ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
Lap/Pc එක android වලින් පාලනය කිරීම
#1
Smile 
මොකක් ගැනද?
ඇප් එකක් ගැන

ඇප් එක මොකද්ද?
Pc remote

මොකද්ද වෙන්නේ

Bluetooth or mobile data / wifi වලින් connect කරලා pc/lap එක පාලනය කරන්න පුලුවන්,මේකෙන් pc එකේ games android වල සෙල්ලම්කරන්නත් පුලුවන්  haha
පල්ලෙහයින් තව විස්තර ඇති , මං නම් use කරන්නේ offpeak එකෙන් download වෙන්න දාලා නිදාගන්න ගියාම , මොකද ආපහු නැගිටලා ගිහින් download percentage බලන්න කම්මැලී
Dodgy
• Devices simulation - Turn your device into a keyboard, touchpad, gamepad and more.
• Game play - Play all kinds of PC games with specified button layouts (race,fly,GTA...).
• Customization - Build and share your own defined layout.
• Multimedia controller - Adjust computer volume, play pause video. Pan tilt zoom UAC cameras.
• Remote desktop - Touch windows on your phone.
• Powerpoint presentation- You can see the ppt pictures and notes directly on your phone even play select & mark.
• Projector - Project phone’s screen, pictures, videos onto PC monitor.
• File access - Explore download and edit files between phone and PC.
• PC Camera stream to phone.
• Simulate microphone input of PC.
• Create shortcut - Launch PC program with on click.
• And many more...

Link එක?
https://https://m.apkpure.com/pc-remote/com.monect.portable/download-apk-info

නැත්තම් googleplay එකෙ ගන්න පුලුවන්

[Image: pc-remote-receiver.png]
Defalt_Lk 
Rolleyes
#2
fatta bro.. TFS.. Smile
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#3
Mage Thread eka awulak na karagena palayan elzz
[Image: giphy.gif]

Reply
#4
TFS mcn Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
1
Reply
#5
(04-04-2019, 05:38 AM)ටිකා Wrote: Mage Thread eka awulak na karagena palayan elzz

Mona thread ekada
Defalt_Lk 
Rolleyes
Reply


Possibly Related Threads...
Thread Author Replies Views Last Post
Star [Tut] Android Phone එක නැති උනොත්.....? Elite_x 5 601 02-24-2019, 09:07 AM
Last Post: Ultrabox
  [Tut] ඔයා Android User කෙනෙක් දා? ඔයා Battery/Charging සම්බන්ධ මෙ ගැටලු තියෙනවා දා? Bumindu sandeepa 7 532 02-19-2019, 03:34 AM
Last Post: Lushion Hydra
Sad [Question] Android Emulator?? Induwara Uthsara 2 313 02-11-2019, 05:01 PM
Last Post: HeroSuji
Star [Tut] අපෝ Android හරි පරණයිනෙ තාත්ති. මට ඕන fuchsia එකක් Mmx 5 831 02-09-2019, 09:15 AM
Last Post: HeroSuji
  [Tut] Mod Chrome in Android | flags Mmx 8 1,129 02-08-2019, 02:21 PM
Last Post: OWL99
Heart [EduMate] Android Q කොහොම වෙයිද latest news Bumindu sandeepa 4 478 01-29-2019, 02:26 PM
Last Post: Bumindu sandeepa
  [Question] How to install termux android 4.4.4 Bumindu sandeepa 4 799 01-20-2019, 02:15 PM
Last Post: Anøn LK
Star [Tut] Android Phone එකේ බැට්‍රිය ඉක්මනට බහිනවද? Elite_x 10 1,546 11-24-2018, 01:21 AM
Last Post: Area Master

Forum Jump:


Users browsing this thread: 1 Guest(s)