x  @Area Master  @holmantora  Albert Einstein මහත්මයා ඔහොම් දේකුත් කියලා තියෙනව , අපි මුකුත් නොකර නිකන් බලන් එන්න එක තමා බයනකම් දේ .

[Image: 42830090_254107291915926_693684197085780...e=5C50818C][Image: 43055503_1925306604230707_83448122786122...e=5C16ED90]
Reply
#7
(10-04-2018, 11:57 PM)xe-non Wrote: [Image: c724c105b88f436cbc788331a96f5a1f.jpg]

@Elite_x  @Area Master  @holmantora  Albert Einstein මහත්මයා ඔහොම් දේකුත් කියලා තියෙනව , අපි මුකුත් නොකර නිකන් බලන් එන්න එක තමා බයනකම් දේ .


ඒක නම් ඇත්ත තමයි මචං. ඒත් අපි කියලා මොනවා කරන්නද? අපිට සල්ලි නෑ, පිරිස් බලය නෑ. ඒවා තියන මිනිස්සු නිහඩයි. අපි කරන්න පුළුවන් වෙන්නෙ බලාගෙන ඉන්න එක විතරයි. ඒක භයානක උනත් අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඒක විතරයි සහෝ.

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#8
ඊළඟ මැතිවරණය ප්‍රදාන පක්ෂ දෙකෙන් එකක් අපහු බලයට පත් උනොත් , අපිට් ගන්න තීරණ තුනක් තියෙනවා . එක මෙරට දාල යන එක , දෙක මෙරටේ ඉදලා දුක්විදින එක , තුන අපහු 88-89 කාලේ හිටපු කොල්ලෝ කෙල්ලෝ ටික වගේ විප්ලවේ පටන්ගන්න එක. අපි තුන්වෙනි තීරනය හැර වෙන තින්යක් ගත්තොත් අපහු මේ රටේ බිලි පුජාවක් පන්ගනී නැත්නම් මේ රට තවත් සොමලියව්ක් වේවි සමහර විට මේ දෙකම් එකපාර වෙනත් පුලුවම්.


[Image: gPO3XPol.jpg]

අපේ කාලේ කොල්ලෝ කෙල්ලෝ ටික ඔක්කොම් walking dead වෙලා එන්නේ උන්ගේ බෙල්ලේ පාලුව්ට් ඔලුව් තියෙන්නේ. අපිට් දැන් ඔනිවෙලා තියෙන්නේ 88-89 කලේ හිටියා වගේ සෙට් එකක් ඒ අවුනට් එහෙම සෙට් එකක් අපහු එනෙත් නැ ඇවිල්ලත් නැ. අපේ උන් බදෙන්න පුලුවම් උපරිමේටම බෙදිලා එන්නේ කොච්චර බැදිලා ද කිව්වොත් private university government university කියලත් බෙදිලා එන්නේ . අපි බෙදිලා එන්න කම් උන් දන්නවා අපිට කවදාවත් නැගිටින්න බැරි බව , ඉතින් උන් අපිව් තව තවත් බෙදනවා. මෙහෙම දිගටම බෙදිලා හිටියොත් අපිට් බෙදිල්ල විතරක් ඉතුරු වෙලා අනිත් හැම දෙම නැති වේවි . එහෙම දිගටම ගියොත් අපිට් අපේ කියලා රටක් නැතිවෙන දවස වැඩි ඇතක නැ.
Reply
#9
ලංකාවේ අපි නිකන් හිතලුන් වගේ බලාගෙන අනිත් රට වල උන් උන්ට් පුලු පුලුවම් විදියට සටන් කරනවා.

[Image: vJBWBJel.jpg]
[Image: WMYnBzNl.jpg]
[Image: 8awJ28fl.jpg]
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  Movies free Download කරන්න සුපිරි place එකක්! Mr.freak 13 1,842 03-28-2019, 02:01 PM
Last Post: Mr.freak



Users browsing this thread: 1 Guest(s)