ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Poll: ඊලගට කියලා දෙන්න ඕනේ මොකද්ද
You do not have permission to vote in this poll.
Dual booting
50.00%
2 50.00%
Virtual machine
25.00%
1 25.00%
Dvd live boot
25.00%
1 25.00%
Total 4 vote(s) 100%
* You voted for this item. [Show Results]

Kali linux | BASIC TERMS - 2
#1
Vpn - ලංකාවේ අය මේක නම් දැනන් ඉන්නම ඕනේ, මෙකෙන් වෙන්නේ අපි anonymous වෙනවා එහෙම නැත්තම් ඔයා කවුරුවත්ම දන්නේ නැති කෙනෙක් වෙනවා , vpn එකකින් කරන්නේ ඔයාට එන net traffic එක vpn එක හරහා අරන් ඔයාට දෙන එක,මේ connection එක encrypted එකක්, සරලවම කිව්වොත් ඔයා හිතන්නකෝ මං ඔයාට කියනවා මං දෙන කුඩු පැකට් එකක් ගිහින් තව කෙනෙක්ට දීලා එයා දෙන සල්ලී මට ගෙනල්ලා දෙන්න කියලා , ඉතින් මටම ඕකට යන්න පුලුවන්නේ , එත් ඇයි මං ඔයාව යවන්නේ , ඔයාව තමා එලියට පෙන්නේ කුඩු විකුන්න්නේ ඔයා මං නෙවෙයි . එතකොට මං ආරක්ෂිතයි ඒත් මට සල්ලී ටිකත් ලැබෙනවා ,හැබෙයි vpn දැම්මම කාටවත් අල්ලන්නම බැරි වෙන්නෙත් නෑ ඒකට හොද vpn එකක් හොයාගන්න ඔනේ පාවලා දෙන අය නැතුව ?

Proxy - මේකත් ගන්නේ anonymous වෙන්න ,එහෙම නැත්තම් අභිරහස් එකෙක් වෙන්න හැබෙයි මේක slow,මෙකේනුත් වෙන්නේ උඩ එකට සමාන ක්‍රියාවලියක්

Tor - මේක web browser එකක් , සාමාන්‍ය එකකට වඩා මේකේ විශේශත්වය තමා dark web services වලට access ගන්න පුලුවන් , ඒ ගැන ගොඩක් කතා ඕනේ නෑ දැනට ඒ ටික ඇති.

Vps - Virtual private server 

Key loggers- මේකෙන් වෙන්නේ දත්ත හොරකම් කරන එක , ඒ දත්තේ වචනයක ඉදන් img එකක් දක්වා පරාසයක වෙන්න පුලුවන්.

Terminal - මේක තමා අර අකුරු type කරන්න තියන window එක මේක පට්ට විදිහට අපි use කරයි ඉස්සරහට

Firewall - ගිනි පවුර , ඔය නරක දේවල් සොෆ්ට් වෙයාර් වලින් අපිව ආරාක්ෂා කරගන්න තියෙන ආරක්ෂක වලල්ලක් මේක ඉතින් ඩිජිටල් එකක්

Rootkit - මේක භයානක දෙයක් , මේක මගින් මුලු device එකෙම පාලනය හා administerට තියන පාලන බලය ලබාගන්න පුලුවන් , ගොඩක් වෙලාවට software වල එකතුවක්.

හරි ඉවරයි , උඩ ඒවා kali linux වලට අදාල නෑ ඒත් ඒවා කියන්න හිතුවේ ඉස්සරහට තියන පොස්ට් වල proxy කියලා ආවොත් ඒක දන්නේ නැතුව ඉගන ගන්නවට වඩා මෙතනින් පොඩි හරි අවබෝධයක් ගන්න පුලුවන් හින්දා. මේක මට තේරෙන හා කියලා දෙන්න පුලුවන් සරල මට්ටමෙන් කිව්වේ, වැරදි තියනවා නම් පෙන්නන්න පුලුවන් .ඊලග පොස්ට් සෙට් එක kali linux install කරන විදිහ ගැන ,මේක මං කිහිප ක්‍රමයකටම කියලා දෙන්නම්

Dual booting
Virtual machine
Dvd live boot

උඩ poll එකේ ඔයාලා vote කරන්න එහෙම vote කරපු අයගෙන් වැඩිම එක මං ඊලග post එක විදිහට දාන්නම් , ඒ post එකේ ඉදන් තමා ඇත්තටම වැඩේ පටන් ගන්නේ.

[Image: kali.png]
Defalt_Lk 
Rolleyes
#2
DVD or Pen එකකින් live බූටින් විදිහට පටන් ගන්න. එතකොට කාටත් ලේසියි..
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > [Only registered and activated users can see links Click here to register]
1
Reply
#3
ela. digatama liyamu.
mn vote kale Virtual machine ekata.
පිලිවෙලට යන විදියට කැමති ගැලපෙන එකක් දාන්න. Smile
මම ඔය 3 ගැනම වැඩිය දන්නේ නැ.. Undecided
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
1
Reply
#4
Keep it up mcn Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Tut] Terminal එකේ තමන්ගේ නම දාමු (Kali, linux,Parrot Sec OS) Defaltlk 3 147 07-04-2019, 07:15 AM
Last Post: Defaltlk
  linux sinhala font darkloard 1 210 06-26-2019, 01:43 PM
Last Post: Area Master
  [EduMate] All Kali Linux Commands Defaltlk 3 388 06-17-2019, 02:42 PM
Last Post: Lushion Hydra
  [Tut] KALI LINUX - Introduction to the Terminal Defaltlk 5 535 06-01-2019, 06:13 AM
Last Post: Lushion Hydra
  [Tut] Installing Kali Linux on VirtualBox Defaltlk 13 1,090 05-04-2019, 12:03 PM
Last Post: Induwara Uthsara
  [Tut] Dual booting kali linux Defaltlk 5 628 04-21-2019, 10:57 AM
Last Post: Area Master
Photo Kali linux | BASIC TERMS Defaltlk 12 1,149 04-13-2019, 06:18 AM
Last Post: Mr. X
  Linux Gataw wiki's new HOME xe-non 4 738 03-25-2019, 01:27 PM
Last Post: Induwara Uthsara
  [EduMate] Linux commands ඉගෙන ගමු - 2 (CTF Style එකට) Anøn LK 11 1,956 02-23-2019, 05:57 PM
Last Post: Mmx
  [EduMate] Linux commands ඉගෙන ගමු. Anøn LK 4 1,160 02-23-2019, 08:04 AM
Last Post: Induwara Uthsara



Users browsing this thread: 1 Guest(s)