ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Tell to Staff] Markdown Support
#1
මේ පෝස්ට් ලියද්දි markdown විදිහට ලියන්න plugin එකක් නැද්ද බං myBB වල. YF එකටත් ඕක දාන්න බැලුවා හරි එකක් හම්බු උනේ නෑ. එපා වෙනවා බං මේ BBCode වලින් type කරන්නයි format කරන්නයි ගියාම, එක දිගට ලියාගෙන යන්න බෑනෙ...
#2
[Only registered and activated users can see links Click here to register]
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#3
ඒ ත්‍රෙඩ් එකේ MyBB වලට markdown integrate කරන විදිහක් ගැන හරි ක්‍රමයක් නෑ බං. පේන හැටියට ඒක කරන්නත් ටිකක් අමාරුයි වගේ... MyBB වල Posts සේව් වෙන්නෙ BBCode විදිහට නිසා Markdown -> BBCode converter එකක් හදාගත්තොත් යමක් කරන්න පුළුවන් වෙයි...
Reply
#4
Meka gana nawaine oya kiwwe?
Oyama SK ekata hadapu ekak maa.

[Only registered and activated users can see links Click here to register]
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
(04-21-2019, 10:46 AM)Area Master Wrote: [Only registered and activated users can see links Click here to register]

නෑ  ඒක නෙමෙයි.
Reply




Users browsing this thread: 1 Guest(s)