ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




C++ Lesson Series
#1
C++ Lesson Series

C++ ලසන් සීරියස් එකක් පටන් ගන්නද?
මාත් තාම ඉගෙනගන්න ගමන්,මන් ඉගෙනගත්ත බේසික් මුල ඉදන් පෝස්ට් ටිකක් ලියන්න හිතුව.කට්ටිය කැමතිනම් පටන් ගන්නම් ලසන් එකක්,ටියුටෝරියල් එකක් විදිහට(කැමතිනම් විතරයි).මන් ලොකු දෙයක් නොදැන ඉන්න පුලුවන්,ඒත් දන්න ටික මන් පැහැදිලිව මුල ඉදන් යන කෙනෙක්ට උනත් අල්ලන්න පුලුවන් වෙන්න දාන්නම්.

මොකද කියන්නෙ කට්ටිය,මන් වැඩේ පටන් ගන්නද(හැබැයි දිනපතා පෝස්ට් දාන්න වෙන්නෙ නෑ)

මුලින්ම මෙහෙම පෝස්ට් එකක් දැම්මෙ C++ පෝස්ට් ටිකක් ඕනි කරන අය ඉන්නවද බලන්න,කාටවත් වැඩක් නැති දෙයක් දාල වැඩක් නැති නිසා.


කට්ටිය කමෙන්ට් එකක් දාන්න වැඩේ ගැන,මන් පෝස්ට් ලියන්නම්

#2
Dapan Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#3
Dahan Dahan Big Grin
Reply
#4
"ලසන්" දාපන්  Big Grin
Damn.. There's a little bit of devil in her angel eyelove love

Reply
#5
danna.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#6
sup ekak dennam mamath video set ekak danna inne dan mama dana set eka wage
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [EduMate] C++ TUTORIAL SERIES coming soon Baby Nilanga Gayashan 3 129 08-30-2019, 05:09 AM
Last Post: Starc_Red



Users browsing this thread: 1 Guest(s)