ඔබ තවමත් Widane Forums සාමාජිකයෙක් නෙවෙයි ද..?

Widane Forums හි සියළුම ලිපිවල ඇති සියළුම Links වෙත පිවිසීමට නම් ලියාපදිංචිවීම අනිවාර්යයි.
ඔබගේ සියලුම තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් සොගැනීමට වගේම දැනුම බෙදාගැනීම සඳහා මෙහි ඉඩකඩ වෙන්කර තිබෙනවා.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ ඉක්මනින් ලියාපදිංචිවී ඔබගේ දැනුම වැඩිකරගන්න.

Register Here




 
Facebook and Instagram Down
#1
Facebook and Instagram Down 

[Image: VD8X71ol.png]

මේ වනවිට ලෝකය පුරාම Facebook හා Instagram යන සමාජ ජාල භාවිත කල නොහැකි තත්වයක් ඇතිව තිබෙනවා. මුලින්ම US වලට මෙම තත්වය ඇතිවෙලා තිබෙන අතර මේ වන විට ලෝකය පුරාම මේ තත්ව ඇති වී ඇත. facebook log වී සිටින අයට fb බාවිතා කල හැකි උනත් post කිරීම හෝ share කිරීමට නොහැකියි. logout වී සිටින අයට කිසි සේත්ම log වීම කල නොහැකියි. messengerද text messages යැවිය හැකි උනත් photos ආදිය send නොවේ. තවමත් මෙයට හේතුව මොකක්ද යන්න දැනුම් දීලා නම් නෑ. මේ පිලිබද වැඩි දුර තොරතුරු දැන ගත්තොත් මන් මේ thread එක ඉක්මනින්ම update කරන්නම්.

more info:
[Only registered and activated users can see links Click here to register]
[Only registered and activated users can see links Click here to register]

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
#2
Whatsapp වලත් Photo යවන්න බෑ
Reply
#3
Gmail walath iiye case ekak giyaa! ada social mediath case! cyber attack ekak wenda barida??
Reply
#4
මොකක් වෙන්නැද්ද හේතුව ? හිතාගන්න බෑ
Mahasona
Junior Reverser /Repacker ]
Get Latest Cracks From -- > [Only registered and activated users can see links Click here to register]
Reply
#5
hethuwanm mokkda danna thama.ddos nemei kiyalai kiyanne

Anøn LK 
(Admin & Moderate Officer)

Widane Forums
Contact Me: [email protected]
Admin Queries: [email protected]
General Queries: [email protected] 
Reply


Forum Jump:


Users browsing this thread: 1 Guest(s)