ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
Poll: Post series එඅ ගැන
You do not have permission to vote in this poll.
හොදයි
100.00%
9 100.00%
අවුල් , තව දියුණු වෙන්න ඕනේ
0%
0 0%
Total 9 vote(s) 100%
* You voted for this item. [Show Results]

Kali linux | BASIC TERMS
#1
Photo 
kali linux ගැන පොස්ට් සීරීස් එකක් පටන් ගන්න හිතුවා , ඔක්කොටම කලින් දෙයක් කියන්න ඕනේ මාත් මේක ඉගන ගන්නවා අනිත් එක තමා මගේ පොස්ට් වල වැරදි තියනවා නම් හෝ update වෙන්න කරුණු තියනවා නම් පෙන්නලා දෙන්න ඒක මං හුගක් අගය කරනවා, බයිලා ඇති පොස්ට් එක පටන් ගමු , මුලින්ම දේවල් ටිකක් දැනගන්න ඕනේ kali linux කියන්නේ මොකද්ද කියලා සරලවම  collection of security and forensics tools / එහෙම නැත්තම් සිස්ටම් වල සිකියුරිටි ටෙස්ට් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් තියන os එකක් ,ඉතිහාසය ඕනේ නෑ ඒ ටික ඇති. මේක පටන් ගද්දී වචන ටිකක් උගන්නලම පටන් ගන්න හිතුවා ඒ ටික ඉස්සරහට ඕනේ වෙයි

White / grey / black hat - පාට පාට තොප්පි ගැන නෙවෙයි , kali ගන්නේ security testing වලට කට්ටියට තෙරෙන්න කියනවා නම් හැකින් වලට , උඩ තියන පාට එහෙම නැත්තම් white , grey , black hat hackers කියලා බෙදෙන්නේ එයාලගේ අරමුණු එක්ක

* white hat hackers - මෙයාලා හොද අය , මේ සෙට් එක system වල වැරදි හොයන අය , සරලවම අපි හිතමු සෙට් එකකට  බිත්තියක් පෙන්නනවා ? , පස්සේ කියනවා මේකේ හිල් හොයන්න කියලා ? ඔව් එහා පැත්තේ ගෑනූ නානවා ? , හරි දැන් ඔහොම හොයද්දී හිල් හම්බවෙලා මෙතනින් එහා පැත්ත පේනවා කියලා සිමෙන්ති අරන් ඒ හිල වහන උන් තමා white hat hackersලා එයාලා කරන්නේ වැරද්ද හොයාගෙන ඒක හදනවා , මෙයාලට සිස්ටම් එකට හැක් කරන්න අවසර තියනවා අදාල company එකෙන්.

Black hat hackersලට හැරුනොත් එයාලා අර විදිහට හිලක් හොයාගතොත් ඒකෙන් ප්‍රයෝජන ගන්න අය :3 , එයාලා නරකයි 

Grey කියන්නේ හිල් දෙකක් තුනක් පෙන්නලා ඒවා හදලා , තමන්ට බලන්න එක හිලක් තියාගන්න උන් ? , එයාලා මේ white & gey කියන දෙගොල්ලන්ගෙම අතර මැදි අවස්තාව
ඒ කතාවෙන් වැඩේ සරලවම ඉවරයි

Footprinting - ඒ කියන්නේ  පා සටහන් , ඔයා ඉතුරු කරන දේවල් ,ඔයාගේ ip adress ,ports ඔයා පාවිච්චි කරපු services වගේ දෙවල්, ඔයාව හොයන්න පුලුවන් දේවල් , හැබෙයි මෙහෙමයි මේවා digital වෙන්නම ඕනේ නෑ , ඔයා ඉවත දාන කොල බිල්, කුනුගොඩේ තියන වැදගත් ඔනේම දෙයක් foot print එකක් වෙන්න පුලුවන්.

Dos - dos කියන්නේ attack කරන එක ක්‍රමයක් , උදාහාරණයකින් පැහැදිලි කරනවා නම් , අපි හිතමු server එකකට req එහෙම නැත්තම් කට්ටිය 1000යි තියාගන්න පුලුවන් ,ඊට වඩා request ආවොත් මේ සර්වර් එක not respond වෙනවා එහෙම නැත්තම් අඩපණ වෙනවා , හරියට විභාග දෙපාර්තමේන්තුවේ එක වගේ ? රිසාල්ට් දාන දවසට රිසාට්ල් බලන එකායි , උගේ මාමයි , යාලුවොයි , එහා ගෙදර එකයි , එහෙ බල්ලයි රිසාල්ට් බලන්න ගත්තම උපරිම දාරිතාවය පනිනවා, ඉතින් සර්වර් එක පට්ට slow.
සෝ ප්‍රෙන්ඩ්ස් , අපි හිතමු මේ request  1000ම එක computer එකකින් දෙන්න පුලුවන් කියලා , එතකොට එලියෙන් එන එක request එකක්වත් server එක ගන්නේ නෑ , එහෙම දෙන req 1000ට තමා dos attack කියන්නේ

Ddos - මේක උඩ කියපු dos එකේ advance version එක මේකේ එක පරිගණකයක් හෝ උපකරණයක් වෙනුවට කිහිපයක් භාවිතා වෙනවා .

