ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
crakrevenue එකේ ඇඩ්ස් ගමු
#1
crakrevenue එකේ ඇඩ්ස් ගමු

අද අරන් ආවෙ වෙබ් සයිට් එහෙම කරන කෙනෙක්ට හොද කොලිටි එක්කින් තමන්ගෙ සයිට් එකට ඇඩ්ස් ගන්න පුලුවන් විදිහක් ගැන.මේකෙන් ඕනෙම විදිහක සයිට් එක්කට තමන්ට ඕනෙ විදිහට කස්ටමයිස් කරගෙන ඇඩ් ජෙනරේට් කරන්න පුලුවන්.

හැබැයි මේකෙ එක පාරට ගිහින් රෙජිස්ටර් උන ගමන් අකවුන්ට් එක දෙන්නෙ නෑ,උබ දීපු ඩීටේල්ස් චෙක් කරල බලල තමා ඔබේ ඇක ඇක්ටිව් කරන්නෙ(හරි හරි බයවෙන්න එපා,ඒකත් කරන හැටි කියන්නම්)


මෙහෙමයි,මේකෙ රෙජිස්ටර් වෙන ෆෝම් එක ෆිල් කරද්දි අහයි ඔයාට ට්‍රැෆික් එන්නෙ මොන රටවලින්ද කියල,ඒකට උබ ඒ ලිස්ට් එකේ තියන හැම රටක්ම සිලෙක්ට් කරපල්ල,ආයෙ දෙන ඩීටේල්ස් උන් චෙක් කරනව,ඉතින් පුලුවන් තරම් ඇත්ත ඩීටේල් දීහන්,

ඒ වගේම මන් හොයල බලපුවගෙන් දැනගත්ත විදිහට මේකෙ හොදට ගෙවනව වැඩ ඇඩ් වලට

දැම් උබලටත් හෙල්ප් එකක් දුන්න,උබලත් යට තියන රෙෆ් ලිංකෙකෙම්ම ගිහින් රෙග් වියල්ල:-)


Link :- [Only registered and activated users can see links Click here to register]
#2
ඕක එච්චරටම හරියන Adnetwork එකක් නෙවෙයි බං. ඕකෙ අවුල් තියනවා. අනික domain monetize කරන සීන් එකකුත් තියනවා

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply
#3
(03-27-2019, 03:52 AM)Elite_x Wrote: ඕක එච්චරටම හරියන Adnetwork එකක් නෙවෙයි බං. ඕකෙ අවුල් තියනවා. අනික domain monetize කරන සීන් එකකුත් තියනවා

මන්නම් හිතන්නෙ යිල්ලික්ස් වලට වඩා හොදයි
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)