ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




[Hot IT News] Facebook හා Instagram වල Password මිලියන ගණනක් Plain Text විදිහට Save වෙලා
#1
ඔන්න ඉතින් Facebook ආයතනයේ තවත් අලුත්ම ප්‍රවෘතියක් වෙතටයි ඔයාලාගේ අවධානය යොමු කරන්න හදන්නේ. ආරක්ෂක හේතූන් මත අද කාලේ ඕනෑම Database එකක Passwords රඳවා තබාගන්නේ Encrypt කරලා Hash ඒකක් විදිහට ඒ් කියන්නේ Database එකට Access තියෙන කෙනෙක්ටවත් Passwords බලන්න බැහැ. නමුත් Facebook සහ Instagram වල සිදුවූ වැරැද්දක් නිසා Facebook සහ Instagram භාවිතා කරන Usersලා මිලියන ගණනකගේ Passwords Plain Text විදිහට Save වෙලා තියෙනවා. කොහොම උනත් Facebook ආයතනය කියන විදිහට පිටස්තර පුද්ගලයන්ට ඒ Passwords වලට පිවිසුමක් ගන්න බැහැ කෙසේ වෙතත් Facebook ආයතයේම නිලධාරීන්ට නම් පිවසුමක් ලබාගන්න පුළුවන්. නමුත් Facebook ආයතනය කියන විදිහට තමන්ගේ නිලධාරීන් එම තොරතුරු අයථා භාවිතා කරලා නම් නැහැ.

|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
#2
Quote:කොහොම උනත් Facebook ආයතනය කියන විදිහට පිටස්තර පුද්ගලයන්ට ඒ Passwords වලට පිවිසුමක් ගන්න බැහැ කෙසේ වෙතත් Facebook ආයතයේම නිලධාරීන්ට නම් පිවසුමක් ලබාගන්න පුළුවන්. නමුත් Facebook ආයතනය කියන විදිහට තමන්ගේ නිලධාරීන් එම තොරතුරු අයථා භාවිතා කරලා නම් නැහැ.

ඒ සෙට් එකම අස් කරලා අපිව වැඩට ගන්න කියමු.  Big Grin Big Grin Big Grin

Elite_x 
(Admin & Marketing Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#3
(03-22-2019, 04:21 PM)Elite_x Wrote: ඒ සෙට් එකම අස් කරලා අපිව වැඩට ගන්න කියමු.  Big Grin Big Grin Big Grin

Tongue Tongue Tongue Tongue
|+| Knowledge |+| Discipline |+| Patience |+|

Area Master 
(Founder & Info. Sec. Analyst)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries:

[To see links please login or register here]

 
Reply
#4
කියන්න බෑ. උනුත් මිනිස්සුනේ. උන්ටත් ආතල් ගන්න හිතෙනවනේ.. Tongue Sad
<>
.:: [Induwara Uthsara] :: [රතු කුරුල්ලා] ::.
</>
Reply
#5
Big Grin 
(03-22-2019, 04:21 PM)Elite_x Wrote:
Quote:කොහොම උනත් Facebook ආයතනය කියන විදිහට පිටස්තර පුද්ගලයන්ට ඒ Passwords වලට පිවිසුමක් ගන්න බැහැ කෙසේ වෙතත් Facebook ආයතයේම නිලධාරීන්ට නම් පිවසුමක් ලබාගන්න පුළුවන්. නමුත් Facebook ආයතනය කියන විදිහට තමන්ගේ නිලධාරීන් එම තොරතුරු අයථා භාවිතා කරලා නම් නැහැ.

ඒ සෙට් එකම අස් කරලා අපිව වැඩට ගන්න කියමු.  Big Grin Big Grin Big Grin

Eekah  haha haha haha
Reply
#6
Hash කලත් වැඩක් නෑ නේ බන්
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > My Place
Reply


Possibly Related Threads…
Thread Author Replies Views Last Post
  [Hot IT News] Facebook Secret සහ Closed සෑදීමේ හැකියාව Facebook ආයතනය මගින් ඉවත් කිරීමට සැරසෙයි. Anøn LK 2 428 08-18-2019, 03:47 PM
Last Post: Zen
  [Hot IT News] Chats in Facebook groups going away Anøn LK 0 247 08-16-2019, 08:48 PM
Last Post: Anøn LK
  [Hot IT News] CloudFlare දැවැන්ත ඇනහිටීමක් - වෙබ් අඩවි මිලියන ගණනක් පහත වටේ. Anøn LK 7 5,910 07-04-2019, 01:13 AM
Last Post: iMadusanka
  [Hot IT News] Facebook, Instagram and Whatsapp Images Not Loading Anøn LK 0 599 07-03-2019, 04:15 PM
Last Post: Anøn LK
  [Hot IT News] Facebook, Messenger සහ Instagram සේවා සඳහා බාධා ඇති වී තිබෙනවා Area Master 5 1,672 11-24-2018, 01:15 AM
Last Post: Area Master
  [Hot IT News] Facebook හි ආරක්ෂක බිඳ වැටීමක්: මිලියන 50ක ගිණුම් අනතුරේ Area Master 5 2,746 09-29-2018, 01:19 PM
Last Post: Induwara Uthsara



Users browsing this thread: 1 Guest(s)