Fud - ඒ කියන්නේ Fully undetectable , anti virus වලට අහුවෙන්නේ නැති කියන එක තමා අදහස් කරන්නේ මේක සොෆ්ට්වෙයාර් එකක් , file එකක් වෙන්න පුලුවන්.ඒ වගේම fud කරන එකත් වෙනමම හැකියාවක්

Rat- මීයෙක් ?, හරි මේක දික් කරාම , මං කිව්වේ වචනේ remote access Trojan.
හරි මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක් මෙක හරියට පොඩි සතෙක් තව ලොකු සතෙක්ගේ මොලේකට රිංගලා එයාව වහලෙක් කරගන්න එහෙම නැත්තම් සොම්බියෙක් කරගන්න ?, ඒ කියනේ rat එකක් ඔයාගේ computer එකට ආවොත් ඒක තියනවද කියලාවත් දන්නේ නෑ ඒත් ඔයාගේ සම්පුර්ණ device එකම අනතුරේ, ඔයාගේ දැනුවත් කමක් නැතුවම ඔයාගේ device එක පාලනය කරන්න මේවට පුලුවන්.

Phishing - බොරදියේ මාලු බෑම, කට්ටිය මේක ගැන දන්නවා ඇති අපි ඇමක් හදනවා ,අහ් fb interface එක තියන හොද වෙබ් එකක් අපි මුලින්ම හදාගන්නවා පස්සේ අපි හොද server එකකට ඒක දාලා faceb00k වගේ domain එකක් දෙනවා කවුරුහරි මෙකෙන් ලොග් උනාම එයාගේ password අපිට බලාගන්න පුලුවන් , හරි , ඒත් මේකේ facebook කියලම ගන්න පුලුවන් ක්‍රම තියනවා private dns වගේ දෙවල් දාලා , මේකත් එක්තරා ක්‍රමයක්

Sql injection - මේක web attack වලට ගන්න ක්‍රමයක් , web එක හදලා තියන කෝඩ් වල වල අවුල් වලින් තමා මේක කරන්නේ

මේකේ තව වචන සෙට් එකක් තියනවා ඉලගට මං දාන්නම් 
? good nights ප්‍රෙන්ඩ්ස් බායි

[Image: 646683867.webp?mw=1000&mh=563&q=70]
Defalt_Lk 
Rolleyes
#2
el ela,post series ekak daamu
1
Reply
#3
ela bn.
1
Reply
#4
Tfs kolla



Damn.. There's a little bit of devil in her angel eye[Image: 5897aa00cba9841eabab615a.png] [Image: 5897aa00cba9841eabab615a.png]



1
Reply
#5
ela ela
1
Reply
#6
ela bro. podi aulk tikk tibila haduwa

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
Reply
#7
Ela ela
Reply
#8
පට්ට මචං..
දිගටම දාපන්.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
1
Reply
#9
(04-11-2019, 09:25 AM)Anøn LK Wrote: ela bro. podi aulk tikk tibila haduwa

Thank you bro
Defalt_Lk 
Rolleyes
Reply
#10
keep it up bro
[Image: source.gif]
1
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
  [Tut] Dual booting kali linux Defaltlk 5 88 04-21-2019, 10:57 AM
Last Post: Area Master
  Kali linux | BASIC TERMS - 2 Defaltlk 3 105 04-16-2019, 02:54 AM
Last Post: Area Master
  Linux Gataw wiki's new HOME xe-non 4 256 03-25-2019, 01:27 PM
Last Post: Induwara Uthsara
  [EduMate] Linux commands ඉගෙන ගමු - 2 (CTF Style එකට) Anøn LK 11 691 02-23-2019, 05:57 PM
Last Post: Mmx
  [EduMate] Linux commands ඉගෙන ගමු. Anøn LK 4 510 02-23-2019, 08:04 AM
Last Post: Induwara Uthsara
  [Tut] Linux වල Keyboard Backlight On කරමු! 7H1L1N4_N1M35H 4 504 12-05-2018, 12:25 PM
Last Post: Area Master
Wink [Tut] Linux වල terminal එකට shortcut එකක් දාමු! 7H1L1N4_N1M35H 2 607 10-14-2018, 11:01 AM
Last Post: Anøn LK
Wink [Tut] Linux Terminal එකේ වැඩ්ඩෙක් වෙන්න අනිවාර්යයෙන් දැනගත යුතු Shortcuts! 7H1L1N4_N1M35H 6 1,042 10-13-2018, 03:31 AM
Last Post: 7H1L1N4_N1M35H
  [Tut] [Tut] Kali Linux VM එකකට install කරමු Redress 6 1,066 09-18-2018, 02:54 PM
Last Post: Induwara Uthsara
  Linux gana thiyen prashna Reply krana xe-non 4 805 09-18-2018, 09:20 AM
Last Post: Anøn LK

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)