ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
Razor Gaming
#1
Razor Gaming

[Image: IgeSBRNl.jpg]

හැමෝම දන්නවනේ අපේ @RaZoR අයියා ගැන. @RaZoR gaming live stream එකක් කරනව කියලා සමහර අය දන්නවත් ඇති. දන්නේ නැත්තන් අදම ගිහින් Razor Gaming facebook page එකට follow පාරක් දාලා set වෙන්න. මේක කරන්නේ Razor අයියයි එයාගේ වෙන්ඩ වයිෆ් Mizukiත් එක්ක Tongue . එහෙනම් කට්ටිය follow පාරක් දාලා sup එකක් දෙන්න. අහ: කියන්න බැරි උනා page එකෙන් followersලට ඉස්සරහට තෑගිත් දෙනවා.  වැඩි විස්තර මන් පහලින් දන්නම්.

Quote:Live game play with funny voice chat! RAZOR(Male) AND MIZUKI(Female)
★ අපි තරඟයක් තියනවා ලක්ෂ එක හමාරක තෑගි දෙනවා අපි ඔයාලට , කරන්න තියෙන්නේ පොඩි දෙයයි , අපේ සෝෂල් මීඩියා සමඟ එකතු වෙලා අපිට සහයෝගය දෙන්න විතරයි
පහල තියනවා ඒ වගේ ලින්ක් අපිත් එක්ක එකතු වෙන්න

➜Feel free to join our stream and chat with Razor and Mizuki! We can speak English, Sinhala, Japanese.
➜යාළුවනේ නිදහසේ විදින්න/ආතල් ගන්න එකතු වෙන්න අපේ ලයිව් එකත් එක්ක, අපිට පුළුවන් සිංහල,ඉංග්‍රීසි,ජපන් කතා කරන්න

✅Goal : 500 Followers
✅Appreciate all the support from the bottom of my heart
✅අපේ social media සමඟ එකතු වෙලා අපිට සහයෝගය දෙන්න වීඩීයෝ එකේ තියෙන හොද නරක අපට comment කරන්නත් අමතක කරන්න එපා! අපේ Live එකට Like/Share පාරක් දාලා අපිට supportඑකක් දෙන්න

--------F️OLLOW US----------
?YOUTUBE: [Only registered and activated users can see links Click here to register]
?FACEBOOK: [Only registered and activated users can see links Click here to register]
?TWITTER: [Only registered and activated users can see links Click here to register]
?INSTAGRAM: [Only registered and activated users can see links Click here to register]
?DISCORD: [Only registered and activated users can see links Click here to register]
?PC Specs: [Only registered and activated users can see links Click here to register]

PUBG MOBILE ID : 6115518945
ORIGIN NAME : RazorMizuki

#PUBGMOBILE
#APEXLEGEND
#PUBG PC
Big Grin

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
එක්සලන්තේ



Damn.. There's a little bit of devil in her angel eye[Image: 5897aa00cba9841eabab615a.png] [Image: 5897aa00cba9841eabab615a.png]



1
Reply
#3
(03-21-2019, 03:02 AM)Mmx Wrote: එක්සලන්තේ

elama

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)