ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




Basics in C++?
#1
Tongue 
Basics in C++?

පොඩි දේකට වටේ යාම ගොං කමකි,ඒත් එහිද ආතල් එකක් නැත්තේද නැත,පහත C++ කෝඩ් එකද එවැනිම ස්වයංවින්දනයකි.ඒත් මේ වගේ වැඩ ගොං කමක් වගේ පෙනුනට,මට හිතෙන්නෙ බිගිනර් කෙනෙක්ට බේසික් ඉගෙනගන්න මේ වගේ පොඩි දෙයක් කරන්න තඩි කෝඩ් එකක් ලියන එකෙම් හොද අත්දැකීම් ටිකක් එකතු වෙනව(පුරුදු වෙන එකෙක්ට විතරයි ඈ Big Grin ි) ඉතිම් මේන් කෝඩ් එක,උබලත් මොකක් හරි පොඩි දෙයක් කරන්න,ලේසිම ක්‍රමේ යොදාගන්නෙ නැතුව ඒකට තියන අමාරු ක්‍රමේකට කෝඩ් ලියල කමෙන්ට් කරපල්ල(ඕනෙම ලැන්වේජ් එක්කින්).
Code:
#include <iostream>

using namespace std;

double pluse(double x, double y){
return  x + y;

}

double minuse(double x, double y){
return  x - y;

}

double mult(double x, double y){
return  x * y;

}

double div(double x, double y){
return  x / y;

}



int main(){
char w;
do{
char z;
double x,y;
cout <<""<<endl;
cout << "First Number :- ";
cin >> x;
cout << "Second Number :- ";
cin >> y;
cout<<""<<endl;

cout << "+ = sum of numbers"<<endl;
cout << "- = minus of between number"<<endl;
cout << "* = multiplication of between numbers"<<endl;
cout << "/ = division of between numbers"<<endl;
cout << "^ = The first number is the power of the second(square)"<<endl;
cout << "s = root of first num for second number"<<endl;
cout<<""<<endl;
cout << "What you want?(+ , - , * , / , ^ , s) :- ";
cin >> z;
switch(z){
case '+':
cout<<"Answer is: "<<pluse(x , y)<<endl;
break;
case '-':
cout<<"Answer is: "<<minuse(x , y)<<endl;
break;
case '*':
cout<<"Answer is: "<<mult(x , y)<<endl;
break;
case '/':
cout<<"Answer is: "<<div(x , y)<<endl;
break;
default:
cout<<"Your Input is wrong"<<endl;
case '^':
cout<<"Answer is: "<<pow(x,y)<<endl;
break;
case 's':
cout<<"Answer is: "<<pow(x,(1/y))<<endl;


}
cout<<"Do you want to close program(y/n): ";
cin >>w;

   }
while (w != 'y');


return 0;
}
#2
ELA.
c++ poddakwath ba.. Sad
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#3
(04-04-2019, 12:03 PM)Induwara Uthsara Wrote: ELA.
c++ poddakwath ba.. Sad

මටත් හරියට බෑ,පටන් ගනිම් ඉගෙනගන්න,
1
Reply
#4
Ela ela Wink
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#5
Elamh ★★★★★★★★★
Reply
#6
(04-06-2019, 12:27 PM)Mr. X Wrote: Elamh ★★★★★★★★★

Big Grin Big Grin

(04-05-2019, 02:31 AM)Area Master Wrote: Ela ela Wink

Big Grin Big Grin
Reply
#7
(04-04-2019, 12:31 PM)Nick Killer(Nadun) Wrote: මටත් හරියට බෑ,පටන් ගනිම් ඉගෙනගන්න,

ඔව්. හැබැයි දැනට මට පුලුවන් html, css විතරයි.
ලියලා තියෙන php කෝඩ් පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. ඒත් වැඩියම බෑ.
ඊලගට කොහෙන් ඉගෙන ගන්නද කියලා හිතාගන්න බෑ.
එකපාරටම c වලට ආවොත් අවුල් යයිද?
c, c+, c# ??? මොනවද?
නැත්නම් php, mysql, c, python, rudy, js වගේ එකක්ද ඊලගට ඉගෙන ගන්න හොද?
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
Idea  [Only registered and activated users can see links Click here to register] Idea
 Idea [Only registered and activated users can see links Click here to register]  Idea
</>
Reply
#8
haha
Reply




Users browsing this thread: 1 Guest(s